ඔන්න කාලෙකට පස්සේ නැවත බයිස්කෝප් එක්ක ඉන්න කට්ටියට චීන චිත්‍රපටියක් දෙන්න හිතුනා. මේ මගේ හතරවෙනි සිංහල සබ් වැඩේ. ආයේ චීන චිත්‍රපටියක් කියනකොටම කට්ටියට මතක් වෙන්නේ කුන්ග්ෆු සටන් කලාවනේ. මේකෙත් ඒ වගේම හිතාගන්න බැරි විදිහේ සටන් දර්ශන රාශියක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම් වලින් පට්ටම ල…

ඔන්න කාලෙකට පස්සේ නැවත බයිස්කෝප් එක්ක ඉන්න කට්ටියට චීන චිත්‍රපටියක් දෙන්න හිතුනා. මේ මගේ හතරවෙනි සිංහල සබ් වැඩේ. ආයේ චීන චිත්‍රපටියක් කියනකොටම කට්ටියට මතක් වෙන්නේ කුන්ග්ෆු සටන් කලාවනේ. මේකෙත් ඒ වගේම හිතාගන්න බැරි විදිහේ සටන් දර්ශන රාශියක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම් වලින් පට්ටම ලස්සන ලව් ස්ටොරි එකක් තියෙන ෆිල්ම් එකක්. වයසෙ වැරැද්ද හින්දද මන්දා හැම වෙලේම ලව් ස්ටොරි වලටම සිංහල සබ් දාන්නේ. මේ ෆිල්ම් එක හදන්න පටන් අරන් තියෙන්නේ 2010 සැප්තැම්බර් 10, හදලා ඉවරවුනේ 2011 ජනවාරි 16. හැබැයි රිලීස් වෙන්නේ 2011 සැප්තැම්බර් 29, එතකොට මේක රූගත කරන්න ගියාවගේ දෙගුනයක් කල් මෙකේ ඇනිමේශන් හදන්න ගිහින් තියෙනවා. ඒ වගේම රිලිස්වෙලා මාස හතරක් ඇතුලත බයිස්කෝප් වෙතින් කට්ටියට සින්හල සබ් ටිකත් හම්බෙනවා. කට්ටියට ඉක්මනටම මේ ෆිල්ම් එක දෙන්න පුළුවන් උනේ මාත් පහුගිය දවස් ටිකේ නිවාඩු පාඩුවේ හිටිය නිසා…..(බොරු ඇඩ් ඇති නේද..)

මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Ching Siu-tung විසින්. ඒ වගේම මේ ෆිල්ම් එකේ ලෝක පූජිත සටන් නළු Jet Li රඟපනවා. මේකේ Jet Li විසින් Fahai පූජකවරයාගේ චරිතය රඟපානවා අනෙක් චරිත Eva Huang (Susu) , Raymond Lam (Xu Xian) , Charlene Choi (Qingqing) විසින් රඟපානවා. මේ චිත්‍රපටිය සෑදීමට හොංකොං ඩොලර් මිලියන 200ක් වැයවෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ වෙන්නේ Fahai පූජකයා හා ඔහුගේ ගෝලයා මේ ලෝකයේ මිනිස්සු අතර සිටින යක්ශයන් අල්ලලා සිරකරමින් මිනිස්සු අමනුස්සයන්ගේ ග්‍රහනයෙන් මුදවාගන්න උත්සහා කරනවා. නමුත් තරමක් මෝඩයෙක් උනු මොහු එක් සටනකදි පහර කෑමකට ලක්ව ක්‍රමයෙන් අමනුස්සයෙක් බවට පත්වෙනවා. මේ අතර වන සුදු නාගයා මනුස්ස වේශයෙන් පැමින සාමාන්‍යය මනුස්සයෙකුට පෙම්කර විවාහා වීමට උත්සහා කරනවා. නමුත් මේ දෙදෙනා අතරට Fahai පූජකයා පැමිනෙනවා, මේ මනුස්ස වෙශයෙන් සිටින සුදු නාගයා අල්ලාගැනීමට.

