Watch Trailer

Tik Tik Tik (2018) Sinhala Subtitles | ශ්‍රී ලංකාවට අඩි දාහක සුනාමියක් එයිද..? [සිංහල උපසිරසි සමඟ]

දැන් මම ඔබතුමන්ලට කියන්න යන කාරණාව මේ කාමරෙන් එළියට යන්න බෑ…! මීට දවස් දෙකකට කලින් චෙන්නයි වලට වැටුන උල්කාපාතය ගැන ඔබතුමන්ලා දන්නවා. අපේ ගණනය කිරීම් වල හැටියට තව දවස් හතකින්… තවත් උල්කාපාතයක් අපිට කඩා වැටෙනවා. ටික් ටික් ටික් … ඉන්දියානු සිනමාවේ අභ්‍යාවකාශය හා බැඳුනු කතාවකින් සමන්විත ප්‍රථම චිත්‍රපට…

දැන් මම ඔබතුමන්ලට කියන්න යන කාරණාව මේ කාමරෙන් එළියට යන්න බෑ…!
මීට දවස් දෙකකට කලින් චෙන්නයි වලට වැටුන උල්කාපාතය ගැන ඔබතුමන්ලා දන්නවා.
අපේ ගණනය කිරීම් වල හැටියට තව දවස් හතකින්…
තවත් උල්කාපාතයක් අපිට කඩා වැටෙනවා.

ටික් ටික් ටික් … ඉන්දියානු සිනමාවේ අභ්‍යාවකාශය හා බැඳුනු කතාවකින් සමන්විත ප්‍රථම චිත්‍රපටය..! දමිළ සිනමාවේ ඉතිහාසය අලුතින් ලියවුන මේ චිත්‍රපටය මීට පෙරත් දමිළ සිනමා ඉතිහාසයේ ” Miruthan ” චිත්‍රපටයෙන් නව පිටුවක් පෙරලු ජයම් රවීගේ අලුත්ම චිත්‍රපටය ටික් ටික් ටික්..! ඉතින් බලන්න පුලුවන් හොඳ පිටපතක් නිකුත් වෙලා සැලකියයුතු දින ගණන් ගතවුනාට පස්සේ සිංහල උපසිරැසිය ගෙන්න සිද්දවුනේ කාලය පිළිබඳව ආපු ගැටලු නිසාවෙන්..! මුලින්ම මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව අප අඩවියේ සහොදරියක් වෙන හෙළලී හේමමාලි නංගිට ස්තුති කරන්න කැමතියි..! මොකද මේ චිත්‍රපටිය එයා උපසිරැසිකරන්න බාරගත්ත එකක් නිසා. අපේ සංස්කාරක මඩුල්ලේ සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතිය පිරිනමන ගමන්ම මම කතාව පැත්තට අවදානය යොමු කරන්න කැමතියි..!

2018 ජුනි මාසේ 22 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටියේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 37 ක් උපයා ගන්න සමත් වෙලා තියෙනවා. තිරගත වෙලා පලවෙනි දෙවෙනි දවස් කීපයේදි කෝටි 03 හා 12 බැගින් උපයා ගත්ත මේ චිත්‍රපටය ශක්ති සුන්දර් රාජන්ගේ ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩුවූවක්..! ජයම් රවීගේ රංගනයෙන් සපිරි මෙම සිනමා පටය සඳහා IMDB හි අගය 7.1/10 ක් ම ලැබිලා තියෙනවා.

ඉන්දියාවේ සිතියම පවා වෙනස් වීමට යන උවදුරක් සිද්දවන්නට යන අවස්ථාවක්..! කෝටි 04 ක මිනිස් ජීවිත නැතිවීමට යන අවස්ථාවක්..! එය වලක්වාලීමට ඇත්තේ දින හතක් වගේ පොඩි කාල අවකාශයක්..! මේ සේරම කරන්න ඒ කිව්වේ මේක නවත්තන්න තියෙන එක විකල්පය තියෙන්නේ මහ පොලොවේ නෙවෙයි..! අනික ඒ දේ ගන්න වෙන්නෙත් හොරකන් කරලා. ඒක හොරකන් කරන්නත් හොඳ දක්ෂ හොරෙකුත් ඕන. මෙන්න මේ වගේ උභතෝකොටික ගැටලු රාශියක් සහිත කාතවකින් සමන්විත මේ චිත්‍රපටය තවත් විදියකින් කිව්වොත් ඉන්දීය සිනමාවේ ප්‍රථම අභ්‍යාවකාශ චිත්‍රපටය, දමිළ සිනමාවේ නව පිටුවක් පෙරලා හැරවුම් ලක්ෂයක් බඳුවු මේ සිනමා සිත්තම නරඹා රසවිඳින්නට කියා මා සිනමාලෝලි සියලුම රසික රසිකාවියන්ට ආරාධනා කරනවා.

මේ වගේ චිත්‍රපටියකට මම මේ ලිව්වා වගේ ලිපියක් කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව දැන දැනත් මට මේ ලිපිය ලියන එක මෙතනින් නවත්තන්න වෙනවා. මොකද මම කිව්වා වගේ මට මේ වැඩ කරන්න තියෙන කාලය බොහොම අඩුයි..! අනික මම දැම් මේකට සබ් එක කරලා ඉවර කරෙත් රාජකාරියක ඉන්න ගමන් ලැප්ටොප් පරිගණකයේ වේගයෙන් අඩුවී යන බැටරි බලය හමුවේ මට මේ වැඩේ නවත්තන්න වෙනවා. මොකද මේක දැන් මේල් කරන්නත් ඕන තවත් වෙලාව ගියොත් තවත් පරක්කු වෙනවා එහෙනම් අදට මම ගියා. වටිනා අදහස් එහෙම දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් අදට සමුගන්නවා. ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

 

 

මෙම ලබා දී ඇති උපසිරසි TamilMV HDRip පිටපත් සඳහා ගැළපේ.

23,617 downloadsDownload Tik-Tik-Tik-2018.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

23,617 downloadsDownload Subtitles61 KB

135 comments

  1. isharaudayanga

    thanks for subtitle.

  2. Kawi Jayasinghe

    tnx sahooo

  3. Tharindu.deshan.lakpriya

    THANKS :D

  4. Amilperera

    Thnks bro sub akata

  5. kalana

    Thnks bro

  6. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  7. Bole

    jaya wewa

  8. rangika Kariyawasam

    ජය සතුට සපිරේවා.නියම ෆිලුමක්.සැප වේවා ..

  9. ddjdruwan10

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  10. subodha

    Thnks bro

  11. Milind@

    Thanks saho

  12. Prabodha Madhusankha Hettiarachchi

    Balagena hitapu movie ekak godak thank broo aub ekataaaa.. jaya wewa.....!

  13. Ayesh Prashan

    Thank You.. godaak

  14. maxek500

    thanks bro

  15. Madhura prasad

    තුති වේවා බ්‍රෝ.ලිස්ට් එකේ තිබුන එකක්..ජය වේවා...!

  16. MLC

    Super bro ගොඩාක් ගොඩාක් thanks

  17. madusanka

    thanks bro...!!

  18. gihan perera

    නියමයි මචෝ....මේක ට උපසිරැසි දානකන් හිටියේ....නියමයි....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....

  19. indika75

    thanks

  20. Tharaka Madushan

    Thanks bro... keep it up

  21. Helili Hemamali

    බොහොම ස්තූතියි අයියේ මේ කරපු උදව්වට!
    අනිවාර්‍යෙන් බලනවා. ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  22. yassa

    kiyala wedak na supiri filumak wage..subata thanks machanla....me wage ekak atherala kohomei..aniwa baanawa..

  23. Suresh Madhusanka

    උපසිසිරැසියට ෆට්ට ස්තූතියි අයියා ජයෙන් ජය...

  24. Ishara Janith

    Thanks bro sub 1

  25. priyan99

    thanks bro sub ekata

  26. N_R

    Thanks.

  27. Udisuru

    Ado tnkx mekta sinhala sub nathuva hena aulen hitiye

  28. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් ඉක්මනින් ම හමුවෙමු...
    ජය

  29. Dhananjaya

    එල ❤❤❤

  30. ridmal

    Sub ekata thankz bro

  31. දමිත් රත්නායක

    වැඩ ගොඩක් අස්සේ අපට සිංහල උපසිරැසියකුත් ගෙනාව එකට බොහොම ස්තුතියි සහෝ.
    හැම වැඩක්ම සාර්ථකම වේවා!
    ජයෙන් ජය.

  32. Dmadhu

    tamil movie baana site 1k dennako.. pls

    1. Dark Rider

      TamilYogi Kiyala Google Search Karajan Machn Ekan Gnna Plvn

  33. [email protected]

    thanks bro sinhala sube ekata Puthiya Bruce Lee (2018) me film ekatath sube dannako jayawewa...

  34. Pradeep Pasqual

    Thanks for the sub....!

  35. Upul Sampath

    Thanks for your sub

  36. Hemantha De Silva

    ස්තුතියි තරිඳු...
    නියමයි...

  37. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxxx

  38. oshanda

    Thanks for the sub….!

  39. Dewadithya

    Thanks for Sub

  40. MR

    Sub 1ta thanks

  41. Mendis

    tnx saho sub ekt

  42. C.R.Jayalath

    නියමයි තරිදු අයියා

  43. isuru c

    great work, thankz bro

  44. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  45. Ravi28

    Sub ekata thanks bro

  46. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ........

  47. darshana100

    thanks saho budusaranai

  48. Prasadhh

    Mata kawuruhari kiyanawada me films download karaganna tiyana pahasuma saha wegawathma kramaya mokadda kiyala

    1. Achi

      එහෙම එකක් නැ බන්

    2. Dark Rider

      Machn Uba Tamil Films Ganna Onnm Mangava Adahasak Thiyanava Uba Tamilyogi Kiyala Website Ekkkak Thyanava Ekata Gihilla Onema Tamil Films Pahasuven Direct Dwnld Kargnna Plvng

    3. anton raveen

      Tamilrockers.nz එකෙන් torrent පුළුවන්

  49. Achi

    තැන්ක්ස් බන් සබ් එකට

  50. Tharindu-jayalal

    Torrant link eka waradine

Load more comments