අපේ රටේ හීන පොත් වල ප්‍රින්ට් කරල විකුනනවා සතියකින් බර අඩු කරගන්න සුදෝ සුදු වෙන්න හැබැයි ලොකුම පිස්සුව හැදෙන්නෙ… ඉන්ජිනේරු, වෛද්‍ය, කලමනාකරන පාඨමාලා වලට බඳවගන්නකොට… ලස්සන කාර් එකක, හොඳ සූට් එකක, හොඳ පඩියක ටිකට් එක වෙන්නෙ මෙන්න මේ බඳවා ගැනීම තමයි. ඒ හීන දකින්නෙ දෙමව්පියො. ඒත් ඒවා හැබෑ කරන්නෙ දරුවො.…
අපේ රටේ හීන පොත් වල ප්‍රින්ට් කරල විකුනනවා
සතියකින් බර අඩු කරගන්න
සුදෝ සුදු වෙන්න
හැබැයි ලොකුම පිස්සුව හැදෙන්නෙ…
ඉන්ජිනේරු, වෛද්‍ය, කලමනාකරන
පාඨමාලා වලට බඳවගන්නකොට…
ලස්සන කාර් එකක, හොඳ සූට් එකක, හොඳ පඩියක
ටිකට් එක වෙන්නෙ මෙන්න මේ බඳවා ගැනීම තමයි.
ඒ හීන දකින්නෙ දෙමව්පියො.
ඒත් ඒවා හැබෑ කරන්නෙ දරුවො.
ඒකත් මරු සර්කස් එකක්.
අපේ කතා නායකයා…
සට්ටු හෙවත් සත්යේන්ද්‍ර ඩුබේ!
අවුරුදු හතරකට එයා කෝටා එකේ,
ඒ කියන්නෙ ඉන්දියානු අධ්‍යාපන ෆැක්ටරියෙ
ඉත්තෙක් වෙලා.
සට්ටුගෙ තාත්තා, ඒ කියන්නෙ යෝගේශ්
එයාව හොඳ පහසුකම් තියෙන තැනක නැවැත්තුවා.
එයාගෙ ෆෝන් එකේ සල්ලි තියෙන්නෙ ගෙදරින් හරි
අක්ක නූපූර්ගෙන් කෝල් එන්න විතරයි
සට්ටු ඉන්න ගෙදර අයිතිකාරයම තමයි සට්ටුගෙ බාරකාරයා වුනේ
සට්ටු දත් බෙහෙත් එකක් ගන්නවත්
එලියට යන්නෙ නැහැ කියල එයා තහවුරු කරගන්නවා
ඒ රාජකාරිය වෙනුවෙන් එයා රුපියල් දාහක් වැඩිපුර ගන්නවා
ඒක විහිලුවක් නෙවෙයි…
දත් බෙහෙත් එකක් ගන්න එලියට යන එකෙන්,
විනාඩි දහයක් නාස්ති වෙන්න පුලුවන්
ඒ විනාඩි දහයෙන් මේ ළමයට ගනන් තුනක් හදල ඉවර කරගන්න පුලුවන්.
මේ ඉතුරු කරගත්තු විනාඩි, ගනන් වලින් පිරුනු
දවස්, මාස, අවුරුදු ගනන් ගෙවිල ගිහින්…
එයාගෙ මේ කෝටා එක ඉවර වෙලා,
ඉන්ජිනේරු පීඨයට ඇතුලත් වීමේ විභාගයට පෙනී සිටිනවා
අවුරුදු ගානක මහන්සියෙන් වැඩක් උනාද නැද්ද කියන එක
පැය තුනකින් තීරනය කරනවා
තාත්තගෙ හීනෙ තමන්ගෙ ඉරනම කරගෙන ජීවත් වෙනවා
මේ ඒ සට්ටුලගෙ කතාව.
3 Idiots චිත්‍රපටියෙ මතක ඇතිනෙ අමීර් කාන් වෙන කෙනෙක් වෙනුවෙන් ඉන්ජිනේරු විභාගෙට පෙනී සිටිනවා. මේ චිත්‍රපටියෙ තියෙන්නෙත් එහෙම කතාවක්. අපේ රටෙත් ළමයින්ව විභාග පාස් කරවන්න ළමයින්ටත් වැඩිය මහන්සි වෙන්නෙ අම්මල තාත්තල. ඉන්දියාවෙත් එහෙමම තමයි. තමන්ගෙ දරුවන්ව විභාග වලින් සමත් කරවන්න තාත්තල මොන වගේ දේවල්ද කරන්නෙ කියල මේ චිත්‍රපටියෙන් බලා ගන්න පුලුවන්.
2019 අවුරුද්දෙ ජනවාරි 18 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Soumik Sen. මිශ්‍ර ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටියෙ රංගනයෙන් දායක වෙන්නෙ Emraan Hashmi, Shreya Dhanwanthary, Snighadeep Chatterjee, Manuj Sharma සමගින් Nawal Shukla. සංගිත අධ්‍යක්ශනය කරන්නෙ Rochak Kohli, Guru Randhawa, Krsna Solo, Kunaal-Rangon, Agnee සහ Soumik Sen. ගී පද රචනය Manoj Muntashir, Kumaar, Kunaal Verma, Guru Randhawa සහ Juhi Saklani.
බාරගෙන ගොඩක් කල් වුනත් ඉවර කරගන්න ටිකක් කල් ගියා. ඒ ගැනත් සමාවෙන්න. ඉතින්, හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. තවත් චිත්‍රපටියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HQ HD පිටපත් සඳහා ගැළපේ.
8,024 downloadsDownload Why-Cheat-India-2019.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
38 comments
pawan shamika
Lithum2011
Thanks
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi aub ekata...
gihan perera
ස්තුතියි සහෝදරී ගොඩක්.....හොඳ copy එකක් නේද...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
aks
Thanks...
dsdkavishka
Thenks sis
Dushandc
THANKS ******
Nilush Angana
Sub ekata thanx
subodha
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි......!
virajkd
thanks for sub
Isurusandeepa007
thanks
sirignana
sub file eke mukuth ne
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ranga11112
thanks nangi
බොබී
ඉම්රාන් හෂ්මි වෙනස් ෆිල්ම් වලට ගිහින් වගේ. මේ සබ් එක දුන්නට ස්තූතියි.
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
yeshu
tnx
YasasPerera
Thanks sis.. best of luck
Udaya Saman
උපසිරසියට බොහොමතුති ඔන්න එහෙනම් බෑවා
Anonymous
Tnx
Pramod
Tnx
vas0303
Thank you
sayu
subtiles add kalama kotu kotu pennanne. eka hada ganne kohomada?
D.Chamara
bohoma sthuthi sis
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
polaya
Do it for the people ,who want to see you fail
Thank you..N_R
Thank You.
Harsha6999
බොහොම ස්තුතියි ඹයාට
Cool_maths
Thnx sis..
Lasantharathnasirirox
බොහෝමත්ම ස්තුතියි නංගියෝ සිංහල උපසිරැසියට..,,ජයවේවා !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
gihan boy
Elaaaa...thanxxxxxx
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු ආ..
ජය!ricadodamien
Thank U Muthu Ama & baiscope team for the sub, all the best to baiscope team..........
Asnjana_Lahiru
tnqqqq jaya wewaa!!!
thilz
thsnk you
Dilruk lahiru
thanxxx digatama sub denna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanx