හරි ඔන්න තවත් ෆිල්ම් එකක් ගෙනාව. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Britt Robertson, George Clooney, Raffey Cassidy හඳුන්වන්න පුළුවන්. පිලිවෙලින් මෙයාලගෙ චරිත ගත්තොත් කේසි, ෆ්‍රෑන්ක්, ඇතීන තමයි ඒ. ඒ ටික වැදගත් වෙන්නෙ කතාව ගැන කියද්දී නේද. හරි IMDB එකේ 6.7ක අගයක් ගන්න පුළුවන් වෙලා තියනව. දැන් කථාව ගැ…

හරි ඔන්න තවත් ෆිල්ම් එකක් ගෙනාව. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Britt Robertson, George Clooney, Raffey Cassidy හඳුන්වන්න පුළුවන්. පිලිවෙලින් මෙයාලගෙ චරිත ගත්තොත් කේසි, ෆ්‍රෑන්ක්, ඇතීන තමයි ඒ. ඒ ටික වැදගත් වෙන්නෙ කතාව ගැන කියද්දී නේද. හරි IMDB එකේ 6.7ක අගයක් ගන්න පුළුවන් වෙලා තියනව. දැන් කථාව ගැන කියන්නම්.
පෘථිවියේ අනාගතය මොන වගේ දියුණු ලෝකයක් වෙයිද? හිතන්න පෘථිවියේ ඉන්න බුද්ධිමත් දක්ෂ මිනිස්සු එකතු වෙලා දේශපාලනය, තණ්හාව වගේ දේවල් නැතුව වෙනම ලෝකයක් එයාලට ගොඩනගා ගත්තොත් ඒක මොන තරම් සුන්දර වෙයිද? ෆ්‍රෑන්ක් පොඩි කාලෙ මොකක් හරි ක්‍රමයකට මේ ලෝකෙට යනවා. ඊට අවුරුදු ගානකට පස්සෙ කේසිට පින් එකක් හම්බෙනව. හරියට පොඩි බැජ් එකක් වගේ. එයා ඒක අල්ලපු ගමන් ඒ අමුතු ලෝකයටම යනවා. හැබැයි ආයෙත් අත අරිය ගමන් හිටපු ලෝකෙටම එනවා. එත් ඒ පින් එක ටික වෙලාවකින් වැඩ නැතුව යනවා. ඉතින් එයා වෙන එකක් හොයාගෙන යනවා. මෙහෙම යද්දී එයාට ඇතීන සහ ෆ්‍රෑන්ක් හම්බෙනව. ඇතීන කොහොමත් ඒ ලෝකෙ ඉන්න කෙනෙක්. ෆ්‍රෑන්ක් ව බලෙන්ම කැමති කරගෙන මේ තුන්දෙනාම අර කිව්ව අමුතු ලෝකෙට යනව. හැබැයි. එහෙම යද්දී කේසි මුලින් පින් එක අල්ලපුවම දැක්ක ලෝකෙම වුණාට ඒක විනාශ භාවයට ගිහිං. අනිත් එක තමයි. මෙතන යම් දෙයක් සිද්ධ වෙනව. ඒක විසදන්න තමයි මෙයාල එහෙට යන්නෙ. දැන් ප්‍රශ්න ටික කියන්නම්. මෙච්චර මිනිස්සු ඉද්දි ෆ්‍රෑන්ක්, කේසි විතරක් ඒ ලෝකෙට එක්කන් යන්නේ ඇයි? ඒ කියන්නේ එයාලගෙ විශේෂත්වය මොකක්ද? කේසි මුලින් දැක්ක ලෝකෙ එහෙට දෙවැනි වතාවේ යද්දී වෙනස් වුණේ මොකද? මෙයාල මොකක් විසදන්නද එහෙ යන්නෙ? කේසි එහෙට යනකම්ම එයා දන්නෙත් නෑ ඇයි එහෙට යන්නෙ කියල. අන්තිමට මෙයාල මේක විසඳන විදිහ එහෙමත් ඔයාලම බලන්න.එහෙනම් හැමෝටම ජය!!!
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
F4BE5A08594F0C769FF54498F6004F2BBB8CC95E872 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
74BBAD611344209D74B544C6D27640FD32D195451.94 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
32415815A0B4621400688F0BF2966D7FD3435D93 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
13,894 downloadsDownload Tomorrowland.2015-BR-UPDATE.zip221 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
74 comments
chamod
හර්ෂණ
හපොයි බලද්දී බන් දැක්කේ කොපියක් කියල. ලිපිය බැලුවේ ඊටත් පස්සේ.
hp
elaaaaaaaa.2nd comment from me..thanks bro......
Rasidu
Niyamayi. Sub ekata Thanx.
