ආයුබෝවන්, බයිස්කෝප්වාසි සියලුදෙනාට. ආයිත් නම් ටික දවසකට උපසිරැසියක් කරන්නේ නෑ කියලා හිතාගෙනමයි Your Name 2016 ජපන් ඇනිමේෂන් චිත්‍රපටය ගෙනාවේ. හැබැයි ඉතින්, ඒකට කට්ටිය දක්වපු ප්‍රතිචාර දැක්කම කොයි තරම් වැඩ තිබුනත් ඔයාලා වෙනුවෙන් තව ඇනිමේෂන් චිත්‍රපටයක් ගේන්න ඕන කියලා හිතුවා. ඔන්න ඔය නිසයි, අද මම To…

ආයුබෝවන්, බයිස්කෝප්වාසි සියලුදෙනාට. ආයිත් නම් ටික දවසකට උපසිරැසියක් කරන්නේ නෑ කියලා හිතාගෙනමයි Your Name 2016 ජපන් ඇනිමේෂන් චිත්‍රපටය ගෙනාවේ. හැබැයි ඉතින්, ඒකට කට්ටිය දක්වපු ප්‍රතිචාර දැක්කම කොයි තරම් වැඩ තිබුනත් ඔයාලා වෙනුවෙන් තව ඇනිමේෂන් චිත්‍රපටයක් ගේන්න ඕන කියලා හිතුවා. ඔන්න ඔය නිසයි, අද මම To the forest of firefly lights 2011 ගෙනාවේ.
කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ. සිංහල මාතෘකාව දැක්කම පේනවනේ මේක ආදර කතාවක් කියලා. මේ ආදර කතාව පටන් ගන්නේ ”කන්දේ දෙවියන්ගේ වනාන්තරේ” කියන ආත්ම සැරිසරන ගන වනාන්තරේ අතරමං වෙන හෝටරු කියන ගැහැනු ළමයයි, එයාට පිහිටට එන ජින් කියන පිරිමි ළමයයි අතර. පිරිමි ළමයෙක් කිව්වට ජින් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නම් නෙවෙයි. එහෙනම් එයා කවුද? හෝටරු ටත්, ජින් ව තේරුම් ගන්න මුලදි ටිකක් අමාරු වෙනවා. කොහොමින් කොහොම හරි ආදරෙන් බැඳෙන හෝටරු සහ ජින් ට මුහුණ දෙන්න වෙන ලොකුම ලොකු අභියෝගයක් තියනවා. ඒ තමයි මනුෂ්‍යයෙක්ගේ ස්පර්ශයක් ලැබුනොත් එසැනින් ජින් අතුරුදහන් වෙලා යන එක!
”මම හරියට අවතාරයක් වගේ. හෝටරු, ඔයා මාව අමතක කරත්, මම ඔයා එක්ක තරහ ගන්නේ නෑ. මගේ මේ ශරීරේ ජීවත් කරවන මායාව බොහොම දුර්වල එකක්.”
මායාවෙන් පිරුන, ජින්ගේ ආත්මය ආදරයෙන් බැඳ තැබූ හෝටරුගේ ආදරයට කුමක් වෙයිද?
IMDb දර්ශකයේ 8.0 ක් වගේ ඉහළ අගයක් හිමි කරගත්ත බොහොම සංවේදි මේ ආදර කතාව නරඹන ඔබේ වටිනා ප්‍රතිචාර මට කියන්න අමතක කරන්න එපා.
එහෙමනම්, තවත් නිර්මාණයකින් හමුවෙමු! සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BDRip පිටපත් සඳහා අදාළ වේ.
4,178 downloadsDownload To-the-Forest-of-Firefly-Lights-2011.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
36 comments
madu
C. R. ජයලත්
Niyamai Helili Akka Jaya Wewa!!!!!