පෙම්වතුන්ට එක් වීමට හැකිවේයිද? දරුණු යක්ශයන් හා සටන් කොට ජයගත් මේ Fahai පූජකයා සමඟ සටන් කිරිමට සුදු නාගයාට හැකිවෙයිද? මේ ටික ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගෙනම බලන්න……..

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Download Sinhala Subtitles

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…

Subtitles by

චරිත පොල්ගස්දෙණිය

108 comments

  1. chamila

    thanks....

  2. DiN3sH

    maxxa. thnx!

  3. kodizz

    niyamai

  4. සංදීප

    නියමයිනේ....බාමි.

  5. Thanuja

    Thanks :)

  6. Rashi

    thankss machan.. maxxa film ekak

  7. Alaya

    elayyiii payitt 1kk payitt 1kk..thnkx machaa..onna bawaa.jaya \m/

  8. Dina

    මම මේක බැලුවා.. පට්ට luv ස්ටෝරියක්.. සින්හල sub වලට thankz...

  9. sujeewa

    thanks ona down wana dama

  10. kantha

    thanks very much for sinhla sub,,,,

  11. විකියා

    බොහොමත් ඉස්තුතියි සහෝදරයා ...මේක දෙනවා කිවුවා නිසා ඔන්න බැලුවේ නෑ..ඉස්සරහටත් මේ වගේ සුපිරි ඒවාට සබ් දෙන්න..

    ජයෙන් ජය~!

  12. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි සහෝ...
    දිගටම මේ වැඩේ කරගෙන යමු.

  13. NM

    නියමයිනේ….

  14. ashan suranga

    thnaks machan.........

  15. අනුත්

    බොහොම ස්තුතියි.

  16. Dilshan

    Ela...

  17. Ajee67

    බොහොම ස්තුතිය්.මමත් බාන්න දැම්මා.බලලා ආයෙ කොමෙන්ටුවක් දමන්නම්.

  18. chathuranga

    බොහොම ස්තුතිය්

  19. halapaya

    elama kiri ithin singhala subs thiyenawnam
    deparak hithanne na baanawa ;)

  20. theekshanax

    අහ් jet li ඉන්නෙ :D . මේ දැන් බාමි. චරිත සහෝ තැන්කූ.............

  21. B.V.Kajja

    මේ ෆිල්ම් එකේ ලෝක පූජිත සටන් නළු Jet Li රඟපනවා.
    බොහොමත් ඉස්තුතියි සහෝදරයා ….මමත් බාන්න දැම්මා.සින්හල sub වලට thankz…දිගටම මේ වැඩේ කරගෙන යමු :D

  22. රාම් රාජ්

    thanks

  23. sub kanna

    චිත්‍රපටය ලඟ තිබුනත් සබ් එක දෙන නිසා නොබලා සිටියා. සබ් එක මගේ කොපියට ගැලපෙනවා. ස්තූතියි.

  24. සුනෙත්

    ඉස්තුතියි සහෝදරයා ඔබගේ වටිනා උත්සහයට ජයවේවා .

  25. Nishantha

    Thanx

  26. DIKSON

    මම මේ ෆිල්ම් එක බලලා තියෙනවා....ඇඩෙනවා...එච්චරට සුපර්..මාර ලව් එකක්....කස්ටිය අනිවා ඩවුන්ලෝඩ් කරන් බලන්න.....

  27. susantha

    ඇඩේනවා... පරක්කු වැඩියි film එක බැලුවා..... thnxxxxxxx :(

  28. lakshan

    sinhala walata thanxxxxxxxx

  29. DAMER

    මැක්සා ෆිල්ම් එකක් වගේ...එළ එළ... 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
    ජයවේවා කිවුවා හැමෝටම…! 👍

  30. වා.මු. නිලන්ත පියසිරි

    මේ වගේ වැඩකට බොහොම පිං දෙනවා හැරෙන්න, මොනවා කියන්නද? ජයෙන් ජයම වේවා. ඔන්න බාන්න දැම්මා. බලලා ඉවර වෙලා තව ප්‍රතිචාරයක් දක්වන්නම්. නැවතත් පිං.

