MENU

AllFeatured ArticlesSinhala Subtitleඅචින්ත මදුමාල්අප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Tomorrowland (2015) with Sinhala Subtitle | හෙට දින දේශය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 17 votes.
Please wait...

Tomorrowland 2015 2

හරි ඔන්න තවත් ෆිල්ම් එකක් ගෙනාව. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Britt Robertson, George Clooney, Raffey Cassidy හඳුන්වන්න පුළුවන්. පිලිවෙලින් මෙයාලගෙ චරිත ගත්තොත් කේසි, ෆ්‍රෑන්ක්, ඇතීන තමයි ඒ. ඒ ටික වැදගත් වෙන්නෙ කතාව ගැන කියද්දී නේද. හරි IMDB එකේ 6.7ක අගයක් ගන්න පුළුවන් වෙලා තියනව. දැන් කථාව ගැන කියන්නම්.

පෘථිවියේ අනාගතය මොන වගේ දියුණු ලෝකයක් වෙයිද? හිතන්න පෘථිවියේ ඉන්න බුද්ධිමත් දක්ෂ මිනිස්සු එකතු වෙලා දේශපාලනය, තණ්හාව වගේ දේවල් නැතුව වෙනම ලෝකයක් එයාලට ගොඩනගා ගත්තොත් ඒක මොන තරම් සුන්දර වෙයිද? ෆ්‍රෑන්ක් පොඩි කාලෙ මොකක් හරි ක්‍රමයකට මේ ලෝකෙට යනවා. ඊට අවුරුදු ගානකට පස්සෙ කේසිට පින් එකක් හම්බෙනව. හරියට පොඩි බැජ් එකක් වගේ. එයා ඒක අල්ලපු ගමන් ඒ අමුතු ලෝකයටම යනවා. හැබැයි ආයෙත් අත අරිය ගමන් හිටපු ලෝකෙටම එනවා. එත් ඒ පින් එක ටික වෙලාවකින් වැඩ නැතුව යනවා. ඉතින් එයා වෙන එකක් හොයාගෙන යනවා. මෙහෙම යද්දී එයාට ඇතීන සහ ෆ්‍රෑන්ක් හම්බෙනව. ඇතීන කොහොමත් ඒ ලෝකෙ ඉන්න කෙනෙක්. ෆ්‍රෑන්ක් ව බලෙන්ම කැමති කරගෙන මේ තුන්දෙනාම අර කිව්ව අමුතු ලෝකෙට යනව. හැබැයි. එහෙම යද්දී කේසි මුලින් පින් එක අල්ලපුවම දැක්ක ලෝකෙම වුණාට ඒක විනාශ භාවයට ගිහිං. අනිත් එක තමයි. මෙතන යම් දෙයක් සිද්ධ වෙනව. ඒක විසදන්න තමයි මෙයාල එහෙට යන්නෙ. දැන් ප්‍රශ්න ටික කියන්නම්. මෙච්චර මිනිස්සු ඉද්දි ෆ්‍රෑන්ක්, කේසි විතරක් ඒ ලෝකෙට එක්කන් යන්නේ ඇයි? ඒ කියන්නේ එයාලගෙ විශේෂත්වය මොකක්ද? කේසි මුලින් දැක්ක ලෝකෙ එහෙට දෙවැනි වතාවේ යද්දී වෙනස් වුණේ මොකද? මෙයාල මොකක් විසදන්නද එහෙ යන්නෙ? කේසි එහෙට යනකම්ම එයා දන්නෙත් නෑ ඇයි එහෙට යන්නෙ කියල. අන්තිමට මෙයාල මේක විසඳන විදිහ එහෙමත් ඔයාලම බලන්න.

එහෙනම් හැමෝටම ජය!!!

 Tomorrowland (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/UR3f4w” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

F4BE5A08594F0C769FF54498F6004F2BBB8CC95E

[button link=”https://goo.gl/JZQN4t” type=”icon” “center” newwindow=”yes”] 872 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

74BBAD611344209D74B544C6D27640FD32D19545

[button link=”http://goo.gl/PMfoP2″ type=”icon” “center” newwindow=”yes”] 1.94 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]

32415815A0B4621400688F0BF2966D7FD3435D93
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 22285 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

74 thoughts on “Tomorrowland (2015) with Sinhala Subtitle | හෙට දින දේශය. [සිංහල උපසිරසි සමඟ]

  • ela kiri sahoo godak sthuthiy sub ekata jaya wewa!

    Reply
  • හොයා හොයා හිටිය ෆිල්ම් එකක්.
    හම්මේ ඉතින් සබ් එකට ටැංකු වේවා.

    Reply
  • mamath asawenma balanne me wage films. niyamai. LITTLE BOYfilm ekata wada hathpasinma wenas. eka eka vidiye filmswalata subs dena eka gena godak thanks! digu gamanakata asiri!

    Reply
  • hada film ekak kiyala hitanawa
    sub walata pin

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • Keshan Wasala

    බොහෝම ස්තුතියි සහෝ 🙂

    Reply
  • අසිත

    එල සහෝ.
    ජය වේවා!!!!

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • Supun Madhusanka (Bunny)

    ඔන්න අද YIFY කොපිය ආවා. එහෙනම් බාගන්නම්. විශේෂයෙන්ම කියන්න ඕන මේ ෆිල්ම් එක බලන්න මටත් වඩා බලාගෙන හිටියෙ මගේ කෙල්ල. ඉතිං අපි දෙන්නගෙම ස්තුතිය බයිස්කෝප් අඩවියට….. හැමෝටම ජය වේවා…..

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි අචින්ත
    මෙන්න සබ අරගන්නවා
    හොඳ මට්ටමක කොපියක් ආපු නිසා බලන්න ගන්නව ඔන්න

    Reply
  • දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    පට්ටයි.YIFY එකෙන් දෙන 1080P බ්ලූරේ එකකින්ම බලන්න ඕන ෆිල්ම් එකක් මේක.උපසිරසියට බොහොම ස්තූතියි .

    Reply
  • සබට තැන්ක්ස් අචින්ත ***සහෝ.. මමත් හොද කොපියක් එනකම් ඉන්නවා .. ම්ම් ගොඩක් කැමති මේ වගේ විද්‍යා ප්‍රබන්ද ගණයට අයත් දේ වලට .. ඉඩක් කඩක් දැක්ක වෙලාවක මගේ කොමෙන්ටුව දකොතින් මේ වගේ ෆිලුම් 2-3කවථ් ලින්කු ටිකක් මට ටැග් කොරන්නකෝ යාලු…බොහොම ස්තුත්යි …..ජය වේවා~ බුදුසරනයි බයිස්කෝප්~~~~~~ 🙂 (y)

    Reply
  • බොහොම තුති

    Reply
  • Thanks bro sub ekata. Hoda copy ekak awma small size copy ekakuth dnna.

    Reply
  • බොහොම ස්තුතියි….

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • සබට තුති සහෝ……

    Reply
  • 720p කියල තිබුන නිසා ඩව්න්ලෝඩ් කළා අපරාදේ 900mb. කොපිය නම් අන්තිමයි..

    Reply
  • බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Srimal Priyanga

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

    Reply
  • තරංග

    සබ් එකට බොහෝම ස්තුතියි… එත් මේ ෆිල්ම් කොපියේ එකේ කොලිටි අන්තිමයි… හොඳ කොපියක් ආවාම අප්ඩේට් කරන්න…

    Reply
  • Chamara Sampath

    නියමයි අලුත්ම අලුත් ෆිලුමක් නෙහ්…..
    බ්ලුරේ එනකන් ඉවසන්නම ඕනේ,…..
    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ
    ජය…!!

    Reply
  • Wow gyz meka enakn blanhitye thanks

    Reply
  • රවිඳු තේනබදු

    මේවගේ පිලුම් Cam කොපි බලලා හරියන්නෙ නෑ බන්ස්ස්ස්ස්…. හොඳ එකක් ආවම update කරමු ආ… එතකොට බෑමක් තමා…

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • හොද කොපියක් එනකල්ම ඉන්නවා ඔන්න ඔහේ tnnxx
    BR 😉 onimi mewt

    Reply
  • කළිදු වසුක

    සබ් එකට ස්තුතියි.ෆිල්ම් එකනම් පට්ට මචෝ

    Reply
  • කැලුම් ගුණසේකර

    නිලන්ත සහෝ කිව්වා වගේ හොද කොපියක් එනකන් ම ඉන්නවා. හදිස්සි අය මේක බලන්නේ නැතෑ? ස්තුතියි අචින්ත සහෝ උපසිරැසියට. හොද කොපියක් ආව ගමන් දෙන්න හොදේ? 😀

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

    Reply
  • sanjula max

    511mb copiye sub dannako

    Reply
  • තැන්කුකුකුකු………………. සෙහා්…………..

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • නියමයි නියමයි සහෝ.
    සුපිරි කතාව.
    ට්‍රේලරය ආපු කාලේම ඒක බලලා හිතා ගත්තා ෆිලුම අනිවා බලන්න ඕනේ කියලා.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ.
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!!

    Reply
  • sanjula max

    Machan meke 511mb copiye sub dennako pls

    Reply
  • ස්තුතියි…

    Reply
  • screen shots dapanko mcn. (Y)

    Reply
  • Waiting for brrip bro. Plz update after if itz release . Thank you.

    Reply
  • filuma nm hodai…eth hoda copyak enakm innawa…hoda copyak awama update parak dnn..thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa…..

    Reply
  • “චූටී මල්ලි”

    tnx wnt br copy update

    Reply
  • madusanka jayasooriya

    තෑන්ක්ස්. හොද කොපියක් ආවම බලමු

    Reply
  • thanks bro BR ankamma ennawa.
    passe balanna puluwanne.

    Reply
  • thanks saho.hoda copy ekak awama balamu.

    Reply
  • සබට බොහොම තුති
    එත් හොද කොපියක් එනකම් ඉන්නවා බන් බලන්න
    ජය වේවා !!!!

    Reply
  • නලින්

    ස්තුතියි, අචින්ත සහෝ.. හොද කොපියක් එනකල්ම ඉන්නවා ඔන්න ඔහේ

    ජය වේවා!

    Reply
  • elaaaaaaaa.2nd comment from me..thanks bro……

    Reply
    • හපොයි බලද්දී බන් දැක්කේ කොපියක් කියල. ලිපිය බැලුවේ ඊටත් පස්සේ.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *