This Is 40 (2012) Sinhala Subtitles ඔයාලට මතකද Knocked Up (2007) ෆිල්ම් එක? මේක එකේ sequel එක. හැබැයි මේකේ ඉන්නේ ඩෙබියි පිටුයි එයාලගේ ළමයි ටිකයි විතරයි. අනිත් චරිත ටිකයි කතාවයි මේකට අදාල කරලා නෑ. මේකේ කතාව වයස 40ක බැඳපු ජෝඩුවකගේ පවුල් ජීවිතේ ළමයින් එක්ක මොන වගේද කියලා පෙන්වන එක. අපිට මේකේ කලින් කතා…
This Is 40 (2012) Sinhala Subtitlesඔයාලට මතකද Knocked Up (2007) ෆිල්ම් එක? මේක එකේ sequel එක. හැබැයි මේකේ ඉන්නේ ඩෙබියි පිටුයි එයාලගේ ළමයි ටිකයි විතරයි. අනිත් චරිත ටිකයි කතාවයි මේකට අදාල කරලා නෑ. මේකේ කතාව වයස 40ක බැඳපු ජෝඩුවකගේ පවුල් ජීවිතේ ළමයින් එක්ක මොන වගේද කියලා පෙන්වන එක. අපිට මේකේ කලින් කතාවේ දකින්න ලැබුණා ඩෙබි සහ පීට් කියන්නේ තමන්ගේ පවුල් ජීවිතේ සහ ළමයින් ගැන බොහොම තැකීමක් කරන දෙන්නෙක් විදියට. ඉතින් මෙයාලටම වෙන් වුණ මේ කතාවෙත් ඒක එහෙම්ම වෙලා ඇතිද ?
මේකේ අධ්‍යක්ෂකයා Judd Apatow කියන කෙනා. ඩොලර් මිලියන 35ක වගේ වියදමක් කරලා හදපු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 88ක් විතර උපයගන්න සමත් වුණා. BOX office ගැහුවා!
අධ්‍යක්ෂ Judd Apatow කියලා තියනවා මේකේ තව sequel හදන්න කැමතියි කියලා. ඒත් ඒ පිට් සහ ඩෙබිගේ කතාව නෙවෙයි, එයාලගේ දියණිය සෙඩිගේ කතාව (අර ලොකු කෙල්ල) මත අවධානය යොමු කරන්න ඕනේ කියලා. 2013 මර්තු 30 වනදා සම්මුඛ සාකච්ඡාවකදී This Is 40 එකේ sequel එකක් ගැන අහද්දි තමා එහෙම අදහසක් ගැන තමන්ට කුතුහලයක් තියෙනවා කියලා එතුමා කියලා තියෙන්නේ.
2022 මර්තු මාසයේදී වාර්තා වුණා Apatow පිටපත ලිවීමේ මුල් අදියරේ ඉන්නවා කියලා. මේ චිත්‍රපටය කලින් එකෙන් අවුරුදු 10කට පස්සේ සිදුවෙන කතාවක් වෙන්න ඕනේ, නම This is 50 කියලා. මේක ඉතින් එයි කියලා නම් විශ්වාසයක් තියන්න අමාරුයි. දැන් මේ අපි ඉන්නේ 2025 නේ. අද වනතුරු තාමත් මේ ගැන කිසිම සඳහනක් නෑ 🙁
තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ, ඒ තමා, මේක බලන්න Knocked Up (2007) බළලා ඉන්නම ඕනේ නෑ. හැබැයි ඉස්සරවෙලාම ගිහින් Knocked Up බළලා මේක බලන්න එනවා නම් හොඳයි. මොකද එතකොට රසවින්ඳනය සහ චරිත ගැන දැනුවත් බව ඔයාලගේ තවත් වැඩි වෙනවා.
This Is 40 (2012) Sinhala Subtitles
Due to copyright issues, we do not provide any download links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළවේ.
1,842 downloadsDownload This-Is-40-UNRATED-2012.zip84 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
This Is 40 (2012) Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
7 comments
Buddhika laKMal
Asanga Basooriya
bohoma sthuthi.. jayama wewaa..
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HSahan Gayantha
thanks a lot saho sub ekata
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!
Akila Dilhara
Thanks for Sub...
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![This Is 40 (2012) Sinhala Subtitles | 40 ලැබුවම පවුලක වෙන ජරමර! [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/06/This-is-40-2012-a.jpg)
ස්තූතියි ශෙහාන් සහෝ මේකට සබ් දුන්නට