Watch Trailer

Toy Story 4 (2019) Sinhala Subtitle | අන්තිම හමුවීම…? [සිංහල උපසිරැසි සමඟ]

හොහ් හෝ යාළුවනේ ඔන්න මම ආයෙත් ආවේ අපි කුක්කා කාලේ ලෝකෙට බිහි වෙච්ච අනර්ඝ සිනමා පටයක අලුත්ම දිගහැරුමක් අරගෙන. සමහරවිට මේ ටෝයි ස්ටෝරි නමැති ඉතිහාසගත නිර්මාණයේ අවසාන සිනමාපටය වෙන්න පුළුවන්. මොකද මෙහි නිෂ්පාදකයින් ප්‍රකාශ කරලා තියෙනව මේ තමයි වූඩිගේ චරිතයේ අවසානය කියල. කොහොම උනත් පළමු සිනමාපටය නිකුත් ව…

 

හොහ් හෝ යාළුවනේ ඔන්න මම ආයෙත් ආවේ අපි කුක්කා කාලේ ලෝකෙට බිහි වෙච්ච අනර්ඝ සිනමා පටයක අලුත්ම දිගහැරුමක් අරගෙන. සමහරවිට මේ ටෝයි ස්ටෝරි නමැති ඉතිහාසගත නිර්මාණයේ අවසාන සිනමාපටය වෙන්න පුළුවන්. මොකද මෙහි නිෂ්පාදකයින් ප්‍රකාශ කරලා තියෙනව මේ තමයි වූඩිගේ චරිතයේ අවසානය කියල. කොහොම උනත් පළමු සිනමාපටය නිකුත් වෙලා දශක තුනකට පස්සෙ නිකුත් වෙන සිව්වැනි දිගහැරුම imdb 8.1ක් සහ බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් බිලියනය + වෙන්නේ මෙතෙක් දැනට ඇවිත් තියෙන ඇනිමේෂන් සිනමාපට අතර හයවෙනි තැන රැඳී සිටිනව. ඒ කියන්නේ ඉතිං දශක ගණනාවක් ගෙවිලා ගියත් තමන්ට හිමි ජනප්‍රියත්වය බිඳුවක්වත් අඩු නැතුව එක දිගටම පවත්වාගෙන යනවා කියන්න වෙන උදාහරන අවශ්‍ය නැහැ.

හැමෝම දන්නවනේ කතාව පටන්ගත්ත තැන. කොහොම උනත් මේ ෆිල්ම් එක බලන්න නම් මුල් ෆිල්ම් තුනම බලල ඉන්න වෙනවා. එහෙම නැති උනොත් කතාව හරියටම තේරෙන්නේ නැතිවෙන්න පුළුවන්. මෙදා සැරේ කතාව පටන් ගන්නේ වූඩි ඇතුළු පිරිසගෙන් බෝ වෙන් වෙලා වෙන ළමයෙකුගේ සෙල්ලම් බඩුවක් වෙන්න යාමෙන්. වූඩි ඇතුළු සෙල්ලම්බඩු පිරිස ඉන්නේ දැන් බොනී කියන පුංචි ගැහැණු ළමයත් එක්ක. මේ කතාව සිද්දවෙන කාලේ තමයි බොනී මොන්ටිසෝරි යන්න ගන්නේ. බොනී මොන්ටිසොරියේදී ප්ලාස්ටික් ගෑරුප්පුවකින් අලුත් සෙල්ලම් බඩුවක් හදනව. මෙන්න යකෝ ගෑරුප්පුවටත් පණ ඇවිල්ලා. බොනී එයාට නම දාන්නේ ෆෝකි කියල. මිනිහ හරිම බඩුවක්. මිනිහගේ හිත තියෙන්නෙම කුණු බක්කියට යන්න. මොකද මිනිහව හදල තියෙන්නේ අහක දාන ගැරුප්පුවක් භාවිතා කරලනේ.

මේ සිනමාපටයේ හඬ කැවීම් සඳහා සුපුරුදු පරිදි පරණ කට්ටියම සහබාගි වෙලා තියෙනවා පරණ චරිත සඳහා, එනම් Tom Hanks, Tim Allen, Annie Potts, Joan Cusack, Bonnie Hunt ඇතුළු පිරිස. මේ සඳහා අලුතෙන් එකතු වෙලා ඉන්නෙ, Tony Hale සහ මේ දවස්වල හැමෝම වගේ දන්න Keanu Reeves 😀 ඒ චරිතය ඇවිල්ල Evel Knievel
නමැති කැනේඩියානු ක්‍රියාදාම ශිල්පියෙකු වෙනුවෙන්ඉ තනපු සෙල්ලම්තිං බඩුවක් ඇසුරින් නිර්මාණය උන චරිතයක්. අධ්‍යක්ෂකවරයා කියානු රිවිස්ව පලවෙනි වතාවෙන්ම වැඩේට තෝරාගෙන තියෙනව. අඩුගානේ මේ ඉන්නෙ කියානු කියලවත් දැනගෙන නෙමෙයි තෝරාගෙන තියෙන්නෙත්. කොහොම හරි සිනමාපටය අවසානයේදී ශිල්පින් දෙදෙනෙකුව ස්මරණය කරලා තියෙනව, එක්කෙනෙක් තමයි අල ඔළුවා වෙනුවෙන් හඬ ලබා දුන්න Don Rickles. ඔහු සිනමාපටයෙ වැඩ ඉවර වෙන්න කලින් මියගියා. ඒ නිසා ඔහුගේ මිට පෙර පටිගත කරගෙන තිබ්බ වචන භාවිතා කරලා තමයි මේ සිනමාපටයට යොදාගෙන තියෙන්නේ. අනිත් කෙනා සජීවිකරණ ශිල්පියෙකු වෙච්ච Adam Burke. ඔහු Incredibles, Cars, WALL·E, Up, The Iron Giant වැනි නිර්මාණ සඳහා තම හැකියාව ලබා දීලා තියෙනව. එහෙම නම් ඉතිං, ඔන්න කතාව ඔයාලට බාරයි. උපසිරැසිය ආගෙන එන්න ටිකක් පමා වුණා මේ ටිකේ වැඩිපුර කම්පියුටර් එක ඉස්සරහ රැදෙන්නේ නැහැ. මේ වැඩේට තියෙන දැඩි ආසාව නිසාමයි මෙහෙම හරි උපසිරසියක් අරගෙන එවෙන්නෙ මේ පැත්තෙ. 😀 එහෙම නම් නැවත උපසිරසියකින් මුණගැහෙමු. අන්තිම තත්පරය වෙනකම්ම බලන්න

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.

20,767 downloadsDownload Toy.Story_.4.2019.zip56 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27 [ ශාන් විමුක්ති ]
SUBMAKER RATING BY ADMINS

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03 [ උදයංග සම්පත් ]
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

20,767 downloadsDownload Subtitles56 KB

83 comments

  1. Pathmila_kushantha94

    Late But Thanks!

  2. Induvara namal

    Thanks bro blagena hitiye enkn

  3. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
    දෙනකල්මයි බලන් හිටියෙ.

  4. Dushan93

    Thank you very much...!!!!

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා....
    ජය

  7. thushararox

    toy story 3 sub eka awul. hadapanko bn plz.

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)

    1. hiruni12345

      Hee

  9. MAALnath

    Thanks ...................good luck ......................

  10. Ravindu Rukshan

    Thx

  11. tharidu16

    තෑන්ක්ස් මචී

    1. Hasitha Madush

      ඔයා තමයි හපනා..ස්තූතියි සහෝ සබ් එක සුපිරියි

  12. Sadeu_Bandara

    සින්හල උපසිරැසි ලබා දුන්නාට බොහොම ඉස්තුතියි....

  13. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  15. subodha

    Thanks

  16. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මේකට සබ් එක දෙනකම් බලන් හිටියේ....

  17. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  18. Pasindu Akalpa

    Sub ekata Thank You!
    Mae Movies walath sub dennakoooooooo
    1. Can You Keep A Secret
    2.Tall Girl
    3.Instant Family
    4.Yesterday

  19. SISILA 2000

    Sub ekata thanks.

  20. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  21. C.R.Jayalath

    සුබ පැතුම් විමා කුක්කාටයි, තට්ට මාමාටයි

  22. hirushan45

    ස්තූතියි සහො..❤️❤️❤️

  23. nuwanlankapriya

    සබ් එකට ගොඩක් ස්තූතියි.

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති විමෝ උපසිරසට..බුදුසරණයි...ජය වේවා!!!

  25. nishannw

    ස්තූතියි

  26. Asitha.pramoth

    Thanx bro

  27. Kavishka Ransara

    ft

  28. යුරාන් ධනුක (දනුවා)

    විමා , උදයංග සහෝලා දෙන්නට බොහෝම ස්තූතියි !!!

  29. jkdsandanuwan

    Thanks bro

  30. Dasun Hasantha

    thanks!!!! Jayawewa!!! BS!!!

  31. sum

    supiri wadak saho

  32. RangaRDVR

    supiri bro.puluvannam in the shadow of the moon film eke sub denavada

  33. sathya

    thank you

  34. Sandeepmadushan

    Thank you saho

  35. ƊinṲka

    thanx

  36. pitcher bro

    ela ela bro patta.sub eka niyamai

  37. shanal_fdo

    Thank you bro

  38. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ....ජයවේවා! ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  39. chanuka_rox

    Me subtitles eka denavata godak thanks

  40. SCW

    Thanks a lot

  41. aks

    Thanks...

  42. podda

    thanks

  43. allman

    Thanks mechara hodata duwana අශ්වයා නවත්තන්න හදන්නේ mona හිතකින් da appa කොහොමහරි api podikale ඉඳන් balapu ලස්සන film ekak

  44. Dewadithya

    Thanks for Sub!

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. PRAMUDITHA95

    ශාන් විමුක්ති සහොදරයා සබ් ඒකට තැන්කස්
    නියම වැඩක් ඒවගේම උදයංග සම්පත් සහොදරයාටත්

  47. Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  48. ashenwmab

    Thanks bro

  49. AsithaDilruwan

    ela saho thanks

  50. විශ්ව ජයසංඛ

    උපසිරැසියට බොහොම ස්තූතියි.

Load more comments