Watch Trailer

The Spectacular now (2013) | ඔබමයි ඔබව තේරුම් ගත යුත්තේ..[සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ? මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක්. මේක මගේ මුල්ම උපසිරසි නිර්මාණය කියුවොත් හරි. ඒක නිසා වැරදි තැන් ඇති. මොන වැරැද්ද තිබුණත් ඒක මූණටම කියල දාන්න ඊළඟ එකේදි එහෙම නොවෙන්න නම්. එහෙම හොඳයි නේ? හරි අපි දැන් මේ ෆිල්ම් එක ගැන කතා කරමු. මේකට රංගනයෙන් දායක වෙන අය ගැන කියුවොත් Miles Teller තමයි මේක…

The spectacular now (2013)

කොහොමද යාළුවනේ? මම බයිස්කෝප් එකට අලුත් කෙනෙක්. මේක මගේ මුල්ම උපසිරසි නිර්මාණය කියුවොත් හරි. ඒක නිසා වැරදි තැන් ඇති. මොන වැරැද්ද තිබුණත් ඒක මූණටම කියල දාන්න ඊළඟ එකේදි එහෙම නොවෙන්න නම්. එහෙම හොඳයි නේ? හරි අපි දැන් මේ ෆිල්ම් එක ගැන කතා කරමු.

මේකට රංගනයෙන් දායක වෙන අය ගැන කියුවොත් Miles Teller තමයි මේකෙ කතා නායකයා,එයා මේකෙ sutter keely කියන චරිතෙට පණ පොවනවා. එයා වටා තමයි මේ කතාව දිවෙන්නෙ. 21 & Over (2013), Project X (2012) වගේ ෆිල්ම් එයා රංගනයෙන් දායක වුණ වෙනත් ෆිල්ම් විදියට කියන්න පුළුවන්. තව මේකෙ Shailene Woodley, Brie Larson Kyle Chandler, Mary Elizabeth Winstead වගේ අයත් රංගනයෙන් දායක වෙනවා. 2013 සැප්තැම්බර් මාසෙ තමයි මේක තිරගතවුණේ. තව මේක IMDB අගය 7.5ක් අරන් තියනවා.

හරි, ඒ දේවල් එහෙම වෙද්දි අපි හැරෙමු මොකක්ද මේ බයිස්කෝප් එක කියන තැනට. මම මුලින් කියුව වගේ මේක දිවෙන්නෙ sutter keely කියන ගැටවරයෙක් වටා. එයා බොහොම සෙල්ලක්කාර ජීවිතයක් ගතකරන කිසිම අරමුණක් නැතිව තමන්ගෙ ජීවිතය ඉස්සරහට ඇදන් යන කෙනෙක්. එයා මුලින් යාළු වෙනව කැසිඩි කියන කෙනෙක් එක්ක. වැඩි කාලයක් යන්න කලින් ඒක ඉවර වෙනව. ඒත් පස්සෙ එයාට හමු වෙනව ඇමී කියල කෙනෙක්. ජීවිතේ බදීමක වටිනාකම, ආදරය වගේ දේවල ගැන එයා අවබෝධ කරගන්නෙ ඊට පස්සෙයි. විනෝදය, ආදරය, කෙළිලොල් බව වගේ දේවල් එක්ක ඉස්සරහට යන තරුණ ජීවිතයක සුන්දර බව හොදින් විඳින්න පුළුවන් විදියෙ බයිස්කෝප් එකක් විදියට මේක ගැන කියන්න පුළුවන්. ඔයාලත් බලලම ඒ ගැන තීරණය කරන්න. එහෙනම් ජය වේවා හැමෝටම.

The Spectacular Now (2013) on IMDb

 

 

310 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

259f4b60ed57a88bb907ab7ac123997436980e2d

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

6c6f90fb7a5df7ae6908da53b460a62a8d9d05fe

1.3 GB (BR) කොපිය මෙතනින් බාගන්න

8ca9a22319c9138e5967176b64c2c02f0704cd93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,224 downloadsDownload The-Spectacular-Now-2013.zip201 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඩබ්. චරිත් ඉශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,224 downloadsDownload Subtitles201 KB

62 comments

  1. වරුණ රංගජිත්

    එල එල සහෝ පළවෙනි සබ් 1 ට දිගටම බයිස්කෝප් 1 සබ් දෙමු ජය වේවා.....

