Watch Trailer

Uthama Puthiran (2010) Sinhala Subtitles | උතුම් පුත්‍රයා… [සිංහල උපසිරසි සමඟ]

2018.05.26 ඉතින් අද මට විශේෂ දවසක් ඒ මොකද අද මගේ උපන් දිනේ දවසෙම මම බයිස්කෝප් රසිකයින්ට පොඩි තෑග්ගකුත් අරන් තමයි මගේ තුන්වැනි උපසිරසිය අරගෙන ආවේ.මගේ දෙවෙනි උපසිරසියට (Aaru-2005) අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් ධනුෂ් ඉන්න චිත්‍රපට කිව්වම (මගෙත් කැමතිම නළුවා) ආයෙ කියන්න ද…

2018.05.26 ඉතින් අද මට විශේෂ දවසක් ඒ මොකද අද මගේ උපන් දිනේ දවසෙම මම බයිස්කෝප් රසිකයින්ට පොඩි තෑග්ගකුත් අරන් තමයි මගේ තුන්වැනි උපසිරසිය අරගෙන ආවේ.මගේ දෙවෙනි උපසිරසියට (Aaru-2005) අදහස් දැක්වූ හා සහයෝගය දුන් සැමට මාගේ ස්තූතිය පුදකරනවා.ඉතින් ධනුෂ් ඉන්න චිත්‍රපට කිව්වම (මගෙත් කැමතිම නළුවා) ආයෙ කියන්න දෙයක් නෑනේ.මේකට සයිට් එකේ උපසිරසියක් නෑ කියල දැකල තමයි සබ් එක කරන්න හිතුනේ.ඉතින් මේක ධනුෂ් (ඉන්දියන් බ්‍රෘස් ලී) ඉන්න ලස්සන ගේ චිත්‍රපටයක්.මේක 2010.11.05 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ.මේක IMDB 5.5/10 අරන් තියෙනවා.

මේකෙ ධනුෂ් (ශිවා) ජෙනෙලියා ( පූජා) තමයි ප්‍රධාන චරිත රගපාන්නේ. ශිවා කියන්නෙ ලොකු පවුලක ඉපදුන වාසනාවන්ත ළමයෙක්. ශිවා ගෙදරින් පිට නේවාසිකාගාරයක නැවතිලා ඉගෙන ගන්නවා.ශිවා හැමෝටම උදව් කරනවා. ඉතින් එයාගෙ ඥාති කෙනෙක් වෙන කල්පනාට ගෙදරට හොරෙන් එයාගේ පෙම්වතා එක්ක පැනල යන්න ශිවා උදව් කරනවා..මේකට ගෙදර අය ශිවා එක්ක තරහ අරන් ශිවාව ගෙදරින් එළවගන්නවා.ආයෙත් දවසක් ශිවාගෙ යාළුවෙක්ගෙ ආදරයට ශිවාගෙන් උදව් ඉල්ලනවා. ඉතින් යාළුවාට උදව් කරන්න ගිහින් ශිවාට වැරදීමක් වෙලා යාළුවාගේ පෙම්වතිය කියලා වෙන කෙනෙක්ව (ජෙනෙලියා–පූජා) ව අරන් එනවා.

පස්සෙ පූජාගැන හොයද්දිත් එයත් කසාදෙට අකමැති වෙලා එතනින් පැන ගන්න විදිහක් හොයමින් ඉන්න කොට තමයි ශිවා පූජාව උස්සලා අරන් ඇවිත් තියෙන්නේ. මෙහෙම ඉද්දි පූජාව හොයාගන පූජාගෙ කට්ටිය එනව.ශිවා පූජව බේරගන්න උදව් කරනවා, මේ අතරෙ ශිවා පූජට ආදරේ කරන්න පටන් ගන්නවා.දෙන්නම පවුලේ කැමැත්ත අරන් විවාහ වෙන්න යෝජනා කර ගන්නවා.දවසක් පූජා පන්සලට ගිය වෙලේ ඇගේ මාමා ඇයව පැහැරගන්නවා. පූජාගේ පවුලේ අය එකිනෙකාට තරහයින් තමයි ජීවත් වෙන්නේ.මේක හින්දා ශිවා මේකට හොද උපායක් දාල පවුලේ අය හැවෝම එකතු කරනවා.පවුලේ හැම දෙනාගෙම ආශිර්වාදෙන් ශිවාට පූජාව විවාහ කරගන්න හැකි වෙයිද?එහෙනම් අරලෙනම බලන්නකෝ.. ඊළග උපසිරසියෙන් හමු වෙනකන් සියළු දෙනාටම ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි 1CD DVD Rip පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදය සමන් කුමාර

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

41 comments

  1. navodya

    ft tnq banna link ake danna

    1. Udaya Saman

      ලින්ක් එකක් හදල දෙන්නම් සහෝ ඉක්මනටම.

  2. සනිඳු ලක්ඛිත

    ස්තූති සහෝ උපසිරසට. කලින් බලලා තියේ. උපසිරස එක්ක ආයේ සැරයක් බලමු. ධනුශ්ගේ ෆිලුමක් නොබලා ඉන්න හිතෙන්නේ නෑ. බුදුසරණයි..ජය වේවා!

    1. navodya

      banna link ake anna

    2. Udaya Saman

      අනිවා අනිවා.ධනුෂ්ගෙ එකක් නම් කොහොම මගිඅරින්නද.බොහොම ස්තූතියි සහෝ ඔබටත්.

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Udaya Saman

      ඔබටත් බොහොම ස්තූතියි සහෝ.පරණ ෆීල්ම් ටිකක් තියෙනවා ඒ ටිකට සබ් කරන්න හිතන් ඉන්නේ.

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Udaya Saman

      බොහොම ස්තූතියි සහෝ.

  5. @abey

    සබ් එකට ස්තූතියි සහෝ...
    දනුෂ්ගෙ මූවීස් ගොඩක් තියනව සහෝ සබ් කරල නැති.
    ඒවත් කරමු සහෝ මේක කරා වගේ..
    ජය වේවා...!!!

    1. Udaya Saman

      ධනුෂ්ගෙ කරපු නැති තව ෆීල්ම් ටිකක් තියෙනවා ඉදිරියේදී සබ් දෙන්න බලන්නම් ඒවටත්.

  6. Anushka617

    baiscopedownloads.com eke video eka nane

    1. Udaya Saman

      link එක දාන්නම් සහෝ ඉක්මනටම.

  7. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සහෝ...........

    1. Udaya Saman

      අදහස් දැක්වුවට බොහොම ස්තූතියි සහෝ..

  8. chamithjanaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි, උදය…:)

    ♥░▀█▀░░░▀█▀░▀█▀░▀█▀░░▀█▀▀▀▀█░♥
    ♥░░█░░░░░█░░░█░▄▀░░░░░█░░░░░░♥
    ♥░░█░░░░░█░░░█▀▄░░░░░░█▄▄▄░░░♥
    ♥░░█░░░░░█░░░█░░▀▄░░░░█░░░░░░♥
    ♥░▄█▄▄█░▄█▄░▄█▄░░▄█▄░▄█▄▄▄▄█░♥ ✔

    1. Udaya Saman

      බොහොම ස්තූතියි සහෝ..

  9. Uddeepa

    Subata thankz kollo...download link ekak thibbanam thama hoda..

    1. Udaya Saman

      බොහොම ස්තූතියි ...බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ ඩිරෙක්ට් ලින්ක් එක තියෙනව සහෝ..

  10. Priyantha Dayakeerthi

    උදය සමන් කුමාර සොයුර,
    ස්තුතියි, ඔබේ තුන්වන උපසිරසියටත්!!!

    1. Udaya Saman

      බොහොම ස්තූතියි ප්රි.යන්ත අයියේ ඔබටත්..

  11. Kanchaka

    Thanks bro

    1. Udaya Saman

      බොහොම ස්තූතියි සහෝ..

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Udaya Saman

      බොහොම ස්තූතියි..

  13. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......තවත් ෆිලුමකින් හමුවෙමු ...

    ජය වේවා .....

    1. Udaya Saman

      ඔබටත් බොහොම ස්තූතියි සහෝ..

  14. shaneesha

    Padman (2018) sub plzz

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Udaya Saman

      බොහොම ස්තූතියි සහෝ..

  16. Udeesha Bandara

    Sub ekta thanks bro

    1. Udaya Saman

      බොහොම ස්තූතියි ඔබටත්.

  17. Rukshan.mendis

    lots of films can not be download PLS.. help

    PLS be kind enough upload links withe each movies because lots of torrent sites blocked...

    1. Udaya Saman

      බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් එක තියෙනව සහෝ.ඒකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න.

  18. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    ධනුෂ්ගේ ෆිල්ම් ගැන ඉතින් ආය කියන්න දෙයක් නෑ නේ..
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

    1. Udaya Saman

      බොහොම ස්තූතියි සහෝ.ධනුෂ්ගෙ සබ් කරල නැති ඉතිරි ඒවගෙත් පුළුවන් ඒවට සබ් දෙන්න හිතන් ඉන්නවා.

  19. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  20. Isaac Mendis

    Tnks bro sub ekta

  21. niroshan00

    Thnx bro.....Babu Bangaram 2016,Nippu 2012 film 2tat sub krl diynko bro...

  22. C.R.Jayalath

    Thanks saho.
    Dhanush mageth favourite actor.
    දිගටම සබ් දෙමු

  23. avishka360

    sub ekta thanks