Watch Trailer

Accident (2017) Sinhala Subtitles | පනින්න පෙර සිතා බලන්න…. [සිංහල උපසිරැසි සමඟ]

කැරොලින් වගේම ජෙස් කියන්නෙ තරුණ ළමයි දෙදෙනෙක්.මෙයාල දවසක් සංගීත සංදර්ශනයක් බලන්න ලක ලෑස්ති වෙනවා.හැබැයි කැරොලින්ගෙ අම්ම මොවුන්ට කියන්නෙ බස් එකේ යන්න කියල වෙන මොකකවත් නැතිව.හැබැයි ඇය අම්ම කියන දේ මේ කනෙන් අහල ඒ කනෙන් පිට කරල ඇයගෙ යහළුවන් සමග කාර් එකේ යෑමට ලෑස්ති වෙනවා.නමුත් ජෙස් මේ වැඩේට කොහෙත්ම කැම…

කැරොලින් වගේම ජෙස් කියන්නෙ තරුණ ළමයි දෙදෙනෙක්.මෙයාල දවසක් සංගීත සංදර්ශනයක් බලන්න ලක ලෑස්ති වෙනවා.හැබැයි කැරොලින්ගෙ අම්ම මොවුන්ට කියන්නෙ බස් එකේ යන්න කියල වෙන මොකකවත් නැතිව.හැබැයි ඇය අම්ම කියන දේ මේ කනෙන් අහල ඒ කනෙන් පිට කරල ඇයගෙ යහළුවන් සමග කාර් එකේ යෑමට ලෑස්ති වෙනවා.නමුත් ජෙස් මේ වැඩේට කොහෙත්ම කැමති උනේ නැහැ.ඔන්න එක පාරටම කැරොලින්ගෙ යහළුවො එන්න බැහැයි කියනවා.එයාටත් කර කියාගන්න දෙයක් නැතිවෙනවා.දැන් ඉතින් මොකද කරන්නෙ?වෙන යන්න බස් එකකුත් නැහැ.මම කරගත්ත මෝඩකම කියල හිත හිත ඉන්නකොට.අහම්බෙන් වගේ ලස්සන කොල්ලො දෙන්නෙක් යන ස්පෝට් කාර් එකක් හම්බවෙනවා.මේ කොල්ලො ගැන කිව්වොත් එදිනෙදා වේල හම්බ කරගෙන කාල ජීවත් වෙන දෙන්නෙක්.කෙල්ලෙ දෙන්න හිතාගෙන ඉන්නෙ මෙයාල පොහොසත් කියල.ඒ මොකද මෙයාලගෙ වාහනය මිල අධික එකක් නිසා.ඉතින් මේ සාමන්‍ය රැකියාවක් කරන කෙනෙක්ට කොහෙන්ද මේකක්?මේක එයාල වැඩ කරන ස්ථානයෙන් හොරකම් කරපු වාහනයක්.මෙයාලගෙ වැඩේ තමයි වහන බලාගන්න එක.ඉතින් දවසක් මෙයාලට වාහනයක් ලැබෙනවා හැබැයි මේකෙ අයිතිකාරයා කවුද කියන එක එයාලම දන්නෙ නැහැ නමුත් මොවුන් කාර් එක හැමදාම කරනව වගෙ අරගෙන යනව.ඒවගේම කියන්න ඕන මේ කාර් එකේ අයිතිකාරයා එසේ මෙසේ කෙනෙක් නෙමේ කියල.ඔන්න ඉතින් ඒ කිසිම දෙයක් නොදැන අර කෙල්ලො දෙන්නත් මේ කාර් එකට නගිනව.ඉතින් කැරොලින්ගෙ ඉල්ලීම වෙන්නෙ මෙයාලව සංදර්ශනෙ ළගට ගිහින් දාන එකයි.ඔය යන අතවාරයෙ ෆ්‍රෙඩ් කියන කෙනා කැරොලින් හට බලහත්කාරකම් කරන්න යනව.ඉතින් ඔය අතරෙ එතනදි වෙන රණ්ඩුවක් කාර් එක අනතුරකට මුහුණ පානව.කාර් එක උඩ අතට පෙරලිල ගිහින්.කාටවත් හෙල්ලෙන්නවත් බැහැ.එහෙන් ඔය අතරෙ කාර් එකේ අයිති කාරයා කාර් එකට සම්ප්‍රේෂකයක් සවි කරල.ඒකෙන් එයා කාර් එක හොරකම් කරපු අය මරන්න එනව.ඉතින් මෙයාලට කාර් එකෙන් එළියට පැනගන්න පුලුවන් වෙයිද?නැත්තම් කාර් එකේ අයිතිකාරයා අතින් මැරුම් කයිද?බලලම දැනගන්නකො

2017 දෙසැම්බර් මස 01 වෙනි දින තිරගත වෙච්ච මෙම චිත්‍රපටය හට IMDb අගය 3.4 වැනි අගයක් අරගැනීමට සමත් වෙලා තිබෙනවා.ඒවගේම මෙය අයිති වෙන්නෙ Action | Thriller කාණ්ඩයි.එසේම මෙහි චරිත වලට පණ පොවන්නෙ Stephanie Schildknecht | Roxane Hayward | Tyrone Keogh | Keenan Arrison | Karl Thaning යන නළු කැලයි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය BDRip පිටපත සඳහා අදාළ වේ.

4,399 downloadsDownload Accident-2017.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,399 downloadsDownload Subtitles22 KB

18 comments

  1. Wayantha Sandaruwan

    ගොඩක් ස්තුතියි සහෝ සබට ජය වේවා දිගටම මේ වගේ නිර්මාණ අරගෙන එන්න

  2. ඉසුරු සම්පත් සිරිසේන

    සබට තුති මලේ..

  3. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රවිඳු සහෝ.
    ජයෙන් ජය.

  5. malith

    Thank you

  6. jstar

    patta bohoma sthuthi sub ekata bro... jaya

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......!

  9. gihan perera

    Thanks bro....digatama sub damu...jaya wava...God bless you....

  10. Udara Damith Dissanayaka

    ඔන්න බලන්ඩ පටන් ගන්නවා

  11. tharaka madushanka herath

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  12. shashidushmantha

    උපසිරැසියට බොහොම ස්තූතියි

  13. shenal

    thanks bro

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. originals man

    PAttaaaa

  16. chinthaka_priyadrshana

    Thanks bro

  17. mindika

    Thanks !!!!!!!!!!!!!!!!

  18. Shehan G ගනයා.

    Thnks machn.❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.