කොහොමද යාලුවනේ? මම බයිස්කෝප් අඩවියට අලුත් කෙනෙක්. මේක මගේ පළවෙනි උපසිරැසිය. මුලින්ම මට දුන් අවස්ථාවට බයිස්කෝප් අඩවියට ස්තුති කරන්න ඕන. මේක 2012 තිරගත වුණු ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Wayne Thornley විසින්.මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1ක් ලැබිලා තියෙනවා. හොදයි දැන් කතාව…

කොහොමද යාලුවනේ? මම බයිස්කෝප් අඩවියට අලුත් කෙනෙක්. මේක මගේ පළවෙනි උපසිරැසිය. මුලින්ම මට දුන් අවස්ථාවට බයිස්කෝප් අඩවියට ස්තුති කරන්න ඕන. මේක 2012 තිරගත වුණු ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Wayne Thornley විසින්.මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 5.1ක් ලැබිලා තියෙනවා.
හොදයි දැන් කතාව පැත්තට හැරෙමු. මේකෙ ප්‍රධාන චරිතය වෙන්නේ ‘කායි’ නම් හිතුවක්කාර තරුණ උකුස්සෙක්. මෙයා ටිකක් කියන දේ අහනවා අඩුයි. අම්මත් නැතුව මෙයාව පොඩි කාලේ ඉදලම බලාගත්තේ මෙයාගෙ තාත්තා. දවසක් හදිසියේම කායිට අලුත් යාලුවො දෙන්නෙක් හමුවෙලා කුරුල්ලන්ටම වෙන්වුණු කුරුලු පාරාදීසයක් ගැන කියනවා. කායි තාත්තා එක්කත් තරහා වෙලා ඒ පාරාදීසයට යානවා. එහෙදි මෙයා කණ්ඩායමකට එකතු වෙනවා. ඔය අතරේ මේ පාරාදීසයට සතුරු ආක්‍රමණයක් එල්ල වෙනවා. මේ ආක්‍රමණය එල්ල වෙන්නේ කාගෙන්ද කියලයි, පාරාදීසයට අලුතෙන් ආපු කායි මේකට මොකක්ද කරන්නේ කියලයි කතාව බාගෙනම බලන්නකෝ. හොදයි යාලුවනේ එහෙනම් තවත් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
ජයවේවා!!!!
597 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
0b05a66ad9aaa318534c59a305b64ca55d8e21c71.20 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
8b35f4404abef530b8f8f79a30e3a1a6c8db7a36 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,947 downloadsDownload Zambezia_2012_baiscopelk.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/සසිදු-ඩිල්ශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිදු ඩිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසිදු ඩිල්ශාන්
Subtitles
33 comments
එල්.සී. දමැල්
imasha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!Darahana
පට්ටයි මචන්... නියම ෆිල්ම් එකකින් පටන් අව්න් තියෙන්නෙ. සින්හල උපසිරසට බොහොම ස්තුතියි.
manura vimukthi
ස්තුතියි ...
නලින්
ස්තුතියි සසිදු සහෝ! පළමු නිර්මාණයට සුභ පැතුම්
ජය වේවා!
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ....
Chamara Sampath
එල එල. පලමු උපසිරැසියට සුභ පතනවා සහෝ. දිගටම සබ් දෙමු අහ්හ්. ජය.....!!!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!කැලුම් ගුණසේකර
ස්තුතියි සසිදු සහෝ! පළමු නිර්මාණයට සුභ පැතුම්.
චෘනක
දිගටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි සහෝ උපසිරැසියට.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු...........Dulan
පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම්!
බොහොම ස්තුතියි සහෝ!!!අසිත
පළවෙනි උපසිරැසියට මගෙන් උණුසුම් සුබ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මම කාටුන් එකක් අතඇරියොත් නේ පුදුමේ....
අවුරුදු 03ක් විතර බලන් හිටියා දෙනකම්..
අනේ ගොඩක් තුති හොදේ.....
ඒ වගේම ගොඩක් පින් හොදේ...
ජය වේවා!!!!Sanjaya
Thanks Saho...... bomoma Pin sub akata
thisal
සින්හල උපසිරසට බොහොම ස්තුතියි.
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks SASINDU Saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
isuru
palamu sub ekata suba pathum sahoo!
me
Thanks
යොහාන් භාතිය
පළමු උපසිරැසියට සුබපැතුම්!! ජය වේවා!!!
Sajith Anthomy
පළමු නිර්මාණයට සුභ පැතුම්
ස්තුතියි සහෝ උපසිරැසියට.
ජය වේවා!!!!රුමේෂ් කහවත්ත
නියමයි සහෝ... තව තව සබ් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
pathum
elama thma kollo ubage athata shakthiyama lbenna oone bn me widihe samaja sathkaarayak kireema wenuwen digatam continue krfaan kollo
Jack
පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
දිගටම වැඩේ කරන්න.
බොහෝම ස්තුතියි සබ් එකට.indika
thn Q :)
රොයිලි
බොහොම ස්තූතියි සසිදු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
venuka
nice
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DThanuja chathuranga
පට්ටයි මචන්… සින්හල උපසිරසට බොහොම ස්තුතියි.
සසිදු ඩිල්ශාන්
"අදහස් දක්වපු සියලු දෙනාටම ස්තුතියි" :-):-)
“චූටී මල්ලි”
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයmindika
Thanks !!!!!!!!!!!
පියුමාල්
බොහොම ස්තුතියි,ජය වේවා
Anonymous
karnan ekee su ooni
Advertisement

ෂා නියමයි...
පටන් අරගෙන තියෙන්නෙ ඇනිමේශන් චිත්‍රපටියකින්...
අඩවියට සාධරයෙන් පිළිගන්නවා සසිඳු සහෝ...
මේක ගොඩක් ලස්සන කථාවක්...
උපසිරසට තුති...
ජය...