අසිත
අනේ ගොඩක් පින් සහෝදරිය
මේවා ගොඩක් හදවතට දැනෙන කතා
ඔයා Your Name 2016 ෆිල්ම් එකට මාර ලස්සනට සබ් කරලා තිබ්බා
දිගටම anime වලට සබ් දෙමු....පුළුවන් නම්
5 Centimeters Per Second (2007)
A Silent Voice (2016)
The Place Promised in Our Early Days (2004) මේ 03 ම romance ෆිල්ම්The Girl Who Leapt Through Time (2006)
Journey to Agartha (2011)සබ් දෙන්න
ජය වේවා..!!ඉෂාන් මදුෂ
සහෝ Journey to Agartha (2011) සිංහල උපසිරසි තියනවා.
Children Who Chase Lost Voices (2011) කියන්නේ මේකටම තමයිඅසිත
ela ela saho
Ishan
Wow thanx akke.. digatama Anime walata sub denna.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chamu
Ammo menna thawa ekak dila.thxxxxx oyata me wage lassana nirmanayak genawata puluwannam thawa hoda anime tikak denna .mekath ethin aniwa balanawa.kathawa supirinam balalath comment ekak dannam oyata jaya
ගයාන්
බොහොම ස්තූතියි.
Prabuddha Kulatunga
Pattay sub... :D
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!AsanTha AkiLa
kalin ilme ekanam maru
thanx mekatath digatama mewage katha walata sub denna !රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vidura
Thanks sis :) thawa Anime flim walata sub denna
Chamu
Kathawanam pattama lassanai.balapu gaman aith comment ekak danna hithuna echcharatama hithata danuna kathawa.japan kathawala thiyenne amuthuma rasayk.wena kisima katha wala a gathiya nah digatama me wage ewa denna balanna
vidushan
lassana story ekak wage, thank u sis,.
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි.
anime වලට උපසිරසි කරන එකනම් අගයකරනවා.මොකද මේවට සිංහල උපසිරසි
ලැබෙන්නෙ අඩුවෙන් නිසා.පුලුවන්නම් ඉදිරියෙදී anime series එකකටත් උපසිරසි දෙන්න
මේ දැනට ගොඩක් ජනප්‍රිය series ටිකක්Cowboy Bebop (TV Series 1998–2003)
Erased (2016 TV Series)
Tokyo Ghoul (2014 TV Series)
Samurai Champloo (TV Series 2004–2005)
Death Note (2006 TV Series)
Attack on Titan (TV Series 2013– )
Fullmetal Alchemist (2003 TV Series)
Fullmetal Alchemist: Brotherhood (2009 TV Series)ජය වේවා!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Udara Damith B/K
බොහොම ස්තූතියි
ELASanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•| ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~
Chamu
Ekmaninma thawa ekak dei kiyala balapoeottu wenawa
nowty max
Soorya/ajith kumar/salman khan /sharukkhan wage ayage parana film walatath sub karannako. Ajith kumarge film 60ganak tiyenawa patta film tiyenawa balanne na sub nati nisa
Chamu
Thawa ekak onaaaaaaaa
chanu mikhail
meka mn balapu niyama anime ekak dn ai sinhali baluwaki
thank you sis..
thawath anime denna...jaya weva....!!!!
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි
GihanC
meka illimak ...me wage ANIME film walata digatama sub denna...anith film walata sub denna oni taram aya innawa ...me kathawal maara lassana kathawal ...thank you
vidushan
thanks sis, jaya!.
චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Gayan Chathuranga
ගොඩක් ස්තුතියි සබ් එකට
Anonymous
ගොඩක් ස්තුතිය
Kasun
ගොඩක් ස්තූතියි සබ් එකට
Pavith Wijesooriya
බලපු ලස්සනම,ගොඩක් සංවේදී ඇනිමේ එකක් මේක.Your Name වගේම මේකේ සබ් එකත් අක්කා ලස්සනට කරලා තියෙනවා.මේ වගේ ඇනිමේ වලට තව උපසිරසි ඕනේ....ගොඩක් ස්තූතියි සබ් එකට...❤️
Pahasara
ගොඩාක් ස්තූති අක්කා
Anonymous
ඇනිමේ වලට උපසිරැසි හදලා දෙනවට arigatho gozayimus ❤️
යසිරු
Thanks අක්කි❤️❤️❤️
sanuk pasandul
thank you so much
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thank you so much