Watch Trailer

Vacancy (2007) | සජීවී රංගනයක්…? [සිංහල උපසිරැසි සමඟ]

කිසියම්ම හෝ දිනයෙක ඔබ නවාතැන්පොළක ‍රැයක් ගෙවා තිබෙනවාද? එවන් නවතැන්පොළකදී ඔබට රූපවාහිනී, දුරකථන, උණුවතුර වැනි පහසුකම් ලැබෙනවා. එවන් විටෙක ඔබ රූපවාහිනියෙන් සිනමාපටයක් කාරිය නරඹන්න අමතක කරන්නේ නැත්තේ එමගින් මේ ගමනේ මිහිරිතාවය තව තවත් තීව්‍ර වන නිසයි. විශේෂයෙන්ම ඔබ විවාහ වූ අලුත මේ ගමන ගියොත්නම් දෙදෙන…

Vacancy (2007)කිසියම්ම හෝ දිනයෙක ඔබ නවාතැන්පොළක ‍රැයක් ගෙවා තිබෙනවාද? එවන් නවතැන්පොළකදී ඔබට රූපවාහිනී, දුරකථන, උණුවතුර වැනි පහසුකම් ලැබෙනවා. එවන් විටෙක ඔබ රූපවාහිනියෙන් සිනමාපටයක් කාරිය නරඹන්න අමතක කරන්නේ නැත්තේ එමගින් මේ ගමනේ මිහිරිතාවය තව තවත් තීව්‍ර වන නිසයි. විශේෂයෙන්ම ඔබ විවාහ වූ අලුත මේ ගමන ගියොත්නම් දෙදෙනා තනිව ගෙවන ‍රැයක් ලෙස එය වඩාත් සොඳුරු මතකයන්ගෙන් පුරවාගන්නට ඔබ පසුබට වන එකක්නම් නැහැ. ඉතින් එවන් විටෙක ඔබ නරඹන සිනමා පටයෙහි යම්කිසි අමුත්තක් දක්නට ලැබුණොත්?! එහි ඔබ වැනිම තවත් තරුණ යුවලකගේ දසුන් සහිත සිනමා කෘතියක් දිවයනවා. ඔවුන් විඳින භයංකර අත්දැකීමක් එම දර්ශන පෙළ ඔස්සේ ඔබට දැකගන්නට ලැබෙනවා.

මේ සිනමාපටයේ මෙවන් එක් සිදුවීමක් පමණක් නොවෙයි; එවන් සිදුවීම් පෙළක්ම අඩංගු වෙනවා. ඒවුණත් මොකද්ද මෙහි ඇති අමුත්ත? ඒ තමයි මෙම චිත්‍රපටය රූගත කර ඇති දර්ශන-තලය. ඒ ඔබ දැන් සිටින කාමරය. මේ කාමරය තුළ මින් පෙර ‍රැය ගත කරන ලද, තරුණ යුවල් කිහිපයකටම අත්විඳීමට සිදුවෙන එක්බඳු සිදුවීම් ‍රැසක් රූගත කර නිමවන ලද සිනමාපටයක් තමයි ඔබ නරඹමින් ඉන්නේ! මෙවිට ඔබට එහි දක්නට ලැබුණු බඳු යම් සිදුවීමක් හෝ කිහිපයක් අත්දකින්නට ලැබෙනවා.

ඔබගේ අතිමහත් භීතියට හේතුවන පරිදිම ඔබ වටහා ගන්නවා මේ දිවෙන සිනමාපටය, හුදු නිර්මාණයක් පමණක් නොව, මෙවන් තවත් පිරිසකට සත්‍ය ලෙසම සිදුවූ සිදුවීම් අඩංගු වී ඇති එකක් බව සහ එම සිදුවීම් දැන් ඔබ සොයමින් ඔබ කරා ඇදෙන බව. ඉතින් දැන් ඔබට සිදුවන්නේ මින් පළා යා හැකි, පණ ගලවා ගත හැකි මගක් සොයා සටන් වැදීමටයි. දැන් ඔබට තීරණය කරන්නට වන්නේ ඔබ මෙම සිනමාව වෙනුවෙන් ඉ‍ටු කරන කාර්යභාරය කුමක්ද යන වග. සැබැවින්ම ඔබ මෙහි “තිරකතා රචකයා වෙනවාද?” “අධ්‍යක්ෂකවරයා වෙනවාද? ” නැතිනම් හුදු “නළුවන් ලෙස පමණක් කටයුතු කරනවාද?” තීරණය ඔබේ අතේ! නමුත් ඔබ මින් ‍තෝරාගන්නා දේ මත ඔබේ අනාගතය ‍රැඳී පවතිනු නො-අනුමානයි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "උදා" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Vacancy (2007) on IMDb

 

 

650 MB කොපිය මෙතනින් බාගන්න

d2a9042548c1b6790205d99df21ae6bfd90a0bb6

1.3 GB කොපිය මෙතනින් බාගන්න

3364bb341873c48c98d6c3722012af9e910084df ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,363 downloadsDownload Vacancy-2007-www.baiscopelk.com-.zip47 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Chanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන් සමරවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,363 downloadsDownload Subtitles47 KB

79 comments

  1. kasun

    ahahahaha 1st cment 1a magen.. onna banna dammooo

  2. Hashan Sankalpa

    elazz

  3. gayya

    nice movies,i watched it once....2nd part also available

  4. Tharanga Darshana Ekanayaka

    ගොඩක් බය හිතෙනවා ඇති..
    පස්සේ බලන්නම්.......
    මේ දවස් වල මම ඉන්නේ තනියෙන්........

  5. Sampath Bandara

    baiscope sinhalen kiuwata ... ko singhala sub nene...

    1. Dhanushka

      hmm ko sinhala sub ?

  6. M.D.A Pradeep (අමිල මනනදේව)

    මම මේක කළින් බලලා තියනවා.හොද ෆිල්ම් එකක්.
    ස්තුතියි සහෝ..

  7. Saranga

    හොඳ film 1ක් වගේ. බාලම බලමු.
    ගොඩක් ස්තුතියි....

  8. kalpa

    going to ba ganna :D

  9. අමිල නිශාන්ත

    එල

  10. රාම් රාජ්

    patta film ekak wage neda.balamu

  11. Madushanka Gamage

    man meka meta kalin balala thiyenawa...ela storiya......!!! ;)

  12. psw

    intrnet limit eka thama prblm eka :D

  13. නිෂූ

    මේ සැරේ ෆිල්ම් එක ගැන ලියලතියන ශෛලියත් හරිම අමුතු එකක් !
    ඔහොම යන් ඔහොම යන් ! ජයවේවා !

  14. k2abey

    dan ithin awith balala yanna thama thiyenne airtel 45ta keleuwane
    i yoo baiscope

  15. chamila

    thanks

  16. පොලා

    හරියට හරි..! අදත් අඩියක් ගහලම තමයි බලන්න වෙන්නෙ..

  17. Din

    Article is great...!!! normally i don't like horror movies, but after reading this, i thought to hv a go....!!! thanx for the movie...!!!

  18. Sha

    mama samanyan horror walata kamati na. bt oya me liyala tiyana aka dakkama balanna hetuna :)

    Onna down wenna damma :D

    Film aka balala allala giyoth aniwa comment 1k dannam :)

    anyway film 1a dunnata thankzzzzzzzzzzz ;)

    Jyayawewaaaaaaaaaaaaaaaaa :D

  19. kasun

    mata me film balanna vidiyak kawru hari kiyanawada

  20. tuty

    ytyt

  21. podi kolla

    Maxxa... ahh..

  22. Esha

    Film1 man gaaawa tibunata beluwe ne..me lipiya amutu nisama film1 balanna hithuna...thanks

  23. Uraj Deemantha

    අම්මෝ මම මේක බාලා උඩින් පල්ලෙන් බැලුවා..... බය හිතෙනවා එකසිය ගානට....!!

  24. me

    Thanks

  25. AL1717

    pATTA mOVIE eKAK meka mamath beluwa Mita kalin

    Thanks Machan
    jaya WEwaaa

  26. navo

    tnx bro! seems it is a nice movie

  27. Harshika

    meka mona holman ekakda? minee marum ekak ne meka.......!

  28. Alaya

    umbe dscrption eka kiyewwama baya hithenawa..onna baanawoo =D

  29. Air Bender

    ela machannn,,,Thaankzzzzz,,,downlding,,,

  30. sanju

    මේකේ පළවෙනි කොටස තමයි 2007 දී ආව මේ ෆිල්මි එක.දෙවනි කොටස 2008 දී හදපු Vacancy 2: The First Cut කියන එක.ඒකත් මේ වගේම බය හිතෙන එකක්.මෙන්න ලින්ක් එකhttp://www.imdb.com/title/tt1204979/

  31. Isuru

    artical 1ka nam sira.......

  32. පිස්සු පුසා

    මෙ වගේ එවා බලන්න ඒ තරම් කැමැත්තක් නැතත් ලිපිය නිසා බලන්න ආසාවක් අවා. ඔන්න එහෙනම් මාත් දැම්මා. ස්තුති..

  33. රාම් රාජ්

    thank

  34. El

    ooooopsss i ddnt enjoy.. the plot is nothing.. just only scary

  35. nim

    kohomada meka down karanne warning ekak enawane

  36. Gayan

    Thanks Dear um rili appriciate ur's work....gudjob!!!

  37. Gayan

    Thx Machan Gud Job !!!!

  38. was

    පට්ට එකක් නේ අනිවා බලන්න ඕනේ

  39. #ChalinduDeshan (කිනා)

    එල එල.
    සබ් එකට තුති!
    ජය!!

  40. Samith Madhusanka

    නියමයි බොක්ක. දිගටම කරගෙන යමු!

  41. lasidu

    ෆිල්ම් එක නම් පට්ට ඇති උදා ලිපිය නියමෙට දාලා තියෙනවා සබ් එකටත් පින්

  42. quik

    thanks

  43. fd

    supiri kathwak meyka man issara balala thieynawa aye subs akka balanwa

  44. wow

    wow,maru :D

  45. ranga

    supiri baiscope akata thanks mey wage supiri awa aragena ana akata

  46. ositha

    parana unath mey wage patta awa denna one :) aniwa

  47. lk

    jaya!!!

  48. saman

    patti patti. film eka thiyenawa. a nisa sub eka bagaththa. thanx saho.

  49. yasas

    niyamai chanaka mey wage abirahs awa maru

  50. kalinga

    මෙන්න ෆිල්ම් කියලා වැඩක් නෑ සුපිරි

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.