නලින්
ස්තුතියි, අචින්ත සහෝ.. හොද කොපියක් එනකල්ම ඉන්නවා ඔන්න ඔහේ
ජය වේවා!
NaDeeRa
සබට බොහොම තුති
එත් හොද කොපියක් එනකම් ඉන්නවා බන් බලන්න
ජය වේවා !!!!pasindu
thanks saho.hoda copy ekak awama balamu.
malinda
thanks bro BR ankamma ennawa.
passe balanna puluwanne.dulanga
thanks
madusanka jayasooriya
තෑන්ක්ස්. හොද කොපියක් ආවම බලමු
“චූටී මල්ලි”
tnx wnt br copy update
Kulanjana Maduranga
filuma nm hodai...eth hoda copyak enakm innawa...hoda copyak awama update parak dnn..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa.....
Elderman
Waiting for brrip bro. Plz update after if itz release . Thank you.
Dinuka
Ela thanks machan
me
Thanks
nadeeshs
screen shots dapanko mcn. (Y)
Kanapita Music
Thanks Bro....
isuru
Ela machan
Don Herman
ස්තුතියි...
sanjula max
Machan meke 511mb copiye sub dennako pls
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.
සුපිරි කතාව.
ට්‍රේලරය ආපු කාලේම ඒක බලලා හිතා ගත්තා ෆිලුම අනිවා බලන්න ඕනේ කියලා.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Dila
තැන්කුකුකුකු................... සෙහා්..............
sanjula max
511mb copiye sub dannako
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
කැලුම් ගුණසේකර
නිලන්ත සහෝ කිව්වා වගේ හොද කොපියක් එනකන් ම ඉන්නවා. හදිස්සි අය මේක බලන්නේ නැතෑ? ස්තුතියි අචින්ත සහෝ උපසිරැසියට. හොද කොපියක් ආව ගමන් දෙන්න හොදේ? :D
කළිදු වසුක
සබ් එකට ස්තුතියි.ෆිල්ම් එකනම් පට්ට මචෝ
thisal
හොද කොපියක් එනකල්ම ඉන්නවා ඔන්න ඔහේ tnnxx
BR ;) onimi mewtindika
බොහෝම ස්තුතියි
ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
උපසිරැසියට තුති.
තවත් උපසිරැසියකින් හමුවෙමු.ආයු -බෝ -වේවා !!!
රවිඳු තේනබදු
මේවගේ පිලුම් Cam කොපි බලලා හරියන්නෙ නෑ බන්ස්ස්ස්ස්.... හොඳ එකක් ආවම update කරමු ආ... එතකොට බෑමක් තමා...
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Ddewz
Wow gyz meka enakn blanhitye thanks
nalinda
thank you
Chamara Sampath
නියමයි අලුත්ම අලුත් ෆිලුමක් නෙහ්.....
බ්ලුරේ එනකන් ඉවසන්නම ඕනේ,.....
උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ
ජය...!!තරංග
සබ් එකට බොහෝම ස්තුතියි... එත් මේ ෆිල්ම් කොපියේ එකේ කොලිටි අන්තිමයි... හොඳ කොපියක් ආවාම අප්ඩේට් කරන්න...
Srimal Priyanga
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Maxwell
720p කියල තිබුන නිසා ඩව්න්ලෝඩ් කළා අපරාදේ 900mb. කොපිය නම් අන්තිමයි..
amila
thax
sajiya
සබට තුති සහෝ......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයThusitha
බොහොම ස්තුතියි....
sandeep
Tnx brow sub 1ta.....
Shammi
Thanks bro sub ekata. Hoda copy ekak awma small size copy ekakuth dnna.
pramuk
thanx bro
Hirushan
Thanks
lakmal
බොහොම තුති
mune
සබට තැන්ක්ස් අචින්ත ***සහෝ.. මමත් හොද කොපියක් එනකම් ඉන්නවා .. ම්ම් ගොඩක් කැමති මේ වගේ විද්‍යා ප්‍රබන්ද ගණයට අයත් දේ වලට .. ඉඩක් කඩක් දැක්ක වෙලාවක මගේ කොමෙන්ටුව දකොතින් මේ වගේ ෆිලුම් 2-3කවථ් ලින්කු ටිකක් මට ටැග් කොරන්නකෝ යාලු...බොහොම ස්තුත්යි .....ජය වේවා~ බුදුසරනයි බයිස්කෝප්~~~~~~ :) (y)
kavinda
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්.
දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!¡¡!!!!පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි අචින්ත
මෙන්න සබ අරගන්නවා
හොඳ මට්ටමක කොපියක් ආපු නිසා බලන්න ගන්නව ඔන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela 1st comment