Watch Trailer

30 Days of Night (2007) | ලේ පිපාසිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කට්ටිය කොහොමද. ඔන්න ආයෙමත් මං පට්ට කථාවකට උපසිරැසි අරගෙන ආවා. මේකත් ටිකක් පරණ කතාවත්. පරණ උනාට මැක්සා කථාවක්. බලපු නැති අය ඉන්නවා නම් ඔන්න සිංහල උපසිරැසි එක්කම බලන්නකෝ. හරි මෙහෙමයි කථාව. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Slade කියන ප්‍රවීණ අධ්‍යක්ෂක වරයා. The Twilight Saga : Eclipse,…

30 Days of Night 2007

ඉතිං කට්ටිය කොහොමද. ඔන්න ආයෙමත් මං පට්ට කථාවකට උපසිරැසි අරගෙන ආවා. මේකත් ටිකක් පරණ කතාවත්. පරණ උනාට මැක්සා කථාවක්. බලපු නැති අය ඉන්නවා නම් ඔන්න සිංහල උපසිරැසි එක්කම බලන්නකෝ. හරි මෙහෙමයි කථාව. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ David Slade කියන ප්‍රවීණ අධ්‍යක්ෂක වරයා. The Twilight Saga : Eclipse, Hannibal (TV Series , 5Episodes),  Breaking Bad (TV, 1Episode) ඔහු විසින් අධ්‍යක්ෂනය කල කතාන්දර කීපයක්. ඒ වගේම මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ප්‍රවීණ නළු John Hartnett. ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙනවා Melissa Jeorge. ඇය රගපෑ චිත්‍රපට වලින් කීපයක් නම් The Amityville Horror, A lonely Place to Die ලෙස නම් කරන්න පුලුවන්. ඊට අමතරව Danny Huston, Ben Foster, Manu Benett, Mark Boone වැනි ජනප්‍රිය පිරිසක් මේ ච්ත්‍රපටයට රංගන දායකත්වය ලබා දී තියෙනවා. තවද මේ චිත්‍රපටයට අන්තර්ජාතික චිත්‍රපට දර්ෂකයේ 6.6ක අගයක් හිමිව තිබෙනවා.

චිත්‍රපටයේ කථා වස්තුව ගැන කතා කලොත්,  සෑම අවුරුද්දකම සිද්ද වෙනවා වගේ ඇලැස්කා කියන නගරය  මාසයක් හිරුගෙන් තොර වී අන්ධකාරයෙන් වෙලෙනවා. ඒ කාලයේදී ලේ පිපාසිත කණ්ඩායමක් හරියට පිසාචයෝ වගේ කණ්ඩායමක් මේ නගරයට පහරදෙන්න ගන්නවා. ඉතිං පුරා මාසයක් කළුවරේ කාගෙන්වත් උදවු ඉල්ලන්න බැරිව, කාටවත් එළියට යන්න බැරිව, මේ ලේ පිපාසිතයින්ගෙන් බේරී ජීවිතය රැක ගන්න දරන උත්සහයක් තමයි තියෙන්නේ. ඉතිං මේ වගේ Horror, thriller ගණයේ චිත්‍රපට වලට ආස කරන කට්ටියට මේක හොද කථාවක් වෙයි. ඉතිං නැවතත් තවත් කථාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන් විසිල් එකයි බල්ටි දෙකයි කියලා මං යනවා. බුදු සරණයි !!!

අහිංසක හිත්නේ… 😀  කැමති කට්ටිය පුංචි අදහසකුත් දක්වලාම යන්න හොදේ.

 

30 Days of Night (2007)   on IMDb

 

 

750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E28E65548036015E199E2C6A93F638C4C6547585

1.5 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

49A7FDED84B733A9551459AC224B09CEC3900205 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,096 downloadsDownload 30-Days-of-Night-2007-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/dtlakmal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ලක්මාල් | ධනා” සොහොයුරාට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,096 downloadsDownload Subtitles315 B

32 comments

  1. Kanishka

    Ada mamai 1

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. udi

    aye balanna hithuna sub eka dakkama tnx mco

  4. “චූටී මල්ලි”

    kalin baluwaa dhanaa
    tnxxxxxxxxxxxxxxxx

  5. නලින්

    ධනා වැඩ අල්ලලා වගේ ආයේ...

    ස්තුතියි වේවා!
    ජය වේවා!

  6. අසිත

    මේක මේ දවස් වල HBO Hits එකේ යනවා.සිංහල සබ් ඕන නැති යාලුවෝ එකෙන් බලන්න පුළුවන්.
    බොහොම පින්.ජය වේවා!!

  7. Elderman

    Thankz wewa...

  8. hetti

    Jaya wewa sahoo......

  9. madusanka jayasooriya

    මැක්සා ෆිලුමක් වගේ. බලන්න ඕන. සබ් එකට තෑන්ක්ස්. දිගටම සබ් කරමු. ජය වේවා

  10. Nirosh

    ala... aniwa balanawa, thanks machooooo....

  11. කැලුම් ගුණසේකර

    කලෙකින් සුපිරි ෆිල්ම් එකක් අරන් ඇවිත් තියෙන්නේ? හොදයි හොදයි. ස්තුතියි ධනා උපසිරැසියට.

  12. Jack

    නියමයි මචෝ.
    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එට.
    ජය.

  13. Kulanjana Maduranga

    niayamai…thanks DANUSHKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. lakshan

    බොහෝම ස්තුතියි උපසිරැසියට.

  15. thisal

    ස්තුතියි ධනා උපසිරැසියට

  16. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. රොයිලි

    බොහොම ස්තූතියි ධනා සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Zucker Bug

    ela film 1 tanq

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  20. Dilan Kasun

    Thanks

  21. Ruchira

    thnxs

  22. thushari

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.....

  23. ashan lankanath

    thanks

  24. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  25. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  26. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.

  27. Sahan Sampath

    ස්තුති වේවා.!!!උපසිරැසියට.

  28. Anonymous

    ❤️

  29. Anonymous

    සිංහල උපසිරසට ස්තූතියි

  30. Nishan S. Ariyarathna

    thanks

  31. dinushka

    Thanks sub ekata

  32. Anonymous

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.