Watch Trailer

The World’s End (2013) | මම රොබෝ කෙනෙක්ද අනේ මන්දා,එතකොට ඔයා ? [සිංහල උපසිරැසි සමඟ]

තවත් බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න,මේ සලරුව නිකුත් උනේ පසුගිය අගෝස්තු 23 වැනිදා.IMDb මීටරේට අනුව 44,970 දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වෙනකොට 7.3 තුනක් ලැබිලා තියෙනවා,Edgar Wright තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. Action | Comedy | Sci-Fi යන වර්ගීකරණයට තමයි දාලා තියෙන්නේ.. හැමෝගෙම පහසුව ගැන…

The World's End (2013) තවත් බොක්ස් ඔෆිස් ෆිල්ම් එකක් අරන් ආවා ඔන්න,මේ සලරුව නිකුත් උනේ පසුගිය අගෝස්තු 23 වැනිදා.IMDb මීටරේට අනුව 44,970 දෙනෙකුගේ කැමැත්ත අනුව මේ වෙනකොට 7.3 තුනක් ලැබිලා තියෙනවා,Edgar Wright තමයි අධ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙන්නේ. Action | Comedy | Sci-Fi යන වර්ගීකරණයට තමයි දාලා තියෙන්නේ..

හැමෝගෙම පහසුව ගැන හිතලා මම කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙන්නම්, ගැරී කිංග්,ඔලිවර් චෙම්බලින්(ඕ මෑන්),පීටර් පේජ්,ස්ටීවන් ප්‍රින්ස්,ඇන්ඩ් කිංස්ලි කියන්නේ පොඩිකාලේ එකට පිස්සු කෙලපු සෙට් එකක්,මෙයාලා තරුණ කාලේ රත්‍රන් හැතැක්මය කියලා පට්ට වැඩක් කරනවා,ඒ කියන්නේ ඔවුන් ජිවත් වන නිව්ටන් හැවින් නගරයේ එක හැතැක්මයක් තුල තියෙන තැබෑරුම් දොළහකට එක රැයක් තුල යනවා…කොහොමද වැඩේ,ඉවර වෙනකොට උදේ වෙනවා.කොහොම නමුත් දැන් වසර විස්සකට වැඩිය කාලයක් ගත වෙලා,හැමෝම තමන්ගේ වැඩකටයුතු වලට හැඩගැහිලා.හැමෝම කසාද බැදලා.නමුත් ගැරී කිංග් එහෙම නැහැ,තවමත් ඒ කාලේ වගේ ෆන් එකේ ඉන්නවා,අනිත් හැමෝම හොද රැකියා කරනවා.ගැරී කිංග්ට නැවත අදහසක් වෙනවා තරුණ කාලේ කරපු ඒ වැඩේ නැවත කරන්න,ඉතින් කොහොම හරි ගැරී නැවත යාළුවො හොයාගෙන ගිහිල්ලා අමාරුවෙන් වැඩේට කැමති කර ගන්නවා.එයාලා එයාලගේ පැරණි නගරයට නැවත යනවා,පීටර් ගේ සහෝදරි වන සෑම් පස්සේ මෙයාලට එකතු වෙනවා.පුදුමයක අරුමය..

නගරයේ ඉන්න සියළුම වැසියන් රොබෝවරුන් බවට පත් වෙලා,කස්ටියට හිතා ගන්න බැරුව යනවා මේ මොකෝ වෙලා තියෙන්නේ කියලා,කොහොමද මේක වෙන්නේ,මුලින්ම මොවුන් ඇවිල්ලා තියෙන්නේ 1992 දී,පළමුව තොරතුරු එකතු කරලා,පස්සේ එකා දෙන්නා රොබෝලා බවට පත්වෙලා,පස්සේ ඔක්කොම.කරන්නේ මේකයි,DNA සාම්පල් අරගෙන ඉවර වෙලා නව පිටපතක් හදනවා,ඇත්ත මනුස්සයට මොකද වෙන්නේ කියලා ෆිල්ම් එකේ අවසාන හරිය වෙනකම් දැන ගන්න වෙන්නේ නැහැ,ඔවුන් DNA එක දහඩිය,කදුළු බීර බීපු විදුරු වලින් සහ සිපගැනීම් වලින් පවා හොර රහසේම හොරකම් කරනවා,මේ රොබෝවරු අතර ලොකු විශාල කට්ටියත් ඉන්නවා,ඔවුන් ප්‍රචණ්ඩයි..පස්සේ අලුතෙන් එන මිනිස්සුන්ගේ පිටපත හදනවා.මුලින්ම මෙයාලගෙන් ඔලිවර් කොටු වෙනවා,ඊළගට පීටර්…එනිත් අයට මොකද වෙන්නේ?? මේ රොබෝලා කියන්නේ ඇත්තටම කවුද?? ඔවුන් මොන ලෝකෙන්ද ඇවිල්ලා තියෙන්නේ?? ඇත්ත මිනිස්සුන්ට මොනවා වෙලාද?

මේ ප්‍රශ්ණ වලට පිළිතුරු හොයා ගන්න නම් බලන්න..එහෙනම් තව සලරුවක් අරන් එනකම් සමු ගන්නම්,හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා…!!!!!!

