ඉතින් යාළුවනේ අද මට විශේෂ දවසක්. හේතු දෙකක් නිසා. අද බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම නිකුත් කරන 50 වෙනි උපසිරැසිය තමයි ඔයාලට අරගෙන එන්නෙ. ඒ වගේම අනිත් හේතුව 50 වෙනි උපසිරැසිය හැටියට මම ලබාදෙන්නෙ මගෙ උපසිරැසි අතර ප්‍රථම වතාවට ඇනිමේෂන් චිත්‍රපටයක් එකතු කරගනිමින්. ඉතින් 2013 අප්‍රියෙල් 23 මගෙ ප්‍රථම උපසිර…

ඉතින් යාළුවනේ අද මට විශේෂ දවසක්. හේතු දෙකක් නිසා. අද බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම නිකුත් කරන 50 වෙනි උපසිරැසිය තමයි ඔයාලට අරගෙන එන්නෙ. ඒ වගේම අනිත් හේතුව 50 වෙනි උපසිරැසිය හැටියට මම ලබාදෙන්නෙ මගෙ උපසිරැසි අතර ප්‍රථම වතාවට ඇනිමේෂන් චිත්‍රපටයක්
එකතු කරගනිමින්.
ඉතින් 2013 අප්‍රියෙල් 23 මගෙ ප්‍රථම උපසිරැසිය Aadhi Bhagavan (2013) සමඟින් බයිස්කෝප් අඩවිය සමඟින් එකතු වෙලා මේ වෙද්දි චිත්‍රපට 26 ක් සහ කතාමාලා කොටස් 24 මම ඔයාලා අතට පත් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ අතරට ඉංග්‍රිසි චිත්‍රපට 6 ක් හින්දි චිත්‍රපට 5 ක් තෙලුඟු චිත්‍රපට 10 ක් දමිල චිත්‍රපට 2 ක් මලයාලම් චිත්‍රපට 2 ක් හොංකොංග් චිත්‍රපට 1 ක් සහා ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලව ඇතුලත් වෙනවා. බයිස්කෝප් අඩවියෙ 50 සීමාව සපුරන නව වැනියා විදිහට මුලින්ම මේ ගමනට අත්වැලක් වුන ඔයාලට මම ස්තුති කරනවා. ඔයලාගෙ අදහස් තමා මේ ආව ගමනෙ පන්නරය වුනේ. ඒ වගේම මාව අඩවියට සම්බන්ධ කරගත් විකියා සහෝටත් ඒ වගේම අනෙක් සහෝදර සහෝදරයින්ටත් මම ස්තුති වන්ත වෙනවා. වෙනදා වගේම මේ වෙලාවෙත් විකියා සහො මට මැසේජ් කරනවා අද කොහොමහරි මේ චිත්‍රපටිය දෙමු කියලා. 🙂 ඉතින් වැඩි කතා කියලා තවත් ප්‍රමාද කරන්නෙ මොකටද නේද? මේ 50 වෙනි උපසිරැසිය. ගොඩක් සතුටුයි ආ මඟ ගැන. ඒත් තවත් ඉස්සරහට යන්න තියෙනවා බොහොම දුර. ඒ ගමන අදින් අරඹමු. වෙනදා වගේම ඔයාලා හැමෝගෙම ශක්තියත් ආශිර්වාදයත් එක්ක. 🙂
හොඳයි, Cloudy with a Chance of Meatballs 2 නිකුත් වුනේ 2013 සැප්තැම්බර් 13 වෙනිදා. ඒත් ඔන්න ඊයෙ උදේ තමයි විකියා සහෝ හොඳ කොපියක් නිකුත් වෙලා තියෙනවා කියලා මට කිව්වෙ. අන්තර් ජාතික සිනමා දර්ශකයෙ 6.6 ක අගයක් ලබාගන්න සමත්වෙලත් තියෙනවා. මේ දීලා තියෙන කොපිය ඉතාම හොඳ තත්වයෙ තියෙනවා කියලා මම සහතික වෙනවා. Cloudy with a Chance of Meatballs පළමු චිත්‍රපටය ඔයාලට මතක ඇතිනෙ. මේ චිත්‍රපටය ඒ සමඟ සම්බන්ධ වෙලා තමයි ආරම්භ වෙන්නෙ. පළමු චිත්‍රපටිය අපේ සහෝදරයෙක් අඩවියට එකතු කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. පළමු චිත්‍රපටිය අවසන් වන දිනයෙන් තමා දෙවැනි චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ. ඉතින් අපි කතාව පැත්ත ටිකක් බලමු.
