Watch Trailer

88 (2015) | මංමුලාව… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ කොහොමද? මම ආසිරි සදුන් තාරක. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. මුලින්ම සමීර කරුණාරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට. ඊලගට සමාව ඉල්ලන්න ඕනි ටිකක් පරක්කු උනාට. (දන්නෙ නැද්ද තියෙන වැඩ රාජකාරි.) හරි දැන් කතාව දිහා බලමුකො. තම පෙම්වතාගේ ඝාතනය නිසා මානසිකව වියවු…

88 2015

ඉතින් යාළුවනේ කොහොමද?  මම ආසිරි සදුන් තාරක. මේක තමයි මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය.  මුලින්ම සමීර කරුණාරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඕනි, මට මේ අවස්ථාව ලබා දුන්නට. ඊලගට සමාව ඉල්ලන්න ඕනි ටිකක් පරක්කු උනාට. (දන්නෙ නැද්ද තියෙන වැඩ රාජකාරි.)  හරි දැන් කතාව දිහා බලමුකො.

තම පෙම්වතාගේ ඝාතනය නිසා මානසිකව වියවුල් වී සිටින තරුණියකගේ කතාවක් තමයි මේක. ගුවේන් කියන තරුණිය තමයි මේ අවාසනාවන්ත අවස්ථාවට මුහුණ දෙන්නෙ. ඇය තම පෙම්වතාගේ ඝාතකයා සොයා යන ගමන තමයි මෙම චිත්‍ර පටියෙ තියෙන්නෙ. කොහොම උනත් කතාවෙ අන්තිම වෙනකන්ම කතාව තේරැම් ගන්න ටිකක් අමාරුයි.

GravyTrain , Dead Before Dawn 3D වගේ චිත්‍රපටි අධක්ෂණය කරල තියෙන April Mullen  කියන සම්මානනීය අධයක්ෂිකාව තමයි මේක අධක්ෂණය කරල තියෙන්නෙ. 4.3 ක වැනි IMdb අගයක් මේයට ලැබිල තියෙනව. මෙයට Katharine Isabelle, Christopher Lloyd, Kyle Schmid ආදී සම්මානනීය ශිල්පීන් දායකත්වය ලබාදීල තිබෙනවා.  ඉතින් යාළුවනේ වැරදිනම් ගොඩක් ඇති. වැරදි තියෙනවනම් comment එකක් විදිහට දාන්න. එහෙනම් ඔක්කොමටම ජය…

 

Boyhood (I) (2014) on IMDb

 

 

698 MB (HD) කොපිය මෙතනින් බාගන්න

4E359FC2CC7A6EC97B8D8082CDEB19B24EA5DD9B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,219 downloadsDownload 88-2015-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/1385663_461581550628346_1740146293_n-copy-e1423593524826.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආසිරි සදුන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles

2,219 downloadsDownload Subtitles315 B

43 comments

  1. Lahiru

    Thanks for Your Subtitle

    1. ආසිරි

      You are welcome mcn...

  2. නලින්

    අඩවියට වගේම බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට
    සාදරයෙන් පිලිගන්නවා ආසිරි සහෝව. තව තවත් නිර්මාණවලින් අඩවිය රසවත් කරන්න කියලා ඉල්ලනවා.

    ස්තුතියි සිංහල උපසිරැසියට.

    ජය වේවා!
    එලස්ස්!!

    1. ආසිරි

      ස්තූතියි සහෝ

  3. ප්‍රදීප් මධුසංඛ

    නියමයි සහෝ...
    උපසිරසියට බොහෝම ස්තූතියි...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    අඩවියට සාදරයෙන් පිළිගන්නවා...
    ජයෙන් ජයම වේවා!!!
    :D

    1. ආසිරි

      ස්තූතියි සහෝ

  4. kavi

    1st sub ekata asirita asiri pathanava.jaya wewa !!!!!!!!!!!!!

    1. ආසිරි

      ස්තූතියි සහෝ...

  5. පසන් මහීසඳ

    පලමුවෙනි එක නේද නියමයි....
    දිගටම සබ් දෙන්න.

    1. ආසිරි

      අනිව දෙනව. Comment එකට ස්තූතියි සහෝ..

  6. lakshan

    ස්තූතියි සහෝ

  7. indika

    thnq :)

  8. tilan

    dumb & dumber to film aketh sub aka dennakooooooo.Plzzzz.

  9. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks ASIRI saho.Me wge thawa sub karanna shakthiya labewa. waradi adupadu niwaradi krn digu gamanak yamu.jaya wewa……………

    1. ආසිරි

      Thanks brother..

  10. Deshan

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම්

  11. Jack

    නියමයි මචෝ.
    පලමු වැඩේට සුබ පැතුම් මචන්.
    දිගටම වැඩේ කරගෙන ය්න්න.
    ස්තුතියි සබ් එකට.
    ජය.

    1. ආසිරි

      ස්තූතියි සහෝ…

  12. හසිතකොඩිතුවක්කු

    පලමු සබට සුභපැතුම් සහෝ.
    ජය.

    1. ආසිරි

      ස්තූතියි සහෝ...

  13. isuru

    1st subata suba pathum bro!keep it up!
    puluwannam supiri tv series ekakata sub demu.jayawewa!

  14. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පලමු උපසිරැසියට ස්තුතිය සහ සුබපැතුම් එකතු කරන ගමන්ම
    ආයු -බෝ -වේවා කියලා අඩවියට පිලිගන්නවා :)

    පලමු නිර්මානයෙන් නොනැවතී තවත් උපසිරැසි ලබා දෙන්න හැකියාව ලැබේවා කියලා
    ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

    1. ආසිරි

      ස්තූතියි සහෝ…

  15. රොයිලි

    බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. ආසිරි

      ස්තූතියි සහෝ...

  16. Buddhika

    පලවෙනි උපසිරැසියට සුබ පැතුම්

    1. ආසිරි

      ස්තූතියි සහෝ…

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

    1. ආසිරි

      ස්තූතියි සහෝ…

  18. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

    1. ආසිරි

      ස්තූතියි සහෝ.. ඔයාත් බුදු සරණයි..!

  19. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉඳලා සබ් දෙමු .
    සුභ පතනවා .

    1. ආසිරි

      ස්තූතියි සහෝ.....

  20. අරුණ

    නියමයි,,,,,, ස්තුතියි,,,,,,,,,,,

  21. imasha

    ස්තුතියි සිංහල උපසිරැසියට.

    ජය වේවා!

  22. Yenu

    Thank you..............digatama sub denna.......

  23. kanchana

    suba pathum ..

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  25. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    ඉදිරියටම යමු..
    සබට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..

  26. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  27. ආසිරි

    Comments වලට ස්තූතියි ඔක්කොටම..

  28. PrageethM

    Ela... thanks

  29. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.