Trash (2014) | අභිරහස් පසුම්බිය…. [සිංහල උපසිරැසි සමඟ]
හිතන්න ඔබ බොහොම ධන්වත් බලවත් පුද්ගලයෙක් ලග රැකියාව කරනවා කියලා, ඔහු දේශපාලකයෙක්.. දැන් ඔහුගේ අරමුණ නගරාධිපති වෙන්න… ලේසි වැඩක් නෙමෙයි එහෙම දෙයක් කරන්න නම් ලොකු මුදල් විසි කිරීමක් කරන්න වෙනවා, මේ ඔක්කොම ගනුදෙනු වෙන්න ඔබ හරහා… ඔබගේ හෘද සාක්ෂියට එකගව ඔබ දන්නවා තමුන් කරන්නේ වරදක් කියලා.. ඔබ සුදානම් ද ධනය, බලය එකක් හැප්පෙන්න, තමුන්ගේ පුංචි දුවණිය මේ ලෝකයේ තනිවෙන බව දැන් දැනම බහුතර යහපත වෙනුවෙන් තමුන්ගේ ජිවිතයෙන් වන්දි ගෙවන්න ?
හිතන්න ඔබ කසල ඉවත දමන තැනක වැඩකට ගත හැකි කුමක් හෝ තිබේදැයි සොයනා අන්ත දුක්කිත, කසල අහාරයට ගන්නා, කසල තම ජීවිතය කරගත් දරුවෙක් කියලා… එක්වරම ඔබට ලැබෙනවා කසල ගොඩෙන් මුදල් පසුම්බියක්, මුදල් ඔව් ඔබට සම්පතක්… හැබැයි ඔබ හොඳ හිතක් ඇත්තෙක් ඉතින් ඔබගේ හොඳම මිතුරා එකක් ඒක බෙදාගන්න ඔබ පසුබට වෙන්න නැහැ…
හිතන්න ධනවත් දෙස්පාලුවෙක්ගේ දුෂිත මුදලෙන් යැපෙන පොලිස් නිලධාරියෙක් කියලා ඔබ, ඔහුගේ බොහොම වටිනා දෙයක් හොරකම් කරලා, ඔහු ඔබට කියනවා එය සොයා දෙන්න කියලා, ඔබ සුදානම් ද කසල මතින් යැපෙන මිනිසුන් සිය ගණනකගේ නිවස ගිනිබත් කරන්න? කුඩා දරුවෙක්ට ප්‍රශ්න කිරීම සඳහා වද දෙන්න ? ඔහුව මරන්න අණ දෙන්න ?
මේ චරිත සියල්ල මනාවට මිනිත්තු 114 ක් පුරාවට ඔබගේ කුතුහල අවුස්සවි, මොකද්ද මේ මුදල් පසුම්බියේ මේ තරම්ම් ඇති වාටිනාකම? එහි ඇත්තේ කුමක් ද? ඒ වෙනුවෙන් ජිවිත බිලි දිය යුතු ද? යුක්තියේ නාමයෙන් කුඩා දරුවන් තිදෙනෙක් බ්‍රසීලයේ උසේන් බෝල්ට් මෙන් වහලයෙන් වලට තාප්පයෙන් තාප්පයට පැන පණ දිවිය යුතු ද ?
මේ සියල්ල ඔබට ගෙන එන්නේ Stephen Daldry නම් ඔස්කා සමාන ත්‍රිත්වයක් සඳහා නිර්දේශ වූ අධ්‍යක්ෂකවරයා. ඇත්තෙන්ම මෙය Richard Curtis අතින් ලියවුන නවකතාවක්. එහෙනම් අතිශය ත්‍රාසය, කුතුහලය සපිරි ඒ වෙනුවෙන්ම ගැලපෙන සංගීතයෙන් වර්ණවත් වුන IMDB 7.0 ක් අගයක් වගේම Rotten Tomatoes 70 % අගයක් ලබාගත් මේ සලරුව ඔබට බාරයි. නාට්‍යමය කියලා වරවදා හිතලා නොසලකා හරින්න එපා මේක හැම වර්ගයකම චිත්‍රපටි අංග එක්කොට තනුවක් නිසා ක්‍රියාදාම කිව්වත් වරදක් නැහැ…
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක පෘතුගීසි භාෂාවෙන් තමයි දිව යන්නේ. මැදින් මදි පොඩි ඉංග්‍රීසි කොටස් නැතුව නෙමෙයි, එහෙනම් දැන් ඔබේ වාරය. නරඹන්න… තවත් උපසිරැසක් එකක් හමුවෙමු, ඔබ සැමට ජය වේවා !
[button link=”http://tinyurl.com/no6rktl” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/qcvwocd” type=”icon” “center” newwindow=”yes”] 1.51 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5099 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ela ela kollo
Thank you Sameera brother & Baiscope team for the Sub, all the best to baiscope team………
Thanks bro sub ekata..
Jaya wewa!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ. (ජය වේවා!..)
thanks bro sub
ekata…………………..
උපසිරසියට බොහෝම ස්තූතියි…!!!! 🙂
Sameera,oyata godak thanks me tharam niyama film ekakata subs dunna eka gena. mamanam harima asawen beluwa. onema kenekuta kammeli nethiwa asawen balanna puluwan. thanks very much!
thanks bro..
එල
සබට තුති
ඔබට ජය………..
thanxxxx bro… jayawewa!
thankzzz
maru film eka.thankxx bro sub ekata..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ
ඉදිරියටම යමු..
සබට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි ලොක්කා .
සබට බොහොම තුති .
Gd Work machan!! Thnx fr the sub..!!
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
meke sub na oyala dana ilm wala godak sub dan wadakaranna tikak balanawa ai kiyala..
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…!!!!
mmmm niyamay
tnx
සබ් වැඩ කරන්නේ නැහැ,,,,, අවුලක් නැ,,,, ස්තුතියි,,,,
thanks
නියමයි,,,,, ස්තුතියි,,,,,,,,,
Thanks…
උපසිරැසි ගැන්වූ අයියාට සූටියාගේ ස්තූතිය!
ස්තූතියි… දිගින් දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය ලැබේවා.. ජයෙන් ජය
Thanks
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එල ඈ..
සමීර අයියා ඉදලා ඉදලා පට්ට එවානේ බස්සන්නෙ.
ජය වේවා. !
Thank you very much saho…!!!
thanks
Thanks Sameera.
ela
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank u Sameera.
thanks for subs.. going on..
Thanks
Supiri filumak wage.sub ekata thanks sameera sahoo!
එල එල මෙක නම් මරු වගෙ තැන්ක්ස් සබට ඇ
නියමයිනේ මචෝ.
මැක්සම ස්ටෝරියක් වගේ.
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
ජය.
හෑ.. උබ මෙහෙම ඒවත් කරනවද :O
සබ ගන්නව උබ දෙනවා කියපු නිසා ඊයේ මේක බෑව
niayamai…patta filumak ne.thanks SAMEERA Aiye.sub ekata..digatama sub demu.jaya wewa……
සුපිරියි සහෝ.. සබට ස්තූතියි. ජය වේවා….
Thanks… sub ekata
නියමයි සහෝ…
උපසිරසියට බොහෝම ස්තූතියි…
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා!!!
😀
Elama filumak wage meka nam. Adama banawa. Thankxx
බාමි
sub ekata sthuthi.jayama wewa samira !!!!!!!!!!!!!!
Thanks…
සුපිරි නිමැවුමක් නේ මේ පාර ගෙනත් තියෙන්නේ සමීර මලේ!
ජය වේවා!
Ela ela (y)