Watch Trailer

Swallows and Amazons (2016) with Sinhala Subtitles | රහස් දුපතේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම ස්තුති කරන්න ඕනි මේ උපසිරැසිය මට බාර දුන්න හසන්ත වික‍්‍රමරත්න සහෝදරයට. මේ පාර අරගෙන ආවේ IMDB එකේ 6.3 අගයක් ගත්ත ලස්සන ෆිල්ම් එකක්. ඔයාලා කවුරුත් පොඩි කාලේ ජාතික රුපවාහිනියේ ගිය පන් පසිදුවන් (The Famous Five) කියන කතාව බලලා ඇතිනේ. මේ කතා ග…

Swallows and Amazons (2016)

කොහොමද යාලුවනේ? ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම ස්තුති කරන්න ඕනි මේ උපසිරැසිය මට බාර දුන්න හසන්ත වික‍්‍රමරත්න සහෝදරයට. මේ පාර අරගෙන ආවේ IMDB  එකේ 6.3 අගයක් ගත්ත ලස්සන ෆිල්ම් එකක්.

ඔයාලා කවුරුත් පොඩි කාලේ ජාතික රුපවාහිනියේ ගිය පන් පසිදුවන් (The Famous Five) කියන කතාව බලලා ඇතිනේ. මේ කතා ගැන රචනා වුන පොත්, සිංහල පරිවර්තන පවා තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එක ඒ කතා වල නැවත නිරමාණයක් කිවුවොත් හරි.

හරි අපි කතාව පැත්තට හැරෙමුකො. ළමයි ටිකක් එයාලගේ නිවාඩුවට ගමට යනවා. ඒ ගම මැද ලොකු වැවක් තියෙනවා. මේ වැව මැද තියෙනවා පුංචි දුපතක්. මෙයාලට ඕනි වෙනවා මේ දුපතට කෑම්පින්ග් කරන්න යන්න. ඉතින් කොහොමහරි බොහොම අමාරුවෙන් ගෙදරින් අවසර අරගෙන මෙයාලා මේ දුපතට යනවා. ඉතින් මෙයාලා මේ නිවාඩුවට ගමට එනකොටත් මේ දුපතට යන්න කලිනුත් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මම මේ බොහොම කෙටියෙන් කතාව ගැන කියන්නේ. මම ඔක්කොම කිවුවොත් මොනාද බලන්නේ? ඉතින් මෙයාලට මේ දුපතට යන්න පුළුවන් වෙයිද? ගිහින් ආපහු එන්න පුළුවන් වෙයිද? එකේ මොනාද තියෙන්නේ? ඔන්න ඔයවගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් මේ ෆිල්ම් එක බැලුවොත්.

එහෙනම් කට්ටියටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියලා. පරණ මතකයන් අලුත් කරගන්න නියම ෆිල්ම් එකක්.. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.

Swallows and Amazons (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Swallows.and.Amazons.2016.720p.BluRay.900MB.ShAaNiG
Swallows.and.Amazons.2016.720p.BluRay.X264-AMIABLE
Swallows.and.Amazons.2016.1080p.BluRay.X264-AMIABLE
Swallows.and.Amazons.2016.BDRip.X264-AMIABLE
Swallows.and.Amazons.2016.BRRip.XviD.AC3-EVO

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

2,718 downloadsDownload Swallows.and_.Amazons.2016.Baiscopelk.com_.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/NwanChandika2-e1484853698108.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් චන්දික කුලතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,718 downloadsDownload Subtitles36 KB

29 comments

  1. chamalkalum

    thanks bro.

  2. Praneeth Gunasekara

    Thanks Bro

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔන්න බාන්න දැම්මා.
    ජය වේවා!
    බුදු සරණයි!

  4. thisal

    බොහොම ස්තූතියි

  5. Udara Damith B/K

    ස්තූතියි

    1. Web-බුවා

      ඒකත් නාකම නෑ වගේ බං comment කරන්න. ;) නව style හඳුන්වා දීම ගැන ඔබට මාගේ ප්‍රණාමය lol. :D

      ජය! :)

  6. Udara Damith B/K

    උපසිරැසියට

  7. Udara Damith B/K

    සිංහල

  8. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......
    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  9. Sanindu Lakkitha

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..

  10. sherlock galle

    Thanks

  11. ඉෂාන් මදුෂ

    සබ් එකට ස්තුතියි සහෝ

  12. Kulanjana Maduranga

    niayamai…thanks NUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. rakitha ranathunga

    Thanks bn sub ekata

  14. D.Chamara

    bohoma sthuthi sahooo ...

  15. mila

    elaaaaaaaaaaazzzzzzzzz bro...................................................................

  16. Chalana Rukshan

    thnx bro.. puluwan nan digatama Famous Five,Nancy Drew,Hardy Boys wage katha walata sub denna

    1. Web-බුවා

      nancy drew (2007) film එකට දැනටමත් සබ් දීලා.

      ජය! :)

  17. Web-බුවා

    අම්මෝ මේවා නොබලන දෑස් මක්කෙටයි මචං. :D මං නම් ඉතිං එනිඩ් නෝනා'ගේ පොත්වලට පුද පුජා පවත්වන්නේ නැති එක විතරයි. ඉතිං සිනමා රසිකයෙක් හැටියට, ඒ පොත් පාදක කරගෙන film එකක් හැදුවාම, ඒක ආයේ මං කියන්න ඕනද නේ?
    සබට පට්ට පට්ටම ස්තූතියි සහෝ!

    ජය! :)

  18. Nirodha uthpala

    Trail eaka baladdi pissu haduna lipiya keyavaddi anduna elama digatama demu obata ha site eakata sada jaya

  19. Nisal Tharinda

    Thank You Bro

  20. Dulanga

    Thanka

  21. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි.

  22. silent$

    Pattttaaaaaaaaaaaaaaaaaaaaaaa

  23. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Rukshan

    Where I can download the movie. any one can share the torent link or something to download?

  25. nipun kaushalya

    one kenek innawanam kiyann pan psiduwan sinhala episode tika thiyanawa 0711465889

  26. nipun kaushalya

    sub maru

  27. Madhawa

    "Famous Five" TV Sires Ekata Sub Denna Barida???

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.