  31. උදය

    ඉස්තුතියි සහෝ .....
    මාත් බාන්න දැම්මා.

  32. තමිර

    එල කියලා වැඩක් නෑ නියමයි

  33. Sanka malavi

    Jet li ge film ekak nam ithin ahanna deyak naha,ela kiri thama. thanks dunnata. onna math
    banna damma.

  34. Tharanga Darshana Ekanayaka

    Thanks bro.... :D

  35. Sahan

    patta pata pata.vry thnkzzzzzzz.......
    onna banna damma

  36. Sahan

    පට්ට පට පට.ගොඩක් ස්තූති සහෝ.
    ඔන්න බාන්න ඩැම්මා

  37. Hasitha

    තෑන්ක්ස්. මම ඩවුන්ලෝඩ් කරගත්තා :)

  38. madushanka gamage

    අපරාදේ උදේ සයිට් එක පැත්තේ එන්න හදලත් කම්මැලියි වගේ වගේ නිසා ආවේ නෑ.... :( නැත්තම් දැන් මේක බලලා ඉවරයි නොවැ...((හොද වැඩේ මට :P))කමක් නෑ දැන්ම බාන්න ඕනේ... තැන්කූ වේවා කොලුවෝ....!!! :) :)

  39. හේමාල්

    බොහොම ස්තුතියි සබ් වලට.නියම කතාවක් වගෙ . .බාලම බලමු .:D

  40. සාරංග ලියනගම

    ගොඩාක් ස්තූතියි සහෝ..

  41. Raj

    චා හතයි ඔය ෆිල්ම් එක...ඊයා.. ගොන් පාර්ට් විමානයයි..

  42. PRANEETH

    මේක දෙනකම් හිටියේ සිංහල සබ් එක්ක....., ගොඩක් ස්තුතියි චරිත සහොදරයට...., තව හොද සබ් දාන්න.

  43. mudiya

    මෙන්න තියෙනවා පට්ට ෆිල්ම් එකක් සිංහල සබ් එක්කම.ජෙට් ලීත් ඉන්නවනෙ.දැම්ම බාන්ඩ දානව.චරිත පොලගස්දෙණිය සහෝට බොක්කෙන්ම පිං.බොහෝ.....................ම ස්තූතියි...!

  44. [DiN3sH]

    ela. tnx!

  45. Tisa හාමි

    me wage aluth film walata sub dennakoooooooooooooooooooooooooooooooooooooooo.......
    thnkx charitha......

  46. Amila

    චරිත පොලගස්දෙණිය සහෝට ගොඩක් ස්තුතියි.ඉස්සරහටත් New filmz වලට සබ් දෙන්න..

