මේ මගේ දෙවැනි උපසිරසි නිරමාණය වන අතර , මගේ පළමු උපසිරසි නිර්මාණය උනේ Barbie Star Light Adventure (2016). ලැබුණු ප්‍රතිචාර හොද උනු හින්ද මට තව චිත්‍රපටියකට සිංහල උපසිරසියක් කරන්න හිතුනා . මම තොර ගත්තේ “Top gun (1986)” මේ මිනිත්තු 109ක් පුර දිව යන කතාවක් . මේක ඇත්තටම හොදම චිත්‍රපටියක් මම කාලෙකට ඉස්සල…

මේ මගේ දෙවැනි උපසිරසි නිරමාණය වන අතර , මගේ පළමු උපසිරසි නිර්මාණය උනේ Barbie Star Light Adventure (2016). ලැබුණු ප්‍රතිචාර හොද උනු හින්ද මට තව චිත්‍රපටියකට සිංහල උපසිරසියක් කරන්න හිතුනා . මම තොර ගත්තේ “Top gun (1986)” මේ මිනිත්තු 109ක් පුර දිව යන කතාවක් . මේක ඇත්තටම හොදම චිත්‍රපටියක් මම කාලෙකට ඉස්සල්ලා බලපු. මේකේ ප්‍රදාන චරිතය විදියට ඉන්නේ “Tom Cruise”, Tom Cruise තරුණ කාලේ චිත්‍රපටියක් මේක. ඒ වගේම මගේ ආසම නළුවා. දැන් කතාව පැත්තට හැරෙමු.
මේක ගුවන් ප්‍රහාරක යානා (ජෙට්) ගැන උගන්වන පාසලක් වටා තමා ගෙතිලා තින්නේ. මේ පාසලේ ඉන්නේ හොදම අයගෙත් හොදම අය. ටොම් කෘස් මෙතනදී රගපාන චරිතය “පීට් මිෂෙල් “, කෝඩ් නේම් එක වෙන්නේ “මර්වින්”. පීට් මිෂෙල් ගේ තාත්තගේ අඩි පාරේ ගිහින් තමා ප්‍රහාරක යානා නියමුවෙක් උනේ. පීට් මිෂෙල් ගේ තාත්තට සිදු උණු දේ බලන්න චිත්‍රපටිය බලන්න වෙනවා… එතකොට ප්‍රදාන නිළිය වෙන්නේ “Kelly McGillis”, රගපාන්නේ “චාර්ලි බැක්වුඩ් ” කියන කෝඩ් නේම් එක යටතේ, “Top gun” කියන්නේ ප්‍රහාරක ගුවන් යානා තරගයක්. මේකෙදි ඔයාලට බලන්න පුළුවන් ජෙට් වලින් දාන සුපිරිම වැඩ ටිකක්. හැම නියමුවකුටම සහයකයෙක් ඉන්නවනේ, පීට් මිෂෙල් ගේ සහයකයට මොකද වෙන්නේ බලන්න? “චාර්ලි” කියන්නේ ඇත්තටම කව්ද? මේ ගැන හොයාගන්න නම් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටිය බලන්න වෙනවා.
මම හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා. ඔයාලගේ අදහස් මට ඇත්තටම වටිනවා. එහෙනම් හැමෝටම සුබ දවසක් !!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
18,536 downloadsDownload Top-Gun-1986-3.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/NaveenNisal1-e1478135930532.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
50 comments
kavinda
Sajith Anthony
පරණ වුනාට අනිවා බලනව.
උපසිරසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Dulanga
Thanks
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට.මේකටත් සබ් දෙන්න බලන්න
Redline (2009) [1080p] [DUAL-AUDIO] [HEVC] [x265] [10bit]
ජය වේවා!Snake Raj
උපසිරැසියට බොහෝම ස්තූතී සහෝ..
ජය වේවා!
දිගටම මේ වගේ ලස්සන සබ් දෙමු. :)Ishan
ගොඩක් කාලෙකට පස්සෙ මේ වගේ පරණ හොඳ ෆිල්ම් එකකට සබ් එකක් ලැබුනෙ. තෑන්ක්ස් !
අසිත
mekata denakam hitiye saho thanks
Web-බුවා
Top Gun "TOP" සහෝ!
ජය! :)kasun
thanks macho. Ela !
mahesh
thank you sub ekata tawa me wage hoda film walata sub denna.
katahari puluwanda Dirty Grandpa 2016 film eke sub eka brrip ekata update karala denna godak kal idan kattiya illala tiyenawa tama update karala naneReshan
Thanks
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Haritha Dayanga
sub ekata thnk
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
saman
thanks saho
asanka
Top gun sinhala sub ganna bari ai aiya
නවින් නිසල්
එහෙම එකක් නැනේ , ඔය හොදට ඩව්න්ලෝඩ් වෙන්නේ !!!
Anonymous
සබ් එක වැඩ නැහැනේ සහෝ syntax at line 3229 error ekak enawane
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nidi
නවීන් ටිකාක් පරණ චිත්රපටයකට නව පණක් දීලා, නියමෙට සබ්ස් දීමෙන්.
තෑන්ක්ස්!manutd
thanks for sub
bluebubble
720 yify ekata wedada?
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Pramukmili
thanxx bro....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Kalanacosta
Thank you
Anonymous
thank you
Amila Mudalige
Sub ekta Thanks
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up he good work.
ලව්ලි බෝයි
top gun.. 2021 th enwa.. remake ekak wenna athi.. top gun kiyala neme daala tynne trailer eke.. tom cruise ma thama inne..
ලව්ලි බෝයි
top gun 2 kiyala neme trailer eke daala tynne**************************
Anonymous
ඔයා ඔයාගේ වැඩේ සුපිරියටම කරනවා
Vishwa sasanka
Thank you
ravidu ishan
සබ්එකට Tnx Mchn ✌️✌️ ජය!!
Ruchira
Thanks for the sub!
lasantha
madushan
Thanks for Sub
Bruce
Thans sub ekata, Jayawewa
Mr B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
thanks bn
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!DineshT
Thank you
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Jay Namin
Thanks bro, I was finding this. Keep it up bro do not stop
Lakshansilva18
Thanks for subtitles
ishan
thnks machn
Anonymous
tanks
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thank you