The World's End (2013) on IMDb

 

 

480 MB (480p BR) කොපිය මෙතනින් බාගන්න 6097766D3957D640A1E9D8BFE9B607C30E10DE03 810 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 69687680D06BBCF2FEF21D5763001C3C75BB2288 1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න BD70010EECD72ECBD57B250A8335560AF7F938D1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,915 downloadsDownload The-Worlds-End-2013-www.baiscopelk.com-.zip136 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,915 downloadsDownload Subtitles136 KB

78 comments

  1. harsha

    pattama film akak ne txzzzz

  2. isuru

    thawath 2013 akak demu sameera ela aa

  3. lk

    meyka bagena hitiye sub denakam

  4. harsha

    patta pathuru film aka

  5. quik

    thanks

  6. kalinga

    පට්ට ෆිල්ම් එකක් නේ සහෝ

  7. Ashain

    pissu paharak wage...elaz...thnx saho !

  8. එරංග

    එල එල බාන්න දැම්ම ජය!!!

  9. vee

    maxxa ne saho

  10. bandula

    meyka supirima film akak machanla aniwa balanna mama aye balanwa sub akka :D

  11. Thisara NEO

    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴

  12. asiri

    balanna asawen unne meyka txzzzz

  13. fd

    patta kora film akak wage

  14. tharanga

    තවත් ඔය පට්ට එකක් බස්සලා තියෙන්නේ ඔහොම යමු ඈ

  15. හර්ෂ ලහිරු

    නියමයි සමීර දැන් බොක්ස් ඔෆිස් ෆිල්ම් වැහි වැහැලා
    දිගට හරහට එනවා ජයවේවා සහො :D

  16. upali

    ela ela ela

  17. danika

    baiscope site aka patta hode

  18. shann

    එළනේ පට්ටම ෆිල්ම් එකක් නේ

  19. Nuwan

    loweth na ela kathwak saho mey para deela

  20. panditha sasika

    thxz lot macho

  21. mihin ලංකා

    ඔය තියෙන්නේ මචං එකෙන්ම

  22. amilatk

    jayen jaya!!!!

  23. sasika

    nice work dude

  24. kalinga

    තවත් අලුත් ඒවා දෙන්න ශක්තිය ලැබේවා! සහෝට

  25. chami

    thnxxxxxxxxxxxxx

  26. කැළුම්

    ගින්දරණේ ෆිල්ම් එක නම්

    1. කැළුම්

      පට්ට වගේ දැම්ම බාන්න දැම්ම :)

  27. ccnp

    Thanks

  28. nihal

    thawa tahwath subs demu sameera saho oya niyamayi wedi wage qulity subs denawa,baiscope ake subs denawa speed wagema qulity,speed akath thiyagena qulity akata dena aka nam agaya karanwa sahola,all the best :D

    1. was

      අනිවා මචෝ

  29. was

    එල මේක බාගෙන සබ් දෙන නිසා නොබලා උන්නේ අනිවා දන්නවා නේ සබ් දෙනවා කියල කවුරු හරි

  30. pathum

    niyamayi sameera macho

  31. zumo man

    elazzz thnzzz

  32. kasun viraj

    ජයවේවා සහො :D

  33. jack

    patta macho. thnx sub ekata

  34. Saman Prasad (Black Cobra)

    Eel ela... thanx saho...

  35. sumudu

    මරු ෆිල්ම් එක

  36. janaka

    thanks macho..

  37. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල සමීර සහෝ..
    පට්ට කොමඩියක් වගේ...
    ආයේ මෙව්වා නම් අතාරින්නෙ නැහැ...
    දිස් ඉස් එන්ඩ් වගේ පට්ට බඩ්ඩක් වගේ..
    බාන්න දාලා මේ කොටන්නේ..
    ජය වේවා..

  38. සුදාරක සෙනවිරත්න

    bala godak kal sub dunnta thanx :-P

  39. Ashan ravihansa

    ela machan me denna inna thava film dekak thiyenva Hot Fuzz ,Shaun of the Dead kiyala me dekata sub eka denda machan patta dekak

  40. Sahan

    fatta thankz wewaa bro....

  41. sasi

    ela wage

  42. Lakmal

    Film එක ගෙන හිතා ගන්න බෑ මචං මේකනම් අලුත් අදහසක් වගේ තැන්ක්ස් මචං

  43. thilina

    tnk u vrymch bro......

  44. චතුරංග සුරාජ් පෙරේරා

    පට්ටයි මචෝ මේක දෙනකන් උන්නේ

    බොහොම ස්තුතියි සමීර සහෝ ජයවේවා ! :D

  45. DDSameera

    Pissu...kora...!!! menna 2013 paharak !!
    thanks machan..!!

  46. indika

    thnq

  47. ARA

    maxxa...comy film ekakne..aniwa balanawa..thankzz machan sub ekata...

  48. nalaka

    නියම ෆිල්ම් එකක්නේ සහෝ තෑන්ක්ස් සබ් එකට

  49. madusanka

    නියම කතාවක් වගේ, අරන් බලන්න ඕනේ.මේ ගැන කිවුවට බොහොම පින් **** Wish you good luck!!!

  50. sp පියමල්

    මාර කතාවක්නේ,thanks සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.