ඔන්න Nicolas Cage ඉන්න මැක්ෂම මැක්ෂා බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවෙ. Nicolas Cage විතරක් නෙමෙයි මතකනෙ අපි ලබාදුන්න She’s Out of My League (2010) චිත්‍රපටියෙ හිටපු Jay Baruchel කොලුවා, තව ඉතින් Monica Bellucci වගේ අයත් ඉන්නවා. කතාවනම් Fantasy තමයි. මුල සිට අගටම හොඳින් රස විඳින්න පුළුවන්. Walt Disney…

ඔන්න Nicolas Cage ඉන්න මැක්ෂම මැක්ෂා බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවෙ. Nicolas Cage විතරක් නෙමෙයි මතකනෙ අපි ලබාදුන්න She’s Out of My League (2010) චිත්‍රපටියෙ හිටපු Jay Baruchel කොලුවා, තව ඉතින් Monica Bellucci වගේ අයත් ඉන්නවා. කතාවනම් Fantasy තමයි. මුල සිට අගටම හොඳින් රස විඳින්න පුළුවන්. Walt Disney ලගේ වැඩක් නිසා අපි වගේ පුන්චි අයට 😛 හොඳට ගැලපෙන්න හදලා තියෙනවා.

කතාව ගැන කියනවනම්, Nicolas Cage කියන්නෙ , එහෙම නැත්තන් කතාවෙ හැටියට Balthazar Blake කියන්නෙ ඉන්ද්‍රජාලිකයෙක්. අතීතයේ Balthazar සහ Maxim Horvath අතර ඇතිවෙන ඉන්ද්‍රජාලිකය සටනක් නිසා Balthazar සහ Maxim Horvath බෝතලයක් තුළ අවුරුදු 10 කට සිර වෙනවා. ඔය අවුරුදු 10 නිමවෙලා Balthazar නිදහස් වූ පසුව තමයි, Dave ව මුණ ගැසී සටනට සැරසෙන්නෙ.ඇත්තටම Dave කියන්නෙ භෞතික විද්‍යාව ගැන හොඳ දැනීමක් තියන පාසල් වයසේ පසුවන තරුණයෙක්. මුලින් මේ වැඩේට ඔහු අකමැති වුණත් එක් සිදුවීමක් නිසා ඔහු මෙයට ඉතා ආශාවෙන් සහයෝගය ලබා දෙනවා. Balthazar ගෙන් Dave හට ඉන්ද්‍රජාලික මුද්දක් ලැබෙනවා. ඒ වගේම ඔහු Dave ට මැජික් උගන්නනවා.

කතාව ඉතා රසවත්. වැඩිය කිව්වොත් අගේ නැති වෙන නිසා ඔන්න මෙතනින් නැවැත්තුවා.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය දිනුෂ්ක උදාර (රොකියා) සොහොයුරා සතු වන අතර සිංහල උපසිරැසි වල සම්පූර්ණ අයිතිය චමිර එරංග සොහොයුරා සතුවේ. උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය..

Subtitles by

දිනුෂ්ක උදාර

72 comments

  1. chamath

    a me thiyenne film ne saho.ela onna adath man 1st.ela onnasaho man baganna damma.thanks saho.ikmantama aluthen nikuth wecha filmsuth danawanam thami godak hoda thanks saho :)

  2. Kasun.D

    Mama ada 2nd
    Balama balamu..
    Thanx saho

  3. dimantha jayasanka

    mama 3rd
    bagenama balamu

  4. chamila

    ela bami''

  5. mjcfj

    palaweni paarata mama mul 10 athara
    4 weni thana hari sathutui........

  6. kasun

    math onna ada me film eka banawa elakiri.

  7. අමල් ප්‍රසාද් සමරවීර

    ammaaaaa... maru maru.. mewwa thama apitath one.. Elaaazzzzzzzzzzzz :D :D :D :D :D

  8. joyel

    ah ela ela,thanx bro

  9. radi

    maru film eka. mama meka iye beluwa. kiyala wedak na. ela

  10. Suren n. Semage (සිව්පෙතියා)

    ස්තූතියි සහෝ. එල ෆිල්ම් එක.

  11. Anonymous

    film eka hodai,hina wennath puluwan...eth END ekanam echchara wedak ne...any way thanks...

  12. විකියා

    පට්ට පට්ට... Nicolas Cage ඉන්නවා නම් ඉතිං මැක්සම තමා... ;-)

  13. Anonymous

    ela ela

  14. Anonymous

    ela bro thnx

  15. h

    මමත් එනකල් බලාගෙන හිටපු එකක්. ෆැන්ටසි/මැජික් ෆිල්ම් වලින් ඇත්ත ලෝකෙන් ගැලවෙන්න පුළුවන් ගතිය නිසා ඒ වගේ ෆිල්ම් කොහොමහරි බලනවා... අනික නිකලස් අයිය ඉද්දි නොබල බෑනේ...

  16. niluka

    kalekin comment akak dannat barui una busy nisa. ada film aka dakkama nodama bari una. ela thanks kiwa

  17. Thusitha

    හොද පිටපතක් හම්බෙනකන්ම තමයි හිටියේ...ස්තුතියි

  18. Anonymous

    එල එල... නියමයි

  19. DS pOnZ

    apo balala tiyenawa chater film ekak

  20. Tharindudoo

    මම මේක මේ දන් බලල ඉවර උනා විතරයි,,
    මෑක්සා ෆිල්ම් එක,,හෑමෝම බලන්න,,

  21. AL1717

    Ela Ela Mama Meka Sunday Baluwa

    Pattama Patta Supiri Baicope Ekak..

