The Ugly Truth (2009) | අවලස්සන ඇත්ත (18+) [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම සුභ දවසක් වේවා. මුලින්ම මගේ පලමු උපසිරැසට දැක්වු ප්‍රතිචාර වලට හැමෝටම ස්තුතියි කරනවා. ඉතින් මං මගේ දෙවැනි උපසිරැස අරගෙන ආවා. ටිකක් කල් ගියා මේක කරන්න අරගෙන දැන් සති 3 ක් විතර වෙනවා. උපසිරැස ගන්වන්න ටිකක් අමාරු වුනා මොකද සමහර වචන වලට හරි තේරුම දැමිමේ නැත්නමි රසවින්දනයට බාධාවෙන නිසා. එත් රසවින්දනයට කිසිම බාධාවක් නොවෙන්න උපසිරැස ගැන්වුවා. එත් උපසිරැසේ අඩුපාඩු ඇත්නමි සමාවෙන්න ඕනේ.
මේ ච්ත්‍රපටය අයත් වෙන්නේ Comedy,Romantic වර්ගයට.මේ ෆිල්මි ඒ නිකුත් වුනේ 2009 ජුලි 24 වැනිදාය.IMDb රේටින්ග්ස් 6.5 ක් ලාබාගෙන ඇති අතර අධ්‍යාක්ෂණය කරලා තියෙන්නේ Robert Luketic විසිනි.ප්‍රධාන රංගන ශිල්පි දෙපළ ලෙස,
ඇබී රිචිටර් ලෙස Katherine Heigl
මයික් චැඩිවෙයි ලෙස Gerard Butler
ඇබී කියන්නේ රුපවාහිනි නිෂ්පාදකවරියක් වන අතර මයික් කියන්නේ රුපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්.ඉතින් මේ කතාව ගැන කියනවානමි සමහරු කතා කරන්න කැමති නැතිම දෙයක් නේ ඇත්ත කියන්නේ. එත් මේ චිත්‍රපටයේ නමි එහෙම නෙමෙයි. ගැහැණියක් සහ පිරිමියෙක් අතර සබඳතාවන් ඇතිවෙන්නේ ඇයි ඒ? ඒ සබඳතා වල පවතින ඇත්ත තත්වේ මොකද්ද? පිරිමින් හා ගැහැණුන් එකිනෙකාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? කියන දෙවල් හා විවාහ ජිවිතේදි ඇති වන ප්‍රශ්න ගැන මයික් කතා කරනවා.හැබැයි කියන්නේ 100% ඇත්ත කතා තමයි.
කතාව කෙටියෙන් කියනවානමි ඇබී නිෂ්පාදනය කරපු උදෑසන වැඩසටහනට අඩුම ශ්‍රේණිගත කිරිමි ලැබෙනවා.ඒක නිසා රුපවාහිනි ආයතනයේ ප්‍රධානියා තිරණය කරලා ඇබිගේ වැඩසටහනෙන් කොටසක් මයික්ට ඉදිරිපත් කරන්න දෙනවා.ඇබී ඒයට කැමති වෙන්නේ නෑ.මුලින්ම දෙන්නා මිතුරන් වෙන්නේ නෑ පුදුම විදිහට එකිනෙකාට බැන ගන්නවා.එත් දවසක් ඇබීට වෙන දෙයක් නිසා මයික් ඇයට උදවි කරනවා.ඒක නිසා දෙන්නා මිතුරන් වෙනවා..ඊට පස්සේ තමයි නියම වැඩවෙන්නේ.විහිළු වලින් කිසිම අඩුවක් නමි නෑ කමිමැලි නැතුව බලන්න පුළුවන්.තරුණ තරුණියන්ට හොදටම ගැලපෙන චිත්‍රපටයක් මේක.අනිවාර්යෙන් බාගෙන බලන්න.තවත් උපසිරැසකින් හමුවෙමු.
……………………………………………………
2009 ඔක්තෝබර් 19 පළවූ ලිපිය.
කලක් තිස්සේ බලන් හිටපු චිත්‍රපටියක හොඳ කොපියක් නිකුත් වුනා. තිත්ත වුනත්, ඇත්ත ගැන කතා කරන මේ චිත්‍රපටියේ සුපිරි නළු Gerard Butler සහ සුරූපි නිලි Katherine Heigl රඟපානවා. ගැහැණියෙක් සහ පිරිමියෙක් අතර සබඳතාවන් ඇතිවෙන්නේ ඇයි? ඒවයේ පවතින ඇත්ත තත්වේ මොකක්ද? පිරිමින් හා ගැහැණුන් එකිනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මේවා සහ තවත් දේවල් වල සිරාම ඇත්ත මේ බයිස්කෝප් එකේ කතා බහට ලක් වෙනවා.
කතාව කෙටියෙන් මෙහෙමයි. Abby කියල රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරියක් ඉන්නවා. Mike කියලා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ඉන්නවා, ගැහැණු පිරිමි සබඳතාවන් ගැන බොහොම නරුම විදියට අදහස් දක්වන. හැබැයි පොර කියන්නේ 100% ඇත්ත. තම උදෑසන වැඩසටහනේ දුර්වල රේටින්ස් නිසා, රූපවාහිනී අයතනය මේ Mikeව, Abbyගේ වැඩසටහනේ කොටසක් ඉදිරිපත් කරන්න බඳවා ගන්නවා. Abby සහ Mike අතර මුලදී කිසිම ඇයි හොදැයියක් ඇතිවෙන්නේ නැහැ. දෙන්නට දෙන්නා අම්බානෙකට කපා ගන්නවා. ඒත් Abbyට සිදුවන දෙයකින්, දෙදෙනා අතර හිමින් සීරුවේ මිතුරුකමක් ගොඩ නැගෙනවා. ඒත් දෙන්නගෙ කපා ගැනිල්ලේ ඉවරයක් නම් නැහැ. මින් පස්සේ මරු මරු වැඩ වෙනවා.
විහිළු වලින් අඩු පාඩුවක් නැති මේ කතාව හැම තරුණ තරුණියෙක්ම බලන්න ඕනෙ. දෙදෙනෙක් අතර ඇතිවෙන මානසික, ශාරීරික ඇල්ම බැල්ම ගැන ගොඩක් කාරණා ජීවිතෙට එක් කරගන්න පුළුවන්. එල ප්‍රේම කතාවක්. සිරා, බාගෙනම බලන්න.
[button link=”http://tinyurl.com/kt3wgmk” type=”icon” “center” newwindow=”yes”] 650 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/kfqaloq” type=”icon” “center” newwindow=”yes”] 1.75 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4827 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/සදුන්-විජේතුංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
Thanks for the sub!!!
thnx for your sub
Sub ekata thanx
thanks
Thanks for sub!
Thanks …………….good luck …………..
Sub eka wada na ne bn. File eka download unata extract krnna ba
Ow ne
Tnx for the sub
thanks
කැත වුණත් නියමම තිත්ත ඇත්තක් නෙවෙයිද මේ පෙන්නලා දෙන්නේ?
ඒකට ආදරය, විහිළු ආදියත් නියමෙට අනුපාන කරලා තියෙන නිසා
මුල ඉඳන් අගටම ආසාවෙන් බල හිටියා.
සබ්ස් ටික නියමයි!
වැඩේ සඳුන් වගේ සුවඳට දැනෙනවා සඳුන්!
ස්තුතියි!
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks bro…..
mata meka miss welane…
onna ada thamay banna demme…
subata thuthi malli
elz
Niyama wedak bro… Thanks sub ekata
Thank U Sandun.
excellent. thanks
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
good
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thn Q 🙂
අපි වෙනුවෙන් කරන හැමදේටම ස්තූතිය!
thanx bro
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
Thanks…
thax lot….
ස්තුතියි සහෝ උපසිරැසියට.
thanks
තැක්ස් වේවා සහෝ
niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
සින්හල උපසිරසට බොහොම ස්තුතියි.
tikak hondai thank sub
හොදයි වගේ නෙ..
තන්කු වේවා!!
ජයෙන් ජය!!!
Thanxxxxxxxxxxxxx
උපසිරසට බොහොම ස්තුතියි සදුන් සහෝ!!!
ස්තුතියි සහෝ උපසිරැසියට.
ela mcn.. tnx tnx tnx
mcn puluwannam my sassy girl 2008 english film ekatath sub denna balahannko 😀
jaya wewa …!!!
ස්තුතියි සදුන් සහෝ!
ජය වේවා!
sub eka baganna bena..
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Sub dammanam hondy needa !!!
Machan Subs wada nada?
Torrent not found
සබැදුම යාවත්කාල කලා..
Link doesn’t work ne 🙁
බාන්ඩ දැම්මා!
sinhala subs nadda?
@රොයිලි: thanx bro….
බාලා ඉවරයි… 😀 බලන්න තමා දැන් තියෙන්නේ….. 🙂
@ maneesh,
මචං මේකේ සබ් එකක් තිබුනේ නැහැ. ඒත් මම වෙන එකකින් පොඩි translate එකක් දැම්මා. මේක ගනින් අවුලක් නෑ. පොඩි පොඩි අවුල් වගයක් නම් තියෙනවා. ඇමෙරිකන් කතා කරන විධියයි එංගලන්ත ඉංග්‍රීසි යි අතර පොඩි වෙනසක් තියෙනවනේ. අන්න ඒ අවුල තමා තියෙන්නේ. ඒත් රසවින්දනයට අවුලක් නෑ මෙකෙන් වෙන්න ඕනා වැඩේ වෙනවා.
මෙන්න මෙතනින් ගන්න
අමනාප yak nam na.. on man kiuwa..
“Surrogates” hoda cpyk…
thak gurooooo!!!!!!!!!! bamiiiiiiiiiii…….
english subs nadda kiyalai mama ahuwe..?
@රොකියා, රන්දිල් hbkrandil7, උදිත ඉසුරංග, රොයිලි : එල එල..
@chathurarcrc : ඔක්තෝම්බර් වල මෙහෙමනම්, පෙබරවාරි වෙද්දි කොහොම හිටීවිද? 😉
@සුභාෂ් : ලස්සන කෙසේ වෙතත්, ඉල ඇදෙන්න හිනා වෙන්න නම් පුළුවනි.
@chamila : හැබෑව හැබෑව..
@ashan kandy : මෙහෙම කිවුවට අමනාප වෙන්න එපා. මම කොහොමත් අළුත් බයිස්කෝප් ගැන හෙවිල්ලෙන් ඉන්නේ. විශේෂ යමක් තිබුනොත්, මට ඊ ලියුමක් දාන්ට. 🙂
@maneesh : සබ් නම් නැහැ මචෝ. හැබැයි මේ සුමානෙ සිංහල උපසිරැසි සමඟ බයිස්කෝප් එකක් දෙනවා. 🙂
ela ..thanx..mamth hoya hoya hitiye…sub nadda
බාමි. !!!!!! 😉
අපොච්චියේ බාම් බාම් මැෂින් එක සවර් එකක් වගේ
Thx… 😀 !!!
ගෝලයා
aluth film 2k thiyanawa balala karala danawanam danta. danne na hoda cpy da kyla..
mn baa wenta damma..
Surrogates 2009
Battlestar Galactica The Plan 2009
බානවා බානවා මේවා අපි බලන්නේ නැද්ද…. 🙁 තිත්ත වුණත් ඇත්ත මේකයි…. 😛
bawa thama balanta une na… mata tikak wadagat katawak thiyanawa wage.. me daws wala pula aul…
lassana film ekak wage . . . !
මේ පෙබරවාරිද..?? හික් හික්.. බාමි 😀
ඔන්න දෙයියනේ කියල බාන්ඩ දැම්මා! 😀
machan Identity movie eka karapanko puluwannam
sub eketa thanks