මතකනෙ ෆ්ලින්ට් ලොක්වුඩ් ජලය ආහාර බවට පත් කරන්න පුළුවන් යන්ත්‍රයක් නිපදවනවා. ඒ යන්ත්‍රය නිසා ආහාර කාලගුණයක් ඇතිවෙලා ආහාර වැසි පටන්ගන්නවා සැලෝව් ෆෝල් වල. අන්තිමේදි මේ ෆිල්ඩිස්මඩෆර් කියන යන්ත්‍රය පාලනයෙන් තොර වෙලා ලොකු අවුලක් ඇතිවෙනවා ලෝකයටම. ඉතින් ෆ්ලින්ට්, සෑම් සහ මිතුරො එකතු වෙලා මේ යන්ත්‍රය අක්‍රිය කරනවා. එතනින් තමා දෙවැනි කොටස පටන්ගන්නෙ. ෆ්ලින්ට්, සැම්, අර්ල්, මෙනී, බ්‍රෙන්ට්, ටිම් සහ ස්ටිව් අලුත් පර්යේෂණාගාරයක් අරම්භ කරන්න සූඳානම් වෙනවා. මේ වෙලාවෙ එතනට එනවා චැස්ටර් වී. චැස්ටර් වී කියන්නෙ බලවත් විද්‍යාඥයෙක්. එයා ෆ්ලින්ට්ට කතා කරනවා එයත් එක්ක ලිව් කෝප් වල වැඩ කරන්න. ඒ වගේම පව්ත්ර කටයුතු සඳහා අනිත් අයටත් සැලෝව් ෆෝල් අතහැරලා යන්න වෙනවා නැවත දන්වනතුරු. ඒත් චැස්ටර් වී සූඳානම් වෙන්නෙ බොහොම රහසිගත කාර්යයකට. ඒත් චැස්ටර් වීගෙ කණ්ඩායමට ෆිල්ඩිස්මඩෆර් යන්ත්‍රය හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා ඔහු ෆ්ලින්ට්ගෙන් ඉල්ලා සිටිනවා තනියම දූපතට ගිහින් යන්ත්‍රය හොයලා විනාශ කරන්න කියලා. මොකද මේ යන්ත්‍රය මඟින් ජිවමාන ආහාර සතුන් නිපදවන්න අරගෙන. ෆ්ලින්ට් තනියම දූපතට යන්න සූඳානම් වුනත් අන්තිම සෑම් ඇතුළු ඔහුගෙ යාළුවොත් මේ ගමනට එකතු වෙනවා… ඉතින් ඔයාලත් බලන්න මෙයාලට දූපතේදි මුහුණ දෙන්න වෙන්නෙ මොනවටද… චැස්ටර් වී දත කන්නෙ මොකටද කියලා.
ඉතින් යාළුවනේ උපසිරැසිකරනයෙ විශේෂ කඩඉමක් පසු කරන ගමන් ඒ සතුට ඔයාලත් එක්ක බෙදාගෙන අදට මම නවතින්නම්. තවත් දවසක තවත් උපසිරැසියක් සමඟ හමුවෙන බලාපොරොත්තුවෙන්.
ඔබට ජය..!

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
263deafb6820423f2462825d0fab1b45a308eaa71.5 GB (BR) කොපිය මෙතනින් බාගන්න
168a073d2b0caaca0c7db7e8d7182cf111b8ac5f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,551 downloadsDownload Cloudy-with-a-Chance-of-Meatballs-2-2013.BR_.zip173 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
145 comments
danika
“චූටී මල්ලි”
DiReCt LiNk FoR Cloudy with a Chance of Meatballs 2 (2013) 600Mb
http://www.putlocker.com/file/894F5E8BAD9D7637
quik
thanks
tharanga
බොහොම පින් සහෝ
tharanga
සුභ පැතුම් 50ත 100 ක්ම දෙමු
chamath cafe
ජය වේවා සහෝට ඔයා නම් නියමයි මේක පට්ටම ෆිල්ම් එකක්
vee
maxxa 50hara pattama akak deela
asiri
bohoma thuthi saho 50 ta jaya
එරංග
එලස් බාන්න දැම්ම සුභ පැතුම්
isuru
all the best macho
kalinga
හදවතින්ම සුභ පතනවා ජය
zumo man
elazzz thnxzzz
harsha
niyamama films thama meyka 1st akath patta
ositha
cngrtzzzz saho 100 1000 demu
rusuru | රුසිරු
මගෙන් සුභම සුභම සුභ පැතුම් කැලුම් සහෝට
amilatk
jayen jaya!
sachesc
50 වෙනි උපසිරසට සුබ පැතුම් !!!
ns
දිගටම උපසිරසි දාන්න මගෙන් සුභ පැතුම්....
f_live
සුපිරි සහෝ
Era
නියමයි. බොහොම ස්තුතියි... ජය වෙවා...
හර්ෂ ලහිරු
නියමයි කැලුමෝ උඹත් 50ගහලා තියෙන්නෙ :D
සුභ පැතුම් :P ජයවේවාgeeth
suba pathum magenuth
was
සුභ පැතුම් “කැලුම් රණවක” සොහොයුරාට
dilan
bohoma pin suba pathum
ranga
aa,,, mama kamathima film akak ne deela thiyenne ela ela
wow
wow,,, maru :D
yasas
suba pathum digatama subs denna labeywa!
kalana
good work macho
mihin ලංකා
මගෙනුත් උණුසුම් සුභ පැතුම් සහෝට මේ කරන කර්තව්‍යය දිගටම කරන්න ශක්තිය නිබදව ලැබේවා!!
sumudu
thaanksss lot
chami
thnxxxxxxx
Amila
නියමයි සහෝ
venura
Thanks boss
uda
හිහි... ;)
තවත් පනහක් නේද?
ර'පුර කොල්ලෙක් හින්දා මුණගැහිලා දැන අඳුනන්නේ නැතත් සුබපතන්නම වෙනවානොවැ ඉතින්.දැන් මමත් නැති එකේ, උඹ ඉන්න එක හිතටත් සතුටක්! :D
එල! එල! දිගටම දීපන් මචෝ; අපි බලමු ඉස්සරහට තවත් වෙනස්කම් ඇති කරන්න, අපේ රටට. නේද?
මෙතනින් නොනැවතී යන ගමන තවත් ඉදිරියට යමු! ජයෙන් ජය!
සුබපැතුම්...udara
gr8 macho
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...
......1000 sub denna lebeewa....chandima
hay good job...thaz apiwenuwen ma karana data godk thaz...degatama ona ikmanata 100 gahanna labawa..... ela ela
Sanjaya
ජය වේවා සහෝ.... :D
bandula
bohoma pin
නලින්
එළ එළ කැළුම් සහෝ !
50 වෙනි සබට හද පත්ලෙන්ම සුභ පතනවා!
ජය වේවා!
Jagath
ala ala ape suba pathum.
ඉමල් රුක්ෂාන්
මේකනම් සබ් එක්ක එනකන් බලාගෙනම හිටිය ෆිල්ම් එකක්.ගොඩාක් ස්තූතියි සහෝ.
වැඩි වැඩියෙන් මේ වගේ ලස්සන ෆිල්ම් සබ් එක්කම අපිට ගේන්න ලැබේවා කියල සුබ පතනවා!“චූටී මල්ලි”
කාලෙකින් අර්ධශතකයක් වාර්තා උනා
බැලින්නම් කැළුමානෙ එල එල
මචන් ඉක්මනටම 100 වෙනි එකත් දෙන්න ලැබේවා
කියලා පතනවා මේකෙ පලමු 1බැලුවා මේකෙ Brrip එක එනකම් ඉන්නවා
අප්ඩේට් කරපන් හොදේ සබ්
ඒවගෙම අළුත් TV Show 3ක් තියෙ
Chicago PD
Intelligence US
Killer Womenකියලා කවුරුහරි එව්වටත් දෙනවනම් වටිනවා
එහෙනම්
සබට තුති
ඔබට ජය...............sanjeewa
Ow machan....me tv serious tikata sub denakam balan ennawa...
Chicago PD
Intelligence US
Killer Womenkata hari denna puluwannm hoday.....
Download Manager
Congratz bro!!!
Ayesh
good luck.thanks
PaThUm MaDuShAn (ශාන්)
50 වෙනි උපසිරසට සුබ පැතුම් සහෝ...දිගටම සබ් දෙමු.එවගේම මේ වගේ සුපිරි මුවි එකක් බලන්න ඕන සුපිරි කොපියකින්, එක නිස BRRIP එනකම්ම ඉන්නවා....ඒක නිසා එකත් ආව හැටියේම අප්ඩේට් කරන්න හොදේ.ජය! :P :P :P
sanjeewa
50 ta suba pathum! digatama denna.
Greta work bro!!!!!!!!!!!!sanjeewa
niyamai
banuka
legend of the seeker eke anith sub tika denne kawadada apita??????????????????????????
මිහාන්
500 ට සුබ පැතුම් !
මිහාන්
හුටා ! 50 ට සුභ පැතුම් !
ශාන් විමුක්ති [විමා]
ඒකෙත් පොඩි ලල් එකක් තියේ බන් :p
Surangzee
congradz & thanx
Nisal lakshan
patta thankxx 100 ikmanatama gahanna labewa.
Advertisement

50 ta suba pathum! digatama denna