  47. dilan

    thanks

  48. අල්ලා දෙයියෝ

    අද බොහෝ කාලෙකට පස්‌සේ සයිට්‌ එකට ආවා.අයියෝ මොකක්‌ද මේ වෙලා තියෙන්නෙ?සිංහල උපසිරස්‌ අඩවියේ ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවිය.අලුත් ෆිල්ම් වල උපසිරස්‌ අඩුවෙන් නේ පලවෙන්නේ.අපේ අමිල සහෝ එහෙම දැන් නැද්ද?පරන ෆිල්ම් නම් හුගක්‌ අය බලලා තියන්වා මේ වගේ අලුත් ඒවාගේ උපසිරස්‌ තමයි හුගක්‌ අයට අවශ්‍ය.අනික දැන් හැමෝම අන්තර්ජාලය බාවිතා කරන්න දන්නවා.ඉතින් අලුතින් එන ෆිල්ම් වල ලිපි බලලා එවා බාන ප්‍රමානය අඩුයි.ඒ නිසා ලිපි වලට වඩා උපසිරස්‌ තමා වැදගත් වෙන්නේ.මේ සයිට්‌ එකට අපි ගොඩක්‌ ආදරෙයි ඒකයි අපේ අදහස්‌ අපි ඉදිරිපත් කරන්නේ.අපි කමති නැ මේ අඩවිය සෝදාපාලුවට යනවට.උපසිරස්‌ මහංසිවෙලා කරන අපේ සහෝදරයන් ට කියන්නෙ අලුත් හොද ෆිල්ම් වලට උපසිරස්‌ කරන්න කියලා.දැන් ඉන්නෙ කොල්ලො කෙල්ලො අලුතින් එන ෆිල්ම් එකේ DVD,Blue ray Rips එනකන් බලාගෙන ඉන්නේ බාගෙන බලන්න.අපේ සහෝදරයන් සහෝදරියින් මහංසිවෙලා කරන සබ් වලට ලොකු වටිනාකමක්‌ ලැබෙනවා අලුත් ෆිල්ම් වලට සබ් දුන්නම.Johnny English Reborn (2011),Cars 2 (2011), Immortals (2011), Real Steel (2011),Ra-One,immortals 2011,වගේ ෆිල්ම් වල හොද කොපි මේ වෙනකොට අවිල්ලා තියෙන්නේ.ඒවා වල සබ් ඉක්‌මනටම මේ සයිට්‌ එකේ පල උනොත් ඒ උපසිරස්‌ වල වටිනාකමත් වැඩි වෙනවා.මම අපේ සහෝදරයන් ව විවේචනය කරන්වා නෙවේ.මම කවදාවත් මේ අදවියට සබ් දීලා නැ.ඒත් මේ අඩවියේ ආරම්බය දවසේ ඉදන් ම මේ අඩවියත් එක්‌ක ඉදලා සබ් බාලා තියන්වා.ඒ නිසා සබ් දෙන අයට ලොකු ගරුත්වයක්‌ තියන්වා.ඒ නිසා මම කැමති නෑ සබ් කරන අපේ සහෝලාගේ මහංසිය අපතේ යනවාට.ඒ මහංසියට උපරිම ප්‍රතිපල දකිනකොට අපිටත් සතුටුයි.එදා උපසිරස්‌ දෙන අපේ සහෝලට බැන වැදුන මේ අඩවියේ දියුනුව දරාගන්න බැරි සකලදත්තලා ඉදිරියේ අපි අපේ සහෝදරයින් තනි කරේ නැ.අදත් එදා මෙන් අපි ඔයාලත් එක්‌ක ඉන්නවා.එත් අද වෙනකොට මේ සයිබර් අවකාශයේ වෙනත් සයිට්‌ තියනවා.නමුත් උපසිර්ස්‌ මුලින් ම දුන්නේ බයිස්‌කෝප් අඩවියයි.සිංහල උපසිරස්‌ කලාවේ ප්‍රමුකයා බයිස්‌කෝප් අඩවියයි.මම මේ කියන දේ වැරැදි ද දන්නේ නෑ.නමුත් මේ යන විදියට ගියොත් සිංහල උපසිරස්‌ රසිකයින් වෙත වෙනත් විකල්ප **** වෙන එක කාටවත් නවත්තන්න බැරිවෙයි..

  49. mihiran

    patta pata pata film ekak wage.sinhala sub ekka nisa niyamata thiyeyi.mewage patta film dena ekata aneka warayak thanx sahoooooooooo.

  50. td

    මෙන්න බයිස්කොප් අඩවියේ උපසිරැසි අමු අමුවේ කොල්ල කන එකෙක්!විවිධ වෙබ් අඩවි කිහිපයක සබ් හොරකම් කරලා උගේ නම දාගෙන සබ් විකුනන් කන කෙනෙක්.මේ ෆිල්ම් එකත් දාලා)
    කට්ටිය මුට මොනා හරි කරමු ඇඩිමින්තුමනි.ඔබ මේ වගේ හොරුන්ගේ නිරුවත හෙළි කලයුත නොවේද?

    හොරෙක් | මහා පරිමාන හොරෙක් අහුවෙයි
    නමින් *****

    කට්ටිය මුට දෙන්න ඕන පාඩම කුමක්ද?

Load more comments