Watch Trailer

Chill Out, Scooby-Doo! (2007) with Sinhala Subtitles | හිමාලයේ ආරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මනටම තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට. මේකත් IMDB අගය 6.7 ක් අරගන්න සමත්වෙලා තියෙනවා.මේකෙ කතාව තියෙන්නෙ හිමාලයෙ යෙටී ගැන. ඔයාලා යෙටී ගැන අහලා තියෙනවනේ. මේකෙ ගොඩක් තැන් වල තිබුනෙ Snowman(හිමමිනිහා) කියලා. මම ඒ වෙනුවට යෙටී කියලා පාවිච්චි කලා. ඒක ඔයාලට අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා…

Chill Out, Scooby-Doo! (2007)

ඔන්න ඉක්මනටම තවත් ස්කුබී ඩූ ෆිල්ම් එකක් අරගෙන ආවා ඔයාලට. මේකත් IMDB අගය 6.7 ක් අරගන්න සමත්වෙලා තියෙනවා.මේකෙ කතාව තියෙන්නෙ හිමාලයෙ යෙටී ගැන. ඔයාලා යෙටී ගැන අහලා තියෙනවනේ. මේකෙ ගොඩක් තැන් වල තිබුනෙ Snowman(හිමමිනිහා) කියලා. මම ඒ වෙනුවට යෙටී කියලා පාවිච්චි කලා. ඒක ඔයාලට අවුලක් වෙන එකක් නෑ කියලා හිතනවා. ඉතින් මේ කතාවත් අනිත් ස්කුබි ඩූ ෆිල්ම් වගේම හිනාවෙවී බලන්න පුළුවන්. කතාව ගැන කෙටියෙන් කියනව නම් කට්ටිය නිවාඩුවක් ගත කරන්න පැරීසියට ගිහින්. ඒත් ෂැගියි ස්කුබියි එතන නෑ. එයාලා එන්න පරක්කුයි. බලනකොට එයාලා ගිහින් හිමාලයේ එවරස්ට් කන්දට. කට්ටිය යනවා එයාලව හොයන්න. හිමාලයේ හිමකඳු අතරෙදි එයාලට මූණ දෙන්න වෙනවා යෙටීට වගේම තවත් ගොඩක් අභියෝග වලට. මේ යෙටී කියන්නේ ඇත්තක්ද? නැත්නම් කාගේ හරි රඟපෑමක්ද? මේ ගමනෙදි මෙයාලට මොන වගේ අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඔයාලටම හොයාගන්න ඉඩ දීලා එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමදාම වගේ සබ් එක ගැන ඔයාලගෙ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා යාළුවනේ. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් බයිස්කෝප් අඩවියටත්, ඔයාලා හැමෝටමත් ජය!

Chill Out, Scooby-Doo! (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Chill Out, Scooby-Doo! (2007) 720p HDTV x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

705 downloadsDownload Chill-Out-Scooby-Doo-2007.Baiscopelk.com_.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

705 downloadsDownload Subtitles30 KB

13 comments

  1. Hima Benaragama

    thank you for sub...

  2. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට.මේකටත් සබ් දෙනවනම් පිං
    Redline (2009) [1080p] [DUAL-AUDIO] [HEVC] [x265] [10bit]
    ජය වේවා!

  3. Udara Damith B/K

    උපසිරසට ස්තුතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sajith Anthony

    නියමයි සහෝ තවත් scooby එකක් දීල තියෙන්නෙ
    උපසිරසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  6. Hasini Udara

    thnx dear...

  7. අසිත

    elama saho thanks

  8. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  9. mahesh

    thank you sub ekata tawa me wage hoda film walata sub denna.
    katahari puluwanda Dirty Grandpa 2016 film eke sub eka brrip ekata update karala denna godak kal idan kattiya illala tiyenawa tama update karala nane

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Djz Madu

    Elz Soho Subta.............. jayen jaya.........

  13. prasad

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජය වේවා

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.