Watch Trailer

The Space Between Us (2017) with Sinhala Subtitles | කුජ නීච වේවිද????? [සිංහල උපසිරැසි සමඟ]

නුදුරු අනාගතයේදී අඟහරු හී ප්‍රථම ජනපදය පිහිටුවීමට ගමන් ගන්නා පෞද්ගලික සමාගමක ගගනගාමීන් කණ්ඩායමක්. නීතිය උල්ල‍ංගණය කළ බැවින් ගැබ් ගත්, එහෙත් එය නොදන්නා කණ්ඩායම් නායිකාවක්. අඟහරු මත සිදුකරන දරු උපතේදී මියයන මවක් හා පියා කවුදැයි නොදන්නා අඟහරු හී පළමු දරු උපතේ ගෞරවය හිමිකරගන්නා දරුවෙක්. සමාගමේ හා ව්‍යා…

නුදුරු අනාගතයේදී අඟහරු හී ප්‍රථම ජනපදය පිහිටුවීමට ගමන් ගන්නා පෞද්ගලික සමාගමක ගගනගාමීන් කණ්ඩායමක්. නීතිය උල්ල‍ංගණය කළ බැවින් ගැබ් ගත්, එහෙත් එය නොදන්නා කණ්ඩායම් නායිකාවක්. අඟහරු මත සිදුකරන දරු උපතේදී මියයන මවක් හා පියා කවුදැයි නොදන්නා අඟහරු හී පළමු දරු උපතේ ගෞරවය හිමිකරගන්නා දරුවෙක්. සමාගමේ හා ව්‍යාපෘතියේ යහපත තකා මෙම සිදුවීම් ලෝකයෙක් වසන් කරනා සමාගම් ප්‍රධානීන්.

මේ සියලු සිදුවීම් වලින් අවුරුදු 16කට පසු නව යොවුන් වියේ පසුවෙන මේ අඟහරු දරුවාට තම අක්මුල් සොයා පෘථිවියට යෑමේ අදහස් පහළ වෙනවා. හැබැයි ඒකට තියෙන බාධා නම් අනන්ත අප්‍රමාණයි. ඉතින් අපි බලමූ මේ කතාවේ ඉදිරිය කොහොම වෙයිද කියලා.

තවත් එක ආදර කතාවක්. රේටින් පැත්තෙන් නම් එහෙම්මත් සාර්ථකත්වයක් නම් නෑ. 6.4 වගේ තමා IMDB ශ්‍රේණීගත කිරීම ලැබිල තියෙන්නේ. හැබැයි ඉතින් බැලුව කියලා කාලය අපතේ යන්නෙත් නෑ. කැමති ඇත්තෝ බාගන බලන්න. තාම තියෙන්නේ කොරියන් උපසිරැසි සහිත HD කොපියක්. කියන්න ඕනා නෑනේ හොඳ කොපියක් ආවහම අප්ඩේට් කරනවා කියල. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴430

The Space Between Us (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය HC HD, Bluray පිටපත් සඳහා අදාළ වේ.

2,229 downloadsDownload The-Space-Between-Us-2017-BR.zip135 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,229 downloadsDownload Subtitles135 KB

54 comments

  1. uvindu kumarage

    first comment is mine and thnx for the sub bro!

  2. Praneeth Gunasekara

    බොහොම ස්තුතියි. ජයෙන් ජය.

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  4. Sisila Prasad

    උපසිරැසි වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි, අයියේ.
    හොඳ පිටපතක් ආවම අනිවාර්‍යයෙන්ම බැලීමක් තමයි.
    ජයෙන් ජයම වේවා!!!

  5. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි අයියේ උපසිරැසට..
    මේක්නම් අනිවා BR එකකින්ම බලන්න ඔනි පට්ට කතාවක්. රොයිලි අයියා සබක් දෙනවා කියන්නේ ඒ ෆිලුම සුපිරිම වෙන්න ඔනි.
    බුදුසරණයි..ජය වේවා..

  6. widuranga

    thanx for sub bro
    WEB-DL awith update karanna puluwanda broooo

  7. එල්.සී. දමැල්

    මේක අතාරින්නෙ නැහැ ඉතින් කොහොමත්...

    බොහොම ස්තුතියි උපසිරසට...

    බ්ලූරේ අප්ඩේට් ආව ගමන්ම ඩවුන්ලෝඩ් කරනව ඔන්න...

    ආයෙ මේ වගේ සුපිරි උපසිරසකින් හමු වෙමු නේද රොයිලි අයියේ...

  8. Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  9. Prasad Randunu

    Bohoooooma Thuthi Roili aiyaaaa...! Jaya wewa...! Jaya wewa Baiscopelk...!

