ටිකක් සම්ප්‍රධයෙන් බැහැර නමුත් පරණ Drama ටිකක් කරපු එකේ මේ සුදානම ඊට සම්පුර්ණයෙන්ම වෙනස් කණ්ඩයක් කිහිපයක් නියෝජනය කරන සලරුවක් ඔබ වෙත ගෙන එන්න. මේක Action, Horror, Thriller කියන කාණ්ඩයන් තමයි නියෝජනය කරන්නෙ. 2018 වසරේ අප්‍රේල් 20 වැනිදා නිකුත් වුන මේ නිර්මාණය මමත් දුටු සැනින් තවත් රේටින් අඩු වැඩකට න…

ටිකක් සම්ප්‍රධයෙන් බැහැර නමුත් පරණ Drama ටිකක් කරපු එකේ මේ සුදානම ඊට සම්පුර්ණයෙන්ම වෙනස් කණ්ඩයක් කිහිපයක් නියෝජනය කරන සලරුවක් ඔබ වෙත ගෙන එන්න. මේක Action, Horror, Thriller කියන කාණ්ඩයන් තමයි නියෝජනය කරන්නෙ. 2018 වසරේ අප්‍රේල් 20 වැනිදා නිකුත් වුන මේ නිර්මාණය මමත් දුටු සැනින් තවත් රේටින් අඩු වැඩකට නැති Horror එකක් වෙන්න ඇති කියා අත්හැර දැම්ම. මොකද ඒ වෙනකොට මේ වෙනුවෙන් ලැබිල තිබ්බේ යන්ත්නම් 5 දශම ගණනක අගයක්. නමුත් ඊයේ (අප්‍රේල් 28 වැනිදා) වෙනත් යමක් හොයමින් ඉන්න අතරේ ආපහු මේ සලරුව වෙනුවෙන් වෙන් වුන IMDB පිටුව දකිනකොට ඒ අගය බොහොම ඉහල ගිහින් මටම පුදුම ඉතින් ඕන එකක් වෙන්න බලන්න හිතාගෙන අරගත්ත චිත්‍රපටය ඇත්තටම හොඳ චිත්‍රපටයක් කියන එකයි මගේ හැඟීම. මහා පරිමාණ නිෂ්පාදන පිරිවැයක් නොතිබුනා වුනත් ඔවුන් සතු මුදලෙන් විශිෂ්ඨ ලෙස ක්‍රියාදාම, ආලෝක කරණය වගේම කතාවක් ගොඩනගන්නටත්, CGI තාක්ෂණය විශිෂ්ඨ ලෙස යොදාගන්නටත් මේ සලරුවේ නිර්මාපකයන් සමත් වෙලා තියනව.
Ben Jagger ගේ අධ්‍යක්ෂනයක් වන මෙය ඔහු සහ Dean S. Jagger ගේ පිටපතක් ඇසුරෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ. මෙහි ප්‍රධන චරිතය වෙනුවෙන් පණ දෙන්නෙත් Dean S. Jagger ම තමයි ඔහු තමයි Game of Thrones හි ස්මෝල් ජෝන් අම්බර් ලෙස චරිත නිරුපනය කරන්නෙත්, ඊට අමතරව Scorched Earth, The Hunter’s Prayer වගේ නිර්මාණ වෙනුවෙන් පවා ඔහු තමුන්ගේ දායකත්වය ලබා දී තිබෙනව. ඊට අමතර Corey Feldman (Stand by Me, The Lost Boys, Gremlins), Rutger Hauer (Sin City, The Hitcher, Blade Runner), Fernanda Romero වගේම සුප්‍රසිද්ධ Malcolm McDowell මෙහි චරිත නිරූපණය කරනව. පැය 1 කුත් මිනිත්තු 34 ක් පුරා දියවන මේ සලරුව ලබාගෙන ඇති IMDB අගය 7.6 ක් ඒ චන්ද 2400+ ගණනකින් ඉතින් අර මම උඩ කිව්ව දේ දැන් පැහැදිලි ඇති නෙව.
කතාව මෙහෙමයි, කොර්බන් නෑෂ් කියන්නේ පොලිස් නිලධාරියෙක්, තමුන් නීතියේ රැහැනට කොටුකරගත් ළමා අපයෝජකයෙක් නීතියෙන් ගැන්විම ගැන දුකෙක් තැබෑරුමකට වෙලා පරණ මිතුරෙක් සමඟ මදුවිත තොල ගාමින් ඉන්න මොහොතක ඔහු වෙත එන අමුත්තෙක් ඔහුට අමුතුම කතාවක් කියනව. ඒ තමයි ඔහු නෑෂ් පවුලේ අවසන් පුරුක බවත් ඔහුගේ පියා සහ ඔහුගේ පරම්පරාව පිෂච දඩයක්කරුවන් බව. මේ වෙනකොටත් තමුන්ගේ මව සහ පියාගේ අභිරහස් ඝාතකයන් ගැන හරි තොරතුරක් නොදත් මේ තරුණ රහස් පරීක්ෂකවරයා මේ සියල්ල එකක් බොහොම කැළඹීමටත්, ව්‍යාකූලත්වයටත් පත් වෙනව. නමුත් ඉක්මණින් රහස් හොයා යන ඔහුට දැනගන්නට ලැබෙනව නගරයේ පුද්ගල අතුරුදහන් වීම් ඉහල ගොස් ඇති හැටි… මේ සියල්ල ගැන හොයමින් යන ඔහු සිරකරුවෙක් වෙනව ඔහු මේ පසුපස ලුහුබදින පිරිසගේම… මරණ මරණය දොරකඩ තරුණියකගේ පිහිටෙන් ජීවිතය ගලවා ගන්නා නෑෂ්ගේ නවතම මෙහෙයුම ඒ තරුණිය මේ පිශාච නිවහනෙන් ගලවා ගැනීමයි… ඉතින් ඒ කොහොමද බලන්න ඔබට භාරයි…
සැකයි වගේ නම් පුර්ව ප්‍රචාරක පටය බලලම ඉන්න. ඒ වගේමයි මේකත් පොඩි හිටියන්ට නම් හොඳ සිනමා නිර්මාණයක් නෙමෙයි. එහෙනම් ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
36 comments
sachintha
kosala1980
thnks bro
pubudu prasanna
ai bn mee 18+ ma denne??????
Panther
Elma saho thanx sub akta
Kilan
Thankz Ekmanatama Dunnata....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
lahiru sadaruvan
thank you so much brother..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sandun Lakshan
E l a m a ...................
sampath n perera
උපසිරැසියට බොහොම ස්තූතියි
Gihan senawi 4245
Me film eka downlod karanna barida
gihan perera
Thanks bro....good job and god bless you...keep continue it...Well done....Rampage (2018)movie ekatath sub danne balanne ekmanata..niyama movie ekak..
Bandaramudiyansi
Proud Mary 2018 මරු ෆිලුම ... ඔක්කම ආපු ගමන් ගත්තට මොකෝ බොහොම නිවාඩුව බලන්නෙ. බොහොම සතුටුයි ජය ...
MAHELA JAYASINGHA
Patta
madhawanuwan
Ela kollo ela
dagi1
supiri film eka sub niyamai
darshana100
ela saho
ranga11112
Thank you Bro
ranga11112
උපසිරැසියට ස්තූතියි සහෝ
malith
Ela ela
MAALnath
Thanks ................good luck ......................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Kaveen Gayath
Thanks bro jayawea
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Heshan.N.W
fear the walking dead sub plz
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සමීර සහෝ.
ජයෙන් ජය.eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Chalithamanaram
නියම වැඩක් එල
Milindapriyalal
Ela
AsithaDilruwan
ela ela saho thanks
Madusha_fdz
NIyamai
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Dewadithya
Thanks for Sub!
nilanka
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ස්තූතියි සමීර අයියේ...
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජය...
Unbreakable 2000 ෆිලුමටත් සබ් දෙන්න පුලුවන්ද...
මම බලපු තවත් සුපිරි ෆිලුමක්...
සබ් නැති එකනම් අපරාදේ...