  2. jana

    palamu sub akata thanks

  3. eranga

    thnxz for 1st sub

  4. tharanga

    බොහොම තුති මචෝ

  5. sasanka

    patta sahooo

  6. vee

    maxxa digatama subs demu ahenm

  7. nipuna prasad

    palamu sub akata suba pathum!

  8. quik

    thanks

  9. kalinga

    නියමයි :) සහෝ

  10. ගයාන් රූකාන්ත

    පලවෙනි එකට සුබ පැතුම් ජය වේවා ඔන්න ගත්තා
    ලස්සන කතාවක් වගේ
    ෴සාදරයෙන් පිලි ගන්නවා බයිස්කෝප් අඩවියට෴

  11. wow

    wow,,, maru :D

  12. yasomal

    පලවෙනි සබ් එකට බොහොම තුති!

  13. ranga

    thanks bro digatama subs

  14. Chaturange

    Niyamai macho...Thanks... "The Wolf of Wall Street" DVDSCR eka awilla...puluwannam ekatath sub danna...

  15. me

    Thanks

  16. dilan

    all the best

  17. nisal harshana

    elazz story 1k wge.thax saho sub 1ta.

  18. amila roxx

    thanks boss :D

  19. dinidu madushanka

    ela ela bro jayen jayama wewa

  20. “චූටී මල්ලි”

    එල එල එල
    1නි එකම අළුත් 1ක්
    තව සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය...............

  21. thisaru

    ela kollo

  22. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචෝ, මුල් උපසිරසියට සුභ පැතුම්..දිගටම කරගෙන යමු..ට්‍රේලරේ බලලම ෆිල්ම් එක බාන්න දානවා..
    ජය වේවා..

  23. මිහාන්

    පලමු උපසිරැසියට සුබ පැතුම් ජය වේවා !

  24. යශෝධ

    පළමු උපසිරැසියට ස්තූතියි
    .. ජයෙන් ජය... දිගටම සබ් දෙමු.. එලස්... :-)

  25. Danuka

    බොහොම තුති

  26. සුමුදු

    නියමයි මචන්,පළවෙනි නිරිමාණයට සුබපැතුම්…

  27. dhanushka

    ela macho ela.thanks...........

  28. Dhanushka

    thanksssssssss

  29. Sanka

    පලවෙනි උපසිරසට ස්තුතියි!
    දිග ගමනක් බයිස්කෝප් එකත් එක්ක යන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා!

  30. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....දිගටම උපසිරැසි ලබා දෙමු.ජය​! :P :P :P

  31. shamod

    ela film eka macho tnx a lot......

  32. Ayesh

    jayen jaya

  33. M THILINA

    Thank U

  34. රොයිලි

    බොහොම ස්තූතියි චරිත් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  35. nalaka

    බොහොම තුති මචෝ

  36. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa..

  37. නලින්

    ස්තුතියි චරිත් සහෝ

    මගේ මුල්ම උපසිරසි නිර්මාණයට සුභ පතනවා

    ජය වේවා!

  38. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය
    තව එකක් දෙමු

  39. jack

    නියමයි. ස්තුතියි සහෝ සබ් එකට.

  40. ශාන් විමුක්ති [විමා]

    පලවෙනි එක හොද එකක් වගේ අරන් ඇවිත් තියෙන්නේ නේද
    සාදරයෙන් පිළිගන්න ගමන් තව මේ වගේ හොදම නිර්මාණ වලට උපසිරසි කරන්න ශක්තිය ලැබෙන්න ඕනාබොහොම ස්තුතියි සහෝ උපසිරසට
    ජය !

  41. කේ.යූ.ජී. උදාර

    මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ.
    දිගට ම මේ වැඩේ කරගෙන යමු.
    සිංහල සබට බොහොම ස්තූතියි...

  42. Nandana

    Thank U Charith.

  43. රවිඳුවා

    ආහ්හ්, එළ සහෝ දීගටම ඇදගෙන යමූ...

  44. Sanjaya

    Thanks saho....

  45. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න.ජයවේවා.

  46. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  47. mudiya / මුදියා

    පළවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් චරිත්.
    ලස්සන කතාවක් වෙන්න ඕනි.
    ජයවේවා.බොහෝ..................................................................................................ම ස්තූතියි...!

  48. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  49. gihan

    පළමු උපසිරසියට සුභ පතනවා

  50. isuru dimantha

    thankz

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.