    Jaya Wewa...

  22. uda

    මචන්ලා ඔක්කොටම කලින් සමාව ඉල්ලනවා. මේ ටිකේ උන්නද මලාදවත් නෑතුව හිටි නිසා. ඒ කිව්වේ comment එකක්වත් දාන්න එන්න බෑරි උනා. මෑෂින් එක හදිස්සියේ format කරන්න උනු නිසා බෑවෙමින් තිවුණු ටිකත් නෑතුව ගියා. කරන්න දෙයක් නෑ. පස්සේවත් හෙමින්සෑරේ බා ගන්නවා. මොනවා කරන්නද?
    මම එවාපු ලිපි ඔක්කොම වගේ දාලා උනාට මම ඒක දන්නේ දෑන්! ආයෙම sorry වෙන්න ඔනේ හොඳේ! දෑන්නම් ඉතින් site එකේ දීපු movies ගොඩ ගෑහිලා. බාගන්නත් බෑරි තරමයි. ඒ වුනත් මේ ඔක්කොම අනිවා බලනවාමයි. ළඟදිම තව ලිපි ටිකකුත් එවන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් හෑමොටම ජයෙන් ජය!

  23. ලැසී

    ඔන්න අද නම් කොමෙන්ටි එක දාන්නේ බයිස බලම ඉවරවෙලා ෆාස්ට් ‍ෆෝවර්ඩ් කරලා බයිස තැනින් තැන බැලුවා හොදද කියලා කියලා වැඩක් නෑ ෆස්ට ම ෆස්ට

    ආ ඇස්.ඇම්.ඇස් වැ‍ඩේ නම් නැගලම යනවා ඇස්.ඇම්.ඇස් එකක් ආවොත් අනිවා මේ පැත්තේ එනවම තමා ඉතිං

    මොකද කලින් දිපු බයිස්කෝප් ඔක්කොම බාලා ඉවරයිනේ
    <3 <3 :D :D <3 <3 ;) ;) <3 <3

  24. Gaminda

    නියමයි, අපි වගේ බබාලට හොඳ ‍ෆිල්ම් එකක්. තෑන්කු :D

  25. chanaka

    mama meka bamin inne
    kamak ne
    thnks dunnata

  26. ෆා

    Nicolas Cage ඉන්න Fantasy movie එකක්! නියමෙටම ඇති නේද? මං ආස ජාතියේ ෆිල්ම් එකක් කාලෙකින් ආවේ.. ඔන්න අපිත් බානවෝ. තැන්කූ සහෝදරයා........!

  27. රොබින්හුඩ්

    magic kathaa balanawa adu wunata Cage aiya inna hinda nobalath bea wagea :-) ela ela thx

  28. Udaya

    ada baiscoplk pette enna parakku una. e unata aniawareyenma awa... thanks saho film ekata.

  29. sama

    sub danna bariuna 1nam aparade

  30. Ramraj

    අප්පේ මම 29 ද කොහෙද. නිකලස් කේජ් නම් ඉතිං බල බල ඉන්න දෙයක් නෑනේ. ඔන්න මම බානවා. ස්තූතියි.

  31. Tharindu

    ela ela thanks saho....

  32. Bandula Withanage

    බොහොම ස්තූතියි

  33. Nirmal

    Ade Maxxa baiscope eka
    ela ela mama meke trailer eka balapu dawase indan mekata pixsu wetila hitiye eth passe amathaka una movie eka so thanx baiscope featuring Rokiya Bro for bringing this magnificent movie for us!!!

  34. Asitha

    thanx machan maxxa film ekata...

  35. නලින්

    thakz for the film.
    wish the best deaut for baiscope site & uploders. good luck guys

  36. Namila

    man meka hoya hoya hitiyee...thankz ayyeeeeeeeeeeeeeeeeee

  37. වා.මු. නිලන්ත පියසිරි

    මේ වගේ ජනප්‍රිය බයිස්කෝප් ටිකක් පරක්කු වුනත් කමක් නැහැ, සිංහල උප සිරැසි ඇතිව දෙන්න පුළුවන් වුනා නම් තමයි හොඳ. කෙසේ වෙතත් බාමි.

  38. dinuu

    nikolos goiya hambauna welawaka mata kiuwa me film eka pattai kiyala.
    onna ethin ehenam mamat banawo.jayawea saho.

  39. prasanna

    bewenooo

  40. ravi

    patta film ekkne balama balanawa.

  41. casc

    elama thamai... sira movie 1ka. :D

  42. Uraj Deemantha

    බයිස්කෝප් එකෙන් දෙන දෙයක් කොච්චර ADSL Slow උනත් නොබා ඉන්නේ කොහොමද.....?? :D Dialog Wi Max වලට මාරු වෙලා හරි බානවා ..... :)

  43. Ashen

    elazzzz .. thankz a lot n best wishes to keep up the gud work .. :D

  44. chamara nuwan

    mamanam film eka bala...baluwa....niyamai...maxaa..film eka...
    one kenekuta balanna puluwan aththata baya nathuwa banna dammahaki...niyamai...thank you...so...much....

  45. Sudheera

    Thanks!

  46. sudath

    තැන්ක්ස් යාළුවා මේ හැම ෆිල්ම් එකකටම ....

  47. raac

    මේ වගේ එකක් සිංහල උපසිරසි එකක්ම ආව නම් එලකිරිනෙ.

  48. Anonymous

    patta filim eka..

  49. Nimesha

    patta filim eka..

  50. shalana

    ela macho niyamai.......

Load more comments