The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles ආයූබෝවන් යාළුවනේ ඔන්න එහෙනම් කාලෙකට පස්සේ නැවත වතාවක් බයිස්කෝප් නිවහනට ගොඩවැදුනා. ඒ මම කලින් අරන් ආව සලරුවක දෙවන කොටස නිකුත් වෙලා තියෙන නිසයි. ඉතිං ඔයාලා කවුරුහරි මම කලින් දීපූ The Strangers: Chapter 1 බලලා නැත්තම් මේක බලන්න කලින් වහාම ඒ ෆිල්ම් එක…
The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles
ආයූබෝවන් යාළුවනේ ඔන්න එහෙනම් කාලෙකට පස්සේ නැවත වතාවක් බයිස්කෝප් නිවහනට ගොඩවැදුනා. ඒ මම කලින් අරන් ආව සලරුවක දෙවන කොටස නිකුත් වෙලා තියෙන නිසයි. ඉතිං ඔයාලා කවුරුහරි මම කලින් දීපූ The Strangers: Chapter 1 බලලා නැත්තම් මේක බලන්න කලින් වහාම ඒ ෆිල්ම් එක බලලා එන්න කියලා ඉල්ලනවා මොකද මේ චිත්‍රපට දෙකම එකිනෙකට සම්බන්ධ වෙන නිසා. ඉතිං මේ චිත්‍රපට මාලාව නිකුත් වෙන්නේ කලින් ආපු The Strangers චිත්‍රපට මාලාව රීබූට් කිරීමක් බව මම කලින් ඔයාලට කිව්වා.
පලවෙනි චිත්‍රපටයෙදි වෙන්නේ විවහ ගිවිසගත්ත මායා සහ රයන් කියන තරුණ යුවල දුරබැහැර ලේක් හවුස් එකකට පැමිණි අවස්ථාවේ එදා රාත්‍රියේ දෙන්නටම මුහුන දෙන්න බිහිසුණු අත්දැකීමක් පිළිබඳවයි. දෙවෙනි කොටසේ කතාව පිළිබඳත් මම කියන්න යන්නේ නෑ. මොකද කිව්වොත් කුතුහලය නැති වෙන නිසා. මායා දැන් ඉන්නේ රෝහලේ ඒ වගේම රයන් දැන් ජීවතුන් අතර නෑ. ඉතිං මේ බිහිසුණු ඝාතකයෝ මායා කියන ගොදුර එහෙම ලේසියෙන් අත ඇරලා දායිද? මායා මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද? එහෙනම් මේ කොටසින් ඔයාලට ඒ උත්තර ලැබේවී.
කලින් චිත්‍රපටය වගේම මේකත් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Renny Harlin විසින්. Madelaine Petsch නැවත වතාවක් මායා විදියට එකතු වෙනවා. මේ චිත්‍රපටය නිකුත් උනේ ඊයේ බවත් ඔයාලට මතක් කරන්න ඕන. මම කලිනුත් කිව්වා වගේ මේක වඩාත් ගුණාත්මකම නිර්මාණයක් නෙමෙයි ඒත් ස්ලෑශර් චිත්‍රපට වලට කැමති අය නම් මේක බැලුවට පාඩු නෑ. එහෙනම් සුපුරුදු විදියට ඔයාලත් උපසිරසිය අරගෙන කොමෙන්ට් එකක් දාගෙන යන්න. ෆිල්ම් එක ගැන මාව දැනුවත් කරපු රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ලබන වසරේ නිකුත් වෙන The Strangers: Chapter 3 චිත්‍රපටයෙන් නැවත හමුවෙමු. ජය වේවා!
The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,034 downloadsDownload The-Strangers-Chapter-2-2025.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Strangers – Chapter 2 (2025) Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #Ema Horvath
- #Gabriel Basso
- #Madelaine Petsch
- #Must Watch
- #Rachel Shenton
- #Richard Brake
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Strangers
- #The Strangers – Chapter 2 (2025) Sinhala Sub
- #The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles
- #The Strangers – Chapter 2 Sinhala Sub
- #The Strangers – Chapter 2 Sinhala Subtitles
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
kaveen
Buddhika laKMal
තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට....
මෙක පළවෙනි එකට වඩා හොදයි වගේ..........Bimsara Yashan (ඔලිව)
වේගවත් සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ආයෙම ඉක්මනින් සිංහල උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
Anonymous
Thanks Bro
Anonymous
Thank you
Anonymous
Thank you very much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Strangers – Chapter 2 (2025) Sinhala Subtitles | වියරු ආගන්තුකයන් සමඟ භීතීයේ දෙවන රාත්‍රිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/10/The-strangers-chapter-2-2025-1.jpg)
thank you.