  10. Pradeep M Gamlath

    බොහොම ස්තුතියි අයියේ ඔබට ජයෙන් ජය..!!**

  11. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මමත් BR අප්ඩේට් ආව ගමන්ම ඩවුන්ලෝඩ් කරනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  12. Gathsara Umesh Kumara

    Adee royli ayyaa..khmey..jayawewaaa

  13. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  14. James DC

    ගොඩක් ස්තූතියි සබ් එකට. බ්ලුරේ ආවම අප්ඩේට් එකක් දෙන්න.

  15. Udara Damith B/K

    එල

  16. Dulanga

    Thanks

  17. asitha

    ow රොයිලි denawa nam sab supiri athi
    jaya wewa!!

  18. Kulanjana Maduranga

    niayamai…aniwa balanna ona..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. salinda

    ela BR aapu gaman balanna ona. thanks bro

  20. Ranga Prasanna

    මොන බ්ලූ රේද බන්. ඔන්න ඔහේ ගත්තා බලන්න. පින් සිද්ද වේවා

  21. Chamith Mihiranga

    රොයිලි අයියා, මේකේ සබ් එක Web-Dl කොපියට අප්ඩේට් කරලා දෙනවද.. ප්ලීස්.. ඒක ඇවිත් තියෙන්නේ..

  22. නවින් නිසල්

    ~~~~සබ් එකට ස්තුතියි~~~~

  23. RANA D

    ගොඩක් ස්තූතියි සබ් එකට............අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  24. Raveesha Sandamin

    Sub එකට ගොඩක් ස්තූතියි....

  25. thusitha

    thanks broooooooo

  26. මොහොට්ටි

    ඩවුන්ලූඩ් කරගත්තා. කොහොමද කියල බලමුකෝ. ස්තුතියි

  27. ආසිරි ප්‍රියන්ත (හේවා)

    අදුනන ඩයල් එකක් වගේ සබ එක ගෙනත් තියෙන්නේ.
    ඔය නමම තියෙන පොරක් කලින් ටි වී සීරිස් වලටත් සබ් දුන්නා.
    අවුලක් නෑ, නම අදාල කාටෙයි, සබ් එකනේ අපිට ඕනේ.
    එහෙනම් ඔන්න ගන්නවා ඈ.
    අපිනම් ගනියි, කොරියන් සබ නැති එකක් තමා ලොවෙත් ගන්නේ.
    එහෙනම් සබට ස්තුතුයි ඈ, රොයිලි අයියේ,
    ආයේ හෝම්ලෑන්ඩ් නම් ඕනේ නෑ.
    ඔව්.
    මහා ජරා කතාවක්,

  28. Mithun

    onna badu avidin.. blurry ... qwa wagama updat ona ikkmanata

  29. shan

    sub එකට බොහොම ස්තුතියි රොයිලි අයියේ.. :)
    මේකේ br කොපියට update කරනව නේද අයියේ??
    ජය වේවා!!

  30. maduranga

    hoda blue ray ekak yts eke tiyenawa .update eka ikmanata dennoo

    1. namal

      -20 Sec sync karanna BrRip ekata

  31. Viraj tharuka

    Thanks bn sub walata bro!!!
    " Fifty shades of darker " film ake bluray rip akata sub hadala dapanko bro puluwan nm!!!

  32. Lushan Kuruppu

    thank youuu bro...

  33. sam fisher

    Got එනකන් අලුත් hbo show එකකට සබක් ද‍ෙන්ඩකා‍ෙ.තව ටික‍ෙන් අමතක ව‍ෙනවා sub එකට තෑන්q.

  34. සචින් කෙවින්

    *බොහොම ස්තුතියි සහෝ උපසිරසට* BR ආවමම බලනවා

  35. සචින් කෙවින්

    ආහ්. BR හෑව්

  36. Mithun

    Thx

  37. Ajith Priyantha

    ගොඩාක් ස්තුතියි සබ් එකට

  38. විමා

    බයිස්කෝප් උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා රොයිලි සහෝ
    පලවෙනි වැඩේට සුභපැතුම්
    මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න
    මෙන්න සබ ගන්නවා
    ජයෙන් ජය වේවා :D

  39. Chanuka

    Thanks bro

  40. Nirodha uthpala

    Ambe the return of roili bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro

  41. Chalana

    thnx bro...

  42. sanath indika

    thx brooo

  43. Supun Madhusanka

    Thanks Saho.....

  44. Nuwan

    "miltons secret" sub denna puluwanda bro.???

  45. Tharindu

    thank dr

  46. Supitha

    thank you roily aiye

  47. Randika N Jayarathne

    tnx sahooooo sub1 t..........

  48. Kavinda Bimsara

    tnx saho sub ekata
    "Riverdale" sinhala sub dennako.

  49. Prasad

    Aiye lazer team kiyana Film Eke sub eka dannako....

  50. ashan alnkanath

    thanks..............................................

Load more comments