Watch Trailer

Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද? ඔයාට මතක මුල්ම දේ මොකක්ද? ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්, මොකක් හරි සිදුඋන දෙයක්. ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා. නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ. ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ. මට කියන්න. කවුද ඇයව පැහැරගෙන ගියේ? ඔ…

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද?
ඔයාට මතක මුල්ම දේ මොකක්ද?
ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්?
මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්,
මොකක් හරි සිදුඋන දෙයක්.
ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා.
නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ.
ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ.
මට කියන්න.
කවුද ඇයව පැහැරගෙන ගියේ?
ඔයා මගේ දුවව ඔයාගෙ ජීවිතේ පරදුවට කියලා හරි රැකගැනීම තමයි විය යුතුව තිබුනේ.
ඔයා ඔයාගෙ රාජකාරිය හරියට කරානම්,
ඔයත් මැරිලා…..

මෙදා පාර රේ බ්‍රෙස්ලින්ට පැවරෙන්නේ හිර ගෙයකින් පැන යාමක් නෙවෙයි. පැහැරගෙන ගිහින් හිර කරලා තියන් ඉන්න කෙනෙක්ව බේරගන්න. එහෙම පැහැරගැනීමට ලක් වෙන්නේ හොන්කොන් වල බිලියනපතියෙක්ගෙ දුවෙක් වන ඩායා සැන්ග්. මේ ගෑනු ළමයව පැහැරගත් කෙනා එතනින් නවතින්නෙ නෑ. රේ බ්‍රෙස්ලින්ගෙ පෙම්වතිය වන ඇබිගේල්වත් පැහැරගන්නවා. එහෙම පැහැරගෙන ගිහින් රඳවගෙන ඉන්නේ රුසියාවේ බෙලාරුස් නගරයේ ඉඳලා සැතපුම් 200ක් විතර එහා තියෙන පරණ බන්ධනාගාරයක. ඒ බන්ධනාගාරේ හ‍ඳුන්වන්නේ Devil’s Station හෙවත් “යක්ෂයාගේ නැවතුම” කියන නමින්. නමින්ම තේරෙනවනේ බන්ධනාගාරේ ගැන. ඒක අධි ආරක්ෂිත බන්ධනාගාරයක්. ඒ වගේම වංකගිරියක්.

Sylvester Stallone, Dave Bautista සහ 50 Cent වැනි සුපිරි නළුවන් කිහිප දෙනෙක් සමග Jin Zhang සහ Harry Shum Jr. යන සුපිරි සටන් නළුවන් දෙදෙනා ද මේ චිත්‍රපටිය සඳහා රංගනයෙන් දායක වෙනවා. IMDb අගය 4.4 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මුලින්ම තිරගත උනේ 2019 ජූනි 21 දින වියට්නාමයේදී. Action | Thriller ගණයට වැටෙන මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ John Herzfeld විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Lionsgate සමාගම. ධාවන කාලය විනාඩි 97ක් ලෙස දක්වා තිබුනත් මේ චිත්‍රපටිය තිරගත වෙන්නේ විනාඩි 88ක පමණ කාලයක් පමණයි. එයට හේතුව මේ චිත්‍රපටියේ ඇතැම් කොටස් තිරගත වීමට පෙර ඉවත් කර තිබීමයි. මේ චිත්‍රපටි මාලාවේ දෙවෙනි චිත්‍රපටිය පළමු එක තරම් සාර්ථක නොවුනත් ප්‍රේක්ෂකයින්ගේ අදහස් දැක්වීම් අනුව දෙවෙනි චිත්‍රපටියට වඩා මේ තුන් වෙනි චිත්‍රපටිය සාර්ථක බව පැවසෙනවා.

මෙම චිත්‍රපටි මාලාවේ මීට පෙර ආපු චිත්‍රපටි දෙක වන Escape Plan සහ Escape Plan 2:Hades යන චිත්‍රපටි දෙක ඔයාලා බැලුවනම් ඔයාලා දන්නව ඇති රේ බ්‍රෙස්ලින් කියන්නේ මොන වගේ චරිතයක් ද කියලා. ඒ වගේම ඔහුගෙ යහළුවන් වන ට්‍රෙන්ට් සහ හෂ් ගැන. ඉතිං යාළුවනේ, කවුද මේ කාන්තාවන් දෙදෙනෙක් පැහැරගන්න පුද්ගලයා.? ඇයි ඔහු මෙහෙම පැහැරගන්නේ? මොකක්ද මේ කොරියන් ගෑණු ළමයටයි රේ බ්‍රෙස්ලින්ගෙ පෙම්වතියටයි තියෙන සම්බන්දේ? මෙදා පාර රේ බ්‍රෙස්ලින් සිර ගේ බිඳීමට මොන වගේ උපක්‍රමයක් ද යොදන්නේ? රේ බ්‍රෙස්ලින්ට මේ අයව බේරගන්න ලැබේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. ජයවේවා!

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත

18,