මේ මගේ හතරවන උපසිරස නිර්මාණය. මේ film එක ගැන කිවුවොත් , මේක Action / Crime / Thriller ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2017 වසරේ 15 සැප්තැම්බර් (USA) වල ඉදන් . මේක imdb rate 5.2 අගයක් අරන් තියනවා. ඇතැම් චිත්‍රපට විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයට imdb අගය වු 5.2 පමනට වැඩි බවය. මෙහි ප්…

මේ මගේ හතරවන උපසිරස නිර්මාණය. මේ film එක ගැන කිවුවොත් , මේක Action / Crime / Thriller ගනයට තමයි අයත් වෙන්නේ. මේක ලොකේ වටේ තිරගත වෙන්නේ 2017 වසරේ 15 සැප්තැම්බර් (USA) වල ඉදන් .
මේක imdb rate 5.2 අගයක් අරන් තියනවා. ඇතැම් චිත්‍රපට විචාරකයන් පවසන්නේ මෙම චිත්‍රපටයට imdb අගය වු 5.2 පමනට වැඩි බවය.
මෙහි ප්‍රධාන චරිතය වන ජෝන් ට පණ පොවන්නේ අපි කවුරුත් දන්න සුප්‍රසිද්ධ ක්‍රියාදාම නලුවෙක් වන Nicolas Cage විසිනි. මෙහි රගපාන අනෙකුත් රංගන ශිල්පීන් වන්නේ ටීනා – Anna Hutchison විසිනි. මැය 2012 වසරේ තිරගත වු The Cabin in the Woods 2012 යන චිත්‍රපටයෙන් ඉතාමත් ප්‍රසිද්ධ විය.තව මෙහි බෙතී ගේ චරිතය නිරූපණය කරන්නේ Talitha Eliana Bateman විසිනි. මැය ද Geostorm 2017 යන චිත්‍රපටයෙන් ඉතාමත් ප්‍රසිද්ධ විය.
මෙම Vengeance A Love Story 2017 චිත්‍රපටයේ කතාව ගැන කිවුවොත්,
එක්තරා රාත්‍රීයක කාන්තාවක් තම දියණිය ඉදිරිපිට සමුහ වශයෙන් දූෂණයකට කල් කරන පිරිසක් වටා මෙම කතාව විනාඩි 99ක් පුරා දිවෙනවා..මෙම දුශිතයන් තමන් නිර්දෝෂ බව ලොවට කියා පැමට එවකට සිටින හොදම නීතිඥයාව කුලියට ගන්නවා .කෙසේ හෝ මෙම නීතිඥයා මාර්ගයෙන් නීතිය ඉදිරියේදී නිර්දෝෂ වනවා.නමුත් මොවුන් මෙම නඩු තීන්දුව සමග උද්දාමයට පත්වන අතර නැවතත් අර කාන්තාවට සහ දියණියට විවිධ බලපැම් කිරිමට සැරසෙනවා. මෙයින් කම්පනයට පත් වන අර කාන්තාව සියදිවි හානී කරගැනීමට පවා පෙලබෙන අතර, එක්තරා අවස්තාවක හමුවු පොලිස් නිලදාරියකු නිසා නීතියට ඒහා ගිය දඬුවම් දුශිතයන්ට ලබා දීමක් වටා මේ කතාව දිග හැරෙයි…
මෙහි තව දෙයක් ගැන කියන්නම ඔනේ ඒ ගැන ,මෙහි රැපගත කෙරිමට විශේෂ ස්ථාන තොරා ගැනිමට නිශ්පාදකයන් උනන්දු වෙලා තියනවා ඒ ස්ථාන තමයි American Falls, Niagara Falls, New York, USA සහ Atlanta, Georgia නමුත් මෙම චිත්‍රපටය මගින් ඉපැයූ ආදායම ගැන සදහන් නොවීමත් පුදුමයට කරුණකි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
42 downloadsDownload Vengeance-A-Love.-Story-2017.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/ChaminEkanayaka1-e1475524811333.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමින් ඒකනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-10-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමින් ඒකනායක
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
Subtitles
30 comments
Niroshan
Prabodha Madhusankha Hettiarachchi
Thank u bro sub ekataaa...
Bobby
thank you very much
gihan perera
Thanks bro...make story eka maru...good luck and good job....god bless you and keep continue it...
Kanchaka
Thanks Bro............
Chamindalakruwan
Sub ekata tnz bro..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
avishka_nethmina
thanks machooo
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Himantha
Nicolas aiya inwanam aniwa balanawa Thax sub akata digatama sub danna bro.
dsn
super film bro...
niyamai
karagena yana weda sarthaka weva....
puluwannam "KICKBOXER " Film eke bluray update eka denna...
Suranjan
Thanks machan......jayawewa.......!
Naween Lakshan
Sub ekata Thanks Bro
Nadeeshan15
Ela ela digatana sub dala hoda film denna.jaya wewa..
dagi1
niyamai saho niyamai
Buddi
Thanks.......
malith
Ela ela
ranga11112
උපසිරැසියට ස්තූතියි සහෝ
Bandara 1976
Thanks brother
kolitha
Thanx bro....
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා...
tharidu sagara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජය වේවා...
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චාමින් සහෝ.
ජයෙන් ජය.jagath55
Thanks
hiruni
Thankzzzz bro sub ekata
dilipvijethunga
Thank you
Dewadithya
Thanks for Sub
Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

tnx muchan sub ekata :)