ඔන්න එහෙනන් මගේ දෙවෙනි උපසිරස නිර්මාණයත් අරන් මම ආවා.මීට කලින් මම Bulletproof Monk කියන ඉංග්‍රිසී චිත්‍රපටයට උපසිරස දැම්මා. ඒක නම් කෙටි කාලයකින් ඉවකරා හැබැයි දෙවෙනි නිර්මාණයට නම් ටිකක් මහන්සි වෙන්න වුනා. මේ නිර්මාණය ඉවරකරන්න උපසිරස පේලී 2234ක් දාන්න වුනා. උපසිරස දාන අය දන්නවා ඇති ඒකෙ තියෙන අමාරුව.…
ඔන්න එහෙනන් මගේ දෙවෙනි උපසිරස නිර්මාණයත් අරන් මම ආවා.මීට කලින් මම Bulletproof Monk කියන ඉංග්‍රිසී චිත්‍රපටයට උපසිරස දැම්මා. ඒක නම් කෙටි කාලයකින් ඉවකරා හැබැයි දෙවෙනි නිර්මාණයට නම් ටිකක් මහන්සි වෙන්න වුනා. මේ නිර්මාණය ඉවරකරන්න උපසිරස පේලී 2234ක් දාන්න වුනා. උපසිරස දාන අය දන්නවා ඇති ඒකෙ තියෙන අමාරුව. ඉංග්‍රීසි චිත්‍රපට වගේ නම් චිත්‍රපට 3කට 4කට උපසිරස දාන්න තිබුනා නේද? ඒත් මම හිතුවා අමාරුවෙන් වුනත් අනවශ්‍ය දේවල් ගොඩකට වඩා හොද එක නිර්මාණයයක් දෙන එක වටිනවා කියලා. ඒකයි මම මේක කරන්න හිතුවේ.ඊටත් සිංහල උපසිරස චිත්‍රපටයක් දුන්නම බොහොම අමාරුවෙන්නේ අපි චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගන්නේ. මොකද ඉතින් ඩවුන්ලෝඩ් කරන්න ඩේටා කවුරුත් නිකන් දෙනවද නේද?
AB8ECF876DF26133AD4F80C80759A611708C602B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,936 downloadsDownload Vaseegara-2003.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Lakmal-Dharmasena.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්මාල් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්මාල් ධර්මසේන
Subtitles
38 comments
Tilantha hansanath
Lakmal Dharmasena
පොඩි ටොරන්ට් එකකුයි ඩිරෙක් එකකුයි ඉක්මනට දෙන්නන්කො...
Kulanjana Maduranga
saho podi torrent 1uth denn.....
Nisal lakshan
ela ela bn me wage ewa kohoma atha arinnadha mechchara peli godak gahanna epa wennayhi ne
Lakmal Dharmasena
අම්මෝ ඔව්... එවරකරන්නේ කවද්ද කියලා හිතුනා පටන් ගන්නකොට නම්.මෙහෙම කමෙන්ට් එනකොට සතුටුයි
dinu
ela machan tamil film ekak hinda aniwa banawa.niyamai
චතුර මදුසංක
ela machan....ela digatama yamu....
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........Sisira Hegoda
Thanks.
Dhananjaya Nuwan
ela ela saho...
Asheka
Thanks
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :D ජය
දිමුතු තරංග ඉලුක්කුඹුර
එල,ජයවේවා.
නලින්
ස්තුතියි ලක්මාල් සහෝ..!
ජය වේවා!
Lakmal Dharmasena
[size=7]අමතක නොකර කමෙන්ට් දාන හැමෝටම ස්තූතී....[/size]
Siraj
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ලැබේවා!!!!!!!!!galaya
thanx macho..vijay genm aniwa blnw..gdk pin..puluwannm biriyani film ekatat sub denawada :)
Kulanjana Maduranga
lassana storyyak wge.ele.sub 1ta thanks LAKMAL saho. mekata podi torrent aekakuth dunna nm ela.sahena peli godak ne.marama kattak kanna ati neda saho?????? godak pin api wenuwen mahansi unata.digatama sub demu jaya wewa..... Vijayge JIILA film1tath sub denna????? pls
Lakmal Dharmasena
Jilla eke sub hewwa. thama set une nene...
Shakil
ela thanks....
isuru
maxxxa
සපු
බොහොම ස්තුතියි සහෝ...පොඩි ටොරන්ට් ලින්ක් එකක් තියෙනවනම් හොදයි 1.45 gb කීවහම ඇඩෙනවා :( මොන කරන්නද..
Lakmal Dharmasena
400mb link ekak thibila.eka den death wela.mama thama try karanawa.hambunagaman dennanko
“චූටී මල්ලි”
මේකත් බලලා නෑ
පරන එකක් නෙහ්
එල
සබට තුති
ඔබට ජය.......herry
thank you
රොයිලි
බොහොම ස්තූතියි ලක්මාල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nisal lakshan
english magulawal wage nemey bn mewata thay film kiyanne pattay mchn thawa me wage suppa film denna puluwan wenna kiyala mama prarthana karanawa!!!
2D
sub file eka download wenne na error ekak enawa.... kalin gaththa kenek ennawa nm link ekak dendooooo loku udawwak...
chamal
සහෝ උපසිරැසි ඩවුන්ලෝඩ් කරන්න බෑනේ
සපු
තව විජේගේ ෆිල්ම්ස් ටිකක් දෙන්නකෝ... බොහොම ස්තුතියි
shehan
wadenam ela kiri machan. habai me vijay kiyana ekage films danne naththan hodai.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
Sanjeewa
Jilla , veeram denna kawaddaaaa....
namika
හරිම ආසාවෙන් බලන් හිටපු සලරුවක් සහෝ. මේක ගෙනාවට බොහොම ස්තුතියි සහෝ!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍නයන
THANKS BRO................................................
shanuka
malli patta film eka mta e wge vijege Shajahan 2001 movie eka denna plz
lakmal
ai bn sinhala sub banna bari srver eke aulakda
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ada mama 1 da :)
thank lassana fillm aekakwage
podi torrent aekakuth thibbanan goda
digatama sinhala upasirasa denna (Y)