එක කැළේක… තමන් කවුද කියල දන්නෙ නැති පූසෙක්… තමන් සිංහයෙක්, කොටියෙක් කියල විශ්වාස කරල අහංකාර විදියට හැසිරුණාම… සිංහයෙක් ඉන්න කැළේක… සිංහයා බළල් පවුලට අයිති වුණා කියල පූසට… කොටියෙක්වත් සිංහයෙක්වත් වෙන්න බෑ දැන්වත් උඹට තේරුණා කියල හිතන්නෙ පූසා කවුද ? සිංහයා කවුද කියල… ආයුබෝවන් යාළුවනේ, Kuruthi Aattam…

එක කැළේක…
තමන් කවුද කියල දන්නෙ නැති පූසෙක්…
තමන් සිංහයෙක්, කොටියෙක් කියල විශ්වාස කරල අහංකාර විදියට හැසිරුණාම…
සිංහයෙක් ඉන්න කැළේක…
සිංහයා බළල් පවුලට අයිති වුණා කියල පූසට…
කොටියෙක්වත් සිංහයෙක්වත් වෙන්න බෑ
දැන්වත් උඹට තේරුණා කියල හිතන්නෙ
පූසා කවුද ? සිංහයා කවුද කියල…
ආයුබෝවන් යාළුවනේ, Kuruthi Aattam (2022) එකට පස්සෙ Atharvaa ගේ අලුත්ම චිත්‍රපටයට උපසිරැසිය අරගෙන මම ආවා. 2023 සැප්තැම්බර් මස 23 වන දින තිරගතවීම ආරම්භ කරන ලද පැය 2 කුත් විනාඩි 17ක් පුරාවට දිවෙන IMDb අගය 8.4ක් අරගෙන තියෙන Drama, Action ගණයට අයත් චිත්‍රපටයක්. Sam Anton ගේ අධ්‍යක්ෂණයක් යටතේ Atharvaaට අමතරව Tanya Ravichandran, Rahul Dev Shetty, Arun Pandian, Azhagam Perumal යන අය සෙසු චරිත වලින් දායක වෙනවා.
හැමෝටම මගේ තාත්තා පිස්සෙක් වගේ
පරාජිත පොලිස් කාරයෙක් වගෙයි බලන්නෙ
දවසක මගේ තාත්තා දිනයි
මම එයාව දිනවන්න තියනවා
ප්‍රභාකරන් පොලිස් මෙහෙයුමකදි කරන ලද අණ කඩ කිරීමක් හේතුවෙන් එයින් නෙරපා හරිනු ලබනවා. පසුව පොලිස් කොමසාරිස්වරයාගේ නියෝග යටතේ තමිල්නාඩු පොලිස් දෙපාර්තමේන්තුවේ (T.N.P.D) රහස් අංශයේ නිළධාරියෙකු විදියට සේවය කරන්න පත් කරනව. එයාලගෙ පොලිස් ස්ථානය විදියට තියෙන්නෙ පරණ හෝටලයක් ඇතුලේ. එතන ඉදන් ඒ ප්‍රදේශයේ ඕනම පොලිස් ස්ථානයක වෙන දේවල් අහන්න දකින්න පුලුවන්. ප්‍රභාකරන්ගෙ අයියයි නෑනටයි දරුවෝ නැති නිසා අනාත නිවාසයකින් දරුවෙක් අරගෙන හදාගන්න කියල ප්‍රභා යෝජනා කරනවා. එයා දන්න කෙනෙක්ගෙ අනාත නිවාසයක් ගැන කියල එහෙට ගියාට පස්සෙ නිෂා කියල ගැහැණු ළමයෙක්ට තමයි එයාලගෙ අයියගෙයි නෑනගෙයි හිත ගියේ. නමුත් ගැටලුවකට තිබුණේ නිෂාව කලින් අරගෙන හදාගත්ත දෙමාපියෝ එයාලට ආපහු නිෂා ඕනෙ කියන නිසා නීතිමය ප්‍රශ්නයක් තිබුණ එකයි. ඔය අතරේ ප්‍රභාගේ රහස් සේවයට ළමයි පැහැරගන්න මාෆියාවක් ගැන වාර්තා වෙනවා. ඒ ගැන හොයන්න වෙහෙසෙන අතරේ ප්‍රභාගෙ අයියයි නෑනයි අරගන්න කියල බලාපොරොත්තුවෙන් හිටිය නිෂාවත් පැහැර ගැනීමකට ලක්වෙනවා. මේ අවුරුදු 21 විතර මේ පැහැරගැනීම් කරපු මහ මොලකරුවා කොහොමද මෙච්චර කාලයක් මේව කරල තියෙන්නෙ ? නගරේ ප්‍රසිද්ධ තැනක සී.සී.ටී.වී. කැමරාවලට පේන්න එක පැහැර ගැනීමක් කරල පොලීසියේ මුළු අවධානම ඒ වෙතට යොමු කරල ඊට වඩා පැහැරගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, ආයුධ ජාවාරම් වගේ දේවල් කරන එකයි මොවුන්ගෙ වැඩේ වෙන්නෙ. ඉතින් නිෂාව හොයාගෙන ප්‍රභා ජාවාරම් කාරයන්ගෙ පස්සෙන් පන්නන ගන්නව එයාලගෙ රහස් ඔත්තු සේවාවේ සහයත් ඇතුව. ඉතින් ඔය තමයි කතාවේ මූලාරම්භය වෙන්නෙ, නමුත් මේක පටන් ගන්නෙ 1993 සිද්ධි දාමයක් එක්ක, ඒ ප්‍රභාගේ තාත්තා පොලිස් නිළධාරියෙක්ව සිටියදි හටගන්න සිදුවීමකින්. එහෙනම් මගේ යාළුවනේ ඉතුරු ටික ඔයාලට බාර කරල මම යනව. හැමෝටම තෙරුවන් සරණයි.

Due to copyright issues,
we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HD පිටපත් සඳහා අදාළ වේ.
22,002 downloadsDownload Trigger-2022.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
37 comments
sithika dilneth
sithika dilneth
Thanks bro sub ekata
sithika dilneth
Bro laal singh chaddha ekata sub eka dennako
sithika dilneth
Bro laal singh chaddha ekata sub eka denna ko
oshanda
eka ape kenek karana gaman sahodaraya.. ikmanata dei
Anonymous
Patta
Kushan
Sub akta thanks
indika 75
thanks..
Samith
Thanks brother
dhanushka
karthikya 2 ekata ai sub naththe
0shanda
eka karana gaman inne sahodharaya ape kenek.. ikmanata dei
Naveen
උපසිරසියට තුති
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Idunil Weerasinghe
Thanks brother
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
නල්ලා
බොහොම ස්තුතියි ගුනාත්මක සබ් දෙනවට සහෝ
අර ගුනෙරු එකේ දෙකයි පනහේ සබ් වගේ නැතුවNaveen Mbr
ස්තූතියි ඔෂධ අයියේ!
thusitha
Thanks brother ...
Anonymous
❤
තියෝ
රොම්බ නන්‍රි කොම්ලෝ
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Duminda
Windows 11 walata me subtitles wada karanne nadda?
0shanda
weda karanawa brother
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Anonymous
එල මචෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌KasunRe
බොහොම ස්තූතියි සහෝ......
ගීත්
ජය වේවා
Shanuka Perera
Thank you brother
Neo
Thanks brother
Keep it updulan
ස්තුතියි !
Bandula
Thans
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks bro