ඉතිං සදාදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි, මුලින්ම සෑහෙන්න සමාවෙන්න ඕනෙ මේ සබ් එක මෙච්චර පරක්කු කරාට.. ඇත්තටම හේතු කීපයක් නිසාම වැඩේ පොඩ්ඩක් පරක්කු වුණා. පොඩි පොඩි අබාධ වීම් කීපයකට මූණ දෙන්න වුණා, එතකොට පඬුවස්නුවර කුමරිගෙන් පස්සෙ සංගීත නිර්මාණ වැඩ කටයුතු කීපයකුත් කරා. ඒ හින්ද සබ් එක දෙන්න පරක්කු වුණා.…

ඉතිං සදාදරණීය බයිස්කෝප්පයනි/කෝප්පියනි,
මුලින්ම සෑහෙන්න සමාවෙන්න ඕනෙ මේ සබ් එක මෙච්චර පරක්කු කරාට.. ඇත්තටම හේතු කීපයක් නිසාම වැඩේ පොඩ්ඩක් පරක්කු වුණා. පොඩි පොඩි අබාධ වීම් කීපයකට මූණ දෙන්න වුණා, එතකොට පඬුවස්නුවර කුමරිගෙන් පස්සෙ සංගීත නිර්මාණ වැඩ කටයුතු කීපයකුත් කරා. ඒ හින්ද සබ් එක දෙන්න පරක්කු වුණා. එතකොට මේක කරන්න බාරදුන්න තිසර නියෝ අයියවත් හැමදාම වගේ ඕක ඉක්මනට කරල බාර දීපන් කියන බිල්ලා (සොහාන් ජයසූරිය) සහෝදරයවත් මතක් කරනවා. ඔය මැදෑ.
වැරදිල හරි මැරිච්ච මනුස්සයෙකුට පණ ආවොත් කොහොමද… නෑ නෑ මෙහෙම ගමුකො ඔයාට වෙන කෙනෙක්ගෙ ජීවිතේක ජීවත් වෙන්න වුණොත්..
අපි දැන් චිත්‍රපටිය පැත්තට යමුකො. මූලිකව ඉතිං මේකට imbd 7.5 අගයක් හිමිවෙලා තියෙනවා. එතකොට අධ්‍යක්ෂක නිෂ්පාදක නළු නිළි සෙට් එක චූන් පාන් වගේ නම් ටිකක් තියෙන්නෙ මට කියවගන්නත් බෑ මේක තායිලන්ත චිත්‍රපටයක් නිසා. ඒව වැඩක් නෑ.. තායිලන්ත චිත්‍රපටිකරුවො හරි දක්ෂයි අමුතුම සංකල්පවලින් අතත්‍ය යථාර්ථයක් හදන්න.
මින් නැත්තම් ටැරඩොන් චන්ද්‍රසේන් (චන්ද්‍රසේන නෙමේ ඈ😂) සියදිවි හානි කරගෙන මැරෙනවා. ඊට පස්සෙ මේ බොඩි එක මෝචරියෙ තියෙද්දි පණ එනවා. ඒ පණ එනකොට මේකෙ ඉන්නෙ මින් නෙමේ වෙන ආත්මයක්. මේ ආත්මයට දින සීයක් දෙනවා, ඒ දින සීය ඇතුලත රහස් පරීක්ෂක ඩියුටියක් ලැබෙනවා. ඒ තමයි මින් සියදිවි හානිකරගත්තෙ කවුරු නිසාද කියල හොයාගන්න එක
උත්තරේ දෙන්න පුලුවනුත් එකපාරයි.
තව කොන්දේසි කීපෙකුත් තියෙනවා.
මෙයා උත්තරේ දේවිද, ඒ කාලෙදි මොනා වේවිද…
හෝම්ස්ටේ කියන්නෙ තාවකාලිකව දින කීපයකට අනුන්ගේ නිවසක් තමන්ගේ වගේ පරිහරණය කරන එක.
එහෙනම් ෆිල්ම් එක බලලම කමෙන්‍ට් එකක් දෙන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා ගැළපේ.
3,595 downloadsDownload Homestay.2018.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුචික ලියනගේ (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-07-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුචික ලියනගේ (රුකා)
Subtitles
23 comments
geeganagamage
Krishan NiShalya
බොහොම ස්තුතියි...♥
තායි ඒ වට දිගටම සබ දෙන්න පුළුවන් නම්
Good Luck Bro☺
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. ;)
ජය වේවා.!Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sahooo sub ekata ...
gihan perera
නියමයි සහෝ...අමුතු කතාවක්....ස්තුතියි.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා මචෝ....
arawindasunimal
sub ekata thanks jayawewa
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොමත්ම ස්තූතියි සහෝ....!
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rukshan37
Ela ela
නලින් පෙරේරා
නියමයි නේ, අමුතු කතාවක් වගේ. ස්තුති සබ් එකට...
ජය වේවා!pasanJBro
සබට තෑන්ක්ස් සහෝ ❤❤
Chanu mikhail
Thank u
dush135
ela
EM Nishshanka
Thanks mcn
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
D.Chamara
bohoma sthuthi sahoo
AsithaDilruwan
ela saho thanks
nish47
ස්තූතියි සහෝ
Dewadithya
Thanks for Sub!
IshRazor
anthima therune nehe bn ? mokak nisada u merila tyenne ?
Rukshan37
Ela
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Advertisement
බොහොම ස්තුතියි නියම වැඩක් .