Watch Trailer

Daisy (2006) with Sinhala Subtitles | හදවත් තුනක කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

පෙර දිනකදී පළකළ මෙම ලිපිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මැකී ගිය බැවින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට නැවත පළ කලා. ෆිල්ම් එක බලපු අය කමෙන්ට් එකක් දාලා හොඳ නරක කියමු නේ…. ඔන්න අදත් කට්ටියටම දෙන්න යන්නේ ලස්සන කොරියන් ෆිල්ම් එකක් සිංහල උපසිරැසිත් එක්කම.කට්ටිය දැන් මේ ෆිල්ම්වලට ගොඩාක් ආසයි වගේනේ… ෆිල්ම් එක කොරිය…

පෙර දිනකදී පළකළ මෙම ලිපිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මැකී ගිය බැවින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට නැවත පළ කලා. ෆිල්ම් එක බලපු අය කමෙන්ට් එකක් දාලා හොඳ නරක කියමු නේ….

ඔන්න අදත් කට්ටියටම දෙන්න යන්නේ ලස්සන කොරියන් ෆිල්ම් එකක් සිංහල උපසිරැසිත් එක්කම.කට්ටිය දැන් මේ ෆිල්ම්වලට ගොඩාක් ආසයි වගේනේ… ෆිල්ම් එක කොරියන් උනාට මේකේ රූගත කිරිම් ඔක්කොම කරලා තියෙන්නේ නෙදර්ලන්තයේ ඇම්ස්ටඩෑම් වල. අනිත් එක මේකේ ඉන්නේ මගේ ප්‍රියතම නළු නිළි යුවළක්. IMDb වල 7.3 ක රේටින් එකක් අරන් තියන මේක ලස්සන සිනමා සිත්තමක්…

කතාව කෙටියෙන් මෙහෙමයි.

එක්තරා වෘත්තීය මිනිමරුවෙක් දවසක් දකිනවා වීදියේ චිත්‍ර අදින යුවතියක්ව. පසුව ඔහු ඇයට ආදරය කරන්න පටන්ගත්තත් ඔහුගේ රස්සාව නිසා ඇය ඉදිරියට යන්න මැලි වෙනවා. ඒ හේතුව නිසාම ඔහු ඇයට රහසින් ආදරය කරනවා වගේම හැමදාමත් නියමිත වෙලාවකට ඇයට ඩේසි මල් එවන්න පුරුදු වෙනවා.

තමන්ට ඩේසි මල් එවන මේ පුද්ගලයා ගැන විමසිල්ලෙන් ඉන්න මේ ගෑණු ළමයා දවසක් තමන් ලවා චිත්‍රයක් අන්දවන්න එන රහස් පරීක්ෂක නිළධාරියෙක්ව අර පුද්ගලයා කියලා වරදවා වටහා ගෙන ඔහුත් එක්ක ආදරෙන් බැඳෙනවා.. ඒත් මේ රහස් පරීක්ෂකයා ඇය ගාවට එන්නේ වෙනත් අරමුණකින්.. ඔන්න ඔතනින් එහාට කතාව ගැන දැන ගන්න එක ඔබට බාරයි..

බාගෙන බලන්න, වෙනස්ම කථාවක් රසවිඳින්න පුලුවන් හැමෝටම….

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

4,139 downloadsDownload Daisy-2006.zip18 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෆා ද බ්ලොගී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/08/18

Subtitles

4,139 downloadsDownload Subtitles18 KB

60 comments

  1. Priyantha

    balamu hodada kiyala

  2. Priyantha

    mage net eka slow ne!!!!!!!!!!!!

    CGC

  3. අචල

    බාලම බලමු ස්තූතියි

  4. Akalanka Yapa

    baya nethuwa bagena balanna.. mara lassana film eka, meke inna kella mara hurathal

  5. ලැසී

    බලමු බලමු ඇස්. ඇම්. ඇස්. එක ආපු ගමන් මේ දුවගෙන ආවේ
    තවත් සබ් එක්ක බයිසක් ඉක්මනටම දාන්න ලැබේවා!!!

  6. javinda lakshan

    lassana koriean film aka .dammata thanks.maka hamoma bali keala hethanava.

  7. AL1717

    Aaaa meka Amathaka Una...

    Onna Henam Add Kala..

    Jaya Wewa . Balama Kiyannam ko.

  8. Udaya

    mama me film eka kalin bewa.. hitata wadina story ekk tiyenne. maxxa film ekkk . thanks saho.

  9. Asitha

    Meka supiri love stroy ekak....
    Nw I watch කොරියන් ෆිල්ම්s also...

  10. Ramraj

    මම කලින් දාපු කමෙන්ටිය නෑනේ. ඔන්න ඒක නිසා අලුත් එකක් දැම්මා.

  11. සදීප්

    එළ එළ... මචං මේකේ ‍ෆයිල් සයිස් එක අඩු ටොරන්ට් එකක් පුළුවන් නම් දාන්නකො...

  12. Supun

    balalama gunados kiyannam

  13. Anonymous

    Why this dull slow stuff. Give me an action

    Cheers

  14. මහතුන්

    එළ එළ...බාලම බලමුකෝ කතාව කොහොමද කියල......තැන්ක් යූ සහෝ.. :)

  15. kathu

    මම නම් මෙක බැලුවා.. හුග කාලෙකට කලින්..! ලස්සන story එකක්..!

  16. chamath

    onna saho math banna damma.thanks saho

  17. Pasindu

    ලස්සන film එකක්....

  18. Dinushka Udara | රොකියා

    මට තිබේ පොඩි ගැටලුවක් , ෆාරා මොකද මේ කොරියන් ඒවම හොය හොයා බලන්නෙ ?

  19. pasiya

    onna baanna damma :)

  20. shiwantha

    bohoma sthuthi :)

  21. Saranga

    ලස්සන film එකක්.මට කලින් සිංහල sub 1 බා ගන්න බැරි වුනා.දැන් ආයෙත් බලන්න හිතෙනවා.Thankx brooooooo........

  22. jshan

    tnx machooooooooo

  23. Rosa

    patta film eka

  24. Sudheera

    Apith Downloading!Thanks!

  25. chamila

    :)

  26. අම්ර

    Thanks again....

  27. Harsha

    mat godak asai koriyan film walata,
    a asawa ati ona oya ma sit aka dana filkm nisai,bohoma istoti ma karana wadata,

    maxxa film ekkk . thanks saho..........

  28. Randi

    my wiffey very much like korians so am dwnlding

  29. agith

    mama danne na meka khomada download karanne kiyala.pls tell me.

  30. Nadeera

    නංගිගේ සබ් වැඩේ නියමයි...........

  31. danu

    elaakiri story ekak

  32. agith

    ok mama download kala.thank u..

  33. Anonymous

    Ela kiri aiyaa!!!!!!!!!!

  34. Dinuka

    ලස්සන story එකක්.Thanx a lot..සහෝ..

  35. chamath

    pattama film eka saho man me baluwa witharai.ela saho.ass dekata kaduluth enawa kathawata.pattama adara kathawak thamai yanne .ela balapu nathi aya ikmanata bagena balanna.ape fatha blog sahoge niyama wadak. thawath lassana korean film thiyenawanam denna kiyala illimak karanawa sinhala upasiriith samaga, ela saho godak sththuthi me film ekatanam maxa wadak.

  36. thilina

    mama thama meka banawa.pena widihatanam meka hodai wage.balanakam iwasillak naha

  37. thilina

    mama sinhala akurin gahana hati danna.dannawanam help karanna

  38. thilina

    යාලුවා මම සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තා.දැන් මම සිංහලෙන්ම කියන්නම්කෝ. මේ FILM එක ම‍රේ මරැ.මට තවත් ආස හිතෙනවා මේ වාගේ FILM බලන්න.

  39. champ

    මරු ෆිල්ම් එක. එල !!

  40. niroshan

    Thanks

  41. කල්හාර

    ලස්සන ෆිල්ම් එකක්.

  42. Sonar

    Thanks.. Korean Films Stories English evata vada hodai...

  43. Anonymous

    hmmm successful film 1k

  44. eranga

    maxxa movie eka.........thanx

  45. c

    yalu math ganna godak thanks sinhala sub walata.. movie eka balala comments karannam... ape net spee yaluwan puluwannam seeds denna anith ayata help ekak vidiyata.. eka godak watinawa.. okkotama godak thanks kiyanawa.. t.c

  46. chanaka chana

    අමිෙමා ෙපාෙත් ගුරා යාලුවා ඔයානමි මාරයි.. ඇත්තටම පිස්සුම හැෙදන බයිස්කෝප් එකක්.. මම දැන් බැලුවා.. කියන්න වචන නැ.. අනිත් අයත් අනිවාර්ෙය්න් බලන්න.. ෙගාඩක් ලස්සන කතාවක්... පුලුවන්නමි ෙපාෙත් ගුරා යාලුවා තවත් ෙකාරියන් ලස්සන බයිස්කෝප් වලට Sub ෙදනවාද.. ෙගාඩක් පින් යාලුවා.. උපරිමයි...

  47. Anonymous

    wade namelaz banz digatama new movies ehema daala elatama site eka karan yanna allthe best.

  48. indika kumara

    කොරියානු සිනමාව විඳින්නට ලැබුන ප්‍රථම අවස්ථාව මෙය වන අතර චමත්කාර ජනක ලොමු දැහැ ගන්වන සිනමා පටයකි..

  49. shehan

    pattai aa.....
    thanks

  50. Anonymous

    meka ayeth denna berida.man hithanne delete wela

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.