ඔයාලට මොකද හිතෙන්නේ රෑට නිදාගෙන උදයේ අවදි වෙන කොට අපේ රට වෙන රටකින් ආක්‍රමණය කරලා තිබුනොත්. හිතා ගන්නත් අමාරුයි නේද මොනවා කරන්නද කියලා. රටම හිරගෙයක් උනා වගේ. හරියට අතීතයේ අපේ මුතුන් මිත්තෝ සුද්දෝ, පරංගි එක්ක සටන් වැදුන හැටි මනසේ ඇඳෙනවා. මම මේක බලන්කොටත් මට ආවේ ඒ වගේ හැඟීමක්. මොන දේ උනත් හැම කෙනෙක්ම…

ඔයාලට මොකද හිතෙන්නේ රෑට නිදාගෙන උදයේ අවදි වෙන කොට අපේ රට වෙන රටකින් ආක්‍රමණය කරලා තිබුනොත්. හිතා ගන්නත් අමාරුයි නේද මොනවා කරන්නද කියලා. රටම හිරගෙයක් උනා වගේ. හරියට අතීතයේ අපේ මුතුන් මිත්තෝ සුද්දෝ, පරංගි එක්ක සටන් වැදුන හැටි මනසේ ඇඳෙනවා. මම මේක බලන්කොටත් මට ආවේ ඒ වගේ හැඟීමක්. මොන දේ උනත් හැම කෙනෙක්ම තමන්ගේ රට ගැන කැක්කුමක්,හැඟීමක් තියෙනවා. මොකද මොන රටක හිටියත් කාටත් තමන් ඉපදුන රට තරම් ඉස්තරම් රටක් මේ විශ්වයෙන්ම හොයා ගන්න බැහැ ඒක මම හොඳින් අත්විඳින නිසා මේ කතාව හිතට වැදුනා.
අද දෙන්න යන මේ අලුත් සලරුවත් ඒ වගේ කතාවක් පදනම් කරගෙන් නිපදවුන එකක්. මෙහි එන කතාව අර මම කියපු මුල් වාක්‍යය මගින් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ සලරුව මීට කලින් 1984 දී මේ නමින්ම නිෂ්පාදනය වෙලා තිටෙනවා. එහි නැවත නිෂ්පාදනයක් විදිහට තමයි Red Dawn (2012) අද අපිට දකින්න ලැබෙන්නේ. 2012 නොවැම්බර් 21 ඇමෙරිකාවේ තිරගත කිරීම් ආරම්භ කල මේ කතාව Dan Bradley ගේ අධ්‍යක්ෂණය යටතේ සහ Chris Hemsworth, John Hutcherson සහ Jefrey Dean Morgan කියන දැකලා පුරුදු රංගන ශිල්පීන් ගේ රංගන දායකත්වයෙන් හැඩ වෙලා තියෙනවා. Chris Hemsworth ඔයාලට මතක ඇති Thor(2011), Cabin in the Woods(2011), Snow White and Huntsman(2012) සහ Avengers (2012) යන සලරූ වල ප්‍රධාන චරිත නිරූපණය කළා. John Hutcherson මෑතකදී දකින්න ලැබුනා The Hunger Games (2012) චිත්‍රපටයේදී.
එහෙනම් කතාව ටිකක් විතර කියන්නම්, මේක ඇමෙරිකාවට උතුරු කොරියාව සහ රුසියාව එකතු වෙලා කරන ආක්‍රමණයක් ගැන කියන්නේ. මෙහෙම කිව්වට ඇත්තටම නම් ඒක කරන්න පුළුවන් පහසු දෙයක් නෙමේ. ඉතින් ආරම්භයේදී පෙන්වන්නේ මව මිය ගිය පවුලක පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ඇමෙරිකානු නාවික හමුදා සෙබලෙක්. මල්ලි තවමත් පාසල් යන වයසේ ඉන්න ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙක්. මෙයාලගේ පියා පොලිස් නිලධාරියෙක්. ඉතින් මේ නාවික සෙබලා තමන්ගේ නිවාඩුවට ගෙදර එනවා. ඇවිත් මල්ලිගේ තරඟයක් එහෙමත් බලලා ගෙදර එන අතර තුර මුළු ප්‍රදේශය පුරාම විදුලි විසන්ඳි වීමක් වෙනවා. පසුව මෙයාලගේ පියා ඒ රාජකාරී වලට යනවා පුත්තු දෙන්නව නිවසේ රඳවලා. ඊට පසුදා උදේ බලන කොට අර රෑ නිදා ගන්න කොට තිබුණ රට නෙමේ තියෙන්නේ, රට ආක්‍රමණයකට ලක් වෙනවා.
ඉතින් මෙයාල මේ අතරතුර කෙසේ හෝ ගැලවිලා තැනින් තැන සැඟවෙලා ඉන්න ගමන් අර ආක්‍රමණය කල උතුරු කොරියා කපිතාන් කෙනෙක් ගේ අතින් පියා මරුමුවට පත් වෙන්නේ දෑස් ඉදිරිපිටමයි. එතනින් තමා මෙයාල සටන් අරඹන්නේ. අර බාල සහෝදරයාගේ පෙම්වතිය සතුරු හමුදාවේ හිරකාරියක් බවටත් පත් වෙනවා. මෙයාල තමන්ගේ රට රැක ගන්න, තමන්ගේ පවුල් රැක ගන්න, ඉන්න තැන රැක ගන්න කරන්නේ මොනවද කියලා බලලම දැන් ගනිමු. මේ චිත්‍රපටයේ DVD කොපිය අන්තර්ජාලයට නිකුත් උනේ ඊයේ උදේ දවසකින් වැඩේ අහවර කර ගන්න හැකි වුනා. මොකද අපේ යාලුවෝ අපේ සබ් එකක් එනකන් බලන් ඉන්නවා මේ වගේ ඒවා බලන්න. ඔන්න එහෙනම් බලන්න තමා තියෙන්නේ, යන එන ගමන් ගුණ දොස් කියල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මේ වගේ නවතම චිත්‍රපටි උපසිරසියක් සමඟ මුණ ගැසෙන තුරු ඔබ සැමට ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
7,044 downloadsDownload Red.Dawn_.2012.zip73 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
100 comments
MaDUKZz
quik
thanks
elakiri
එලම කිරි මම ආසම නළුවෙක් ඉන්නේ තෝර් :)
lasidu
ලොවෙත් නෑ මේක නම් එනකම් බලාගෙන උන්නු පට්ට ෆිල්ම් එකක්
ns
බොහොම ස්තුතියි.....
chami
jayama weywa...thxz
venura
elakiri ne hasanatha,,,,, sub aka ela
Bandula
thnxxxxxxxxxxxxxx
rusuru | රුසිරු
ජයම වේවා ඔන්න බාන්න දැම්ම
ccnp
Thanks
tharanga
පට්ට පට පට..... අනිවා බලනවා ජය
Fernando
niyamai ... ela
samaith4
සුපිරි වැඩක්
උදාර
හසන්ත ඔයාගේ සබ් නියමයි./.. හොදට වැඩේ කරනවා..දිගටම උපසිරස දෙන්න ශක්තිය ලැබේවා !
hk_rabbit
oya thiyenne aluthma baduwak.
thanks machan.
baiscope.lk ma thamaganidu
මරු ෆිල්ම් එකක් නේ පට්ට
බාන්න දැම්මwow
wow... maru :)
kalinga
නියමයි මචං
ඔහොම යන්'
වැඩේ මල් 7 යි
f_live
ජය වේවා සහෝලට
chandana
maxxxaa
was
මේක එනකම් මග බලාන උන්නේ ආව ගමන් දුන්න එකට පින්
aruna
baanna damma thx
vass
thnx saho oya nam niyamai
Dilan-
mamath asama actor kenek.
chamath cafe
ඔන්න පින්තුරේ දැක්ක ගමන්ම බාන්න දැම්ම. ජය
upali
Thanks lot
eraNga
elakiri hasanatha all the best
wall e
ලොවෙත් නෑ නේ , මේක එලම කතාවක් නේ , ජයවේවා බය්සිකොප් සහ හසන්තට
kapila
JAYA WEWA!
දනුක
සුපිරි
g-a-n-d-u
නියම පහරක් පට්ට නළුවෝ කිහිප පොළක්ම ඉන්නවා නේ
Rashmika
ela ela.....gr8 work...
malinga
movie eka download kara vitarai sinhalath dala patta pata pata tnx macho
“චූටී මල්ලි”
අම්මො එලම කිරි බන්
මේ වගෙ පට්ට පතුරු එවා දිගටම දෙන්න කොල්ලොnilupa
thnks
නලියා
කියලා වැඩක් නැ හසන්ත සහෝ..
මේක එනකම් උන්නේ.. අනිවා සිංහල එක්ක බලන්නමයි
හිටියේ..ස්තුතියි වේවා ඔං බා ගාත්තා
ජය වේවා...thusitha
එල
lasanatha!!!!!!
පට්ටම ෆිල්ම් එකක් මේක.. ජය
Harsha Lahiru
Thanks Bro
dineth
maxxa macho thawath susb denna
Gayan
elaz thnxz
එරංග
හසන්ත දුන්නොත් පට්ට එකක් තමා :)
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.අපි දන්නව ඔයා මාරම ඉක්මනට සබ් දෙනව කියල.කොහොමත් ඉතිං ඔයාගෙන් සතියට සබ් 5ක් වත් දෙනකං බලන් ඉන්නෙ.මේ ෆිල්ම් එක නම් මරු ඇති.දැන්ම බාන්න දැම්ම.ජයවේවා.බොහෝ...........................ම ස්තූතියි...!
yasomal
ජය වේවා හසන්ත ඔයා සබ් එලට දානවා
vass
maxxa sub nam baiscope.lk
Sanjeewa
thanks ayya
Shan ගමගේ
බොහෝම ස්තුතියි හසන්ත සහෝ ඉක්මණට මේ මුවි එකට සබ් දුන්නට....මේකට සබ් දෙනකන් තමයි බලාගෙන හිටියේ.... :D
chanaka
bamu baamu
මාක් සුකර්බර්ග්
රුසියාව කෙසේ වෙතත්ත් උතුරු කොරියාව නං ඇමරිකාව ආක්රමනය කරන්න ප්ලෑන් ගහන්න ගත්තු ගමං ඇමරිකාවෙන් ගේම දීල ඉවරයි ලොල් :P
teshan
නියමයිග.මේක දානකන් බලන් හිටියේ.....maxxaaaaa
Advertisement
patta patta macho