කොහොමද යාළුවනේ? මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක්. මේක මගේ මුල්ම උපසිරසි නිර්මාණය කියුවොත් හරි. ඒක නිසා වැරදි තැන් ඇති. මොන වැරැද්ද තිබුණත් ඒක මූණටම කියල දාන්න ඊළඟ එකේදි එහෙම නොවෙන්න නම්. එහෙම හොඳයි නේ? හරි අපි දැන් මේ ෆිල්ම් එක ගැන කතා කරමු. මේකට රංගනයෙන් දායක වෙන අය ගැන කියුවොත් Miles Teller තමයි මේක…

කොහොමද යාළුවනේ? මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක්. මේක මගේ මුල්ම උපසිරසි නිර්මාණය කියුවොත් හරි. ඒක නිසා වැරදි තැන් ඇති. මොන වැරැද්ද තිබුණත් ඒක මූණටම කියල දාන්න ඊළඟ එකේදි එහෙම නොවෙන්න නම්. එහෙම හොඳයි නේ? හරි අපි දැන් මේ ෆිල්ම් එක ගැන කතා කරමු.
මේකට රංගනයෙන් දායක වෙන අය ගැන කියුවොත් Miles Teller තමයි මේකෙ කතා නායකයා,එයා මේකෙ sutter keely කියන චරිතෙට පණ පොවනවා. එයා වටා තමයි මේ කතාව දිවෙන්නෙ. 21 & Over (2013), Project X (2012) වගේ ෆිල්ම් එයා රංගනයෙන් දායක වුණ වෙනත් ෆිල්ම් විදියට කියන්න පුළුවන්. තව මේකෙ Shailene Woodley, Brie Larson Kyle Chandler, Mary Elizabeth Winstead වගේ අයත් රංගනයෙන් දායක වෙනවා. 2013 සැප්තැම්බර් මාසෙ තමයි මේක තිරගතවුණේ. තව මේක IMDB අගය 7.5ක් අරන් තියනවා.
හරි, ඒ දේවල් එහෙම වෙද්දි අපි හැරෙමු මොකක්ද මේ බයිස්කෝප් එක කියන තැනට. මම මුලින් කියුව වගේ මේක දිවෙන්නෙ sutter keely කියන ගැටවරයෙක් වටා. එයා බොහොම සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන කිසිම අරමුණක් නැතිව තමන්ගෙ ජීවිතය ඉස්සරහට ඇදන් යන කෙනෙක්. එයා මුලින් යාළු වෙනව කැසිඩි කියන කෙනෙක් එක්ක. වැඩි කාලයක් යන්න කලින් ඒක ඉවර වෙනව. ඒත් පස්සෙ එයාට හමු වෙනව ඇමී කියල කෙනෙක්. ජීවිතේ බදීමක වටිනාකම, ආදරය වගේ දේවල ගැන එයා අවබෝධ කරගන්නෙ ඊට පස්සෙයි. විනෝදය, ආදරය, කෙළිලොල් බව වගේ දේවල් එක්ක ඉස්සරහට යන තරුණ ජීවිතයක සුන්දර බව හොදින් විඳින්න පුළුවන් විදියෙ බයිස්කෝප් එකක් විදියට මේක ගැන කියන්න පුළුවන්. ඔයාලත් බලලම ඒ ගැන තීරණය කරන්න. එහෙනම් ජය වේවා හැමෝටම.
310 MB (WEB) කොපිය මෙතනින් බාගන්න
259f4b60ed57a88bb907ab7ac123997436980e2d700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
6c6f90fb7a5df7ae6908da53b460a62a8d9d05fe1.3 GB (BR) කොපිය මෙතනින් බාගන්න
8ca9a22319c9138e5967176b64c2c02f0704cd93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,224 downloadsDownload The-Spectacular-Now-2013.zip201 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩබ්. චරිත් ඉශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චරිත් ඉශංක
Subtitles
62 comments
වරුණ රංගජිත්
jana
palamu sub akata thanks
eranga
thnxz for 1st sub
tharanga
බොහොම තුති මචෝ
sasanka
patta sahooo
vee
maxxa digatama subs demu ahenm
nipuna prasad
palamu sub akata suba pathum!
quik
thanks
kalinga
නියමයි :) සහෝ
ගයාන් රූකාන්ත
පලවෙනි එකට සුබ පැතුම් ජය වේවා ඔන්න ගත්තා
ලස්සන කතාවක් වගේ
෴සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට෴wow
wow,,, maru :D
yasomal
පලවෙනි සබ් එකට බොහොම තුති!
ranga
thanks bro digatama subs
Chaturange
Niyamai macho...Thanks... "The Wolf of Wall Street" DVDSCR eka awilla...puluwannam ekatath sub danna...
me
Thanks
dilan
all the best
nisal harshana
elazz story 1k wge.thax saho sub 1ta.
amila roxx
thanks boss :D
dinidu madushanka
ela ela bro jayen jayama wewa
“චූටී මල්ලි”
එල එල එල
1නි එකම අළුත් 1ක්
තව සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය...............thisaru
ela kollo
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල මචෝ, මුල් උපසිරසියට සුභ පැතුම්..දිගටම කරගෙන යමු..ට්‍රේලරේ බලලම ෆිල්ම් එක බාන්න දානවා..
ජය වේවා..මිහාන්
පලමු උපසිරැසියට සුබ පැතුම් ජය වේවා !
යශෝධ
පළමු උපසිරැසියට ස්තූතියි
.. ජයෙන් ජය... දිගටම සබ් දෙමු.. එලස්... :-)Danuka
බොහොම තුති
සුමුදු
නියමයි මචන්,පළවෙනි නිරිමාණයට සුබපැතුම්…
dhanushka
ela macho ela.thanks...........
Dhanushka
thanksssssssss
Sanka
පලවෙනි උපසිරසට ස්තුතියි!
දිග ගමනක් බයිස්කෝප් එකත් එක්ක යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට.....දිගටම උපසිරැසි ලබා දෙමු.ජය! :P :P :P
shamod
ela film eka macho tnx a lot......
Ayesh
jayen jaya
M THILINA
Thank U
රොයිලි
බොහොම ස්තූතියි චරිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
nalaka
බොහොම තුති මචෝ
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa..නලින්
ස්තුතියි චරිත් සහෝ
මගේ මුල්ම උපසිරසි නිර්මාණයට සුභ පතනවා
ජය වේවා!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :D ජය
තව එකක් දෙමුjack
නියමයි. ස්තුතියි සහෝ සබ් එකට.
ශාන් විමුක්ති [විමා]
පලවෙනි එක හොද එකක් වගේ අරන් ඇවිත් තියෙන්නේ නේද
සාදරයෙන් පිළිගන්න ගමන් තව මේ වගේ හොදම නිර්මාණ වලට උපසිරසි කරන්න ශක්තිය ලැබෙන්න ඕනාබොහොම ස්තුතියි සහෝ උපසිරසට
ජය !කේ.යූ.ජී. උදාර
මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ.
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි...Nandana
Thank U Charith.
රවිඳුවා
ආහ්හ්, එළ සහෝ දීගටම ඇදගෙන යමූ...
Sanjaya
Thanks saho....
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න.ජයවේවා.
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........mudiya / මුදියා
පළවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් චරිත්.
ලස්සන කතාවක් වෙන්න ඕනි.
ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
පළමු උපසිරසියට සුභ පතනවා
isuru dimantha
thankz
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

එල එල සහෝ පළවෙනි සබ් 1 ට දිගටම බයිස්කෝප් 1 සබ් දෙමු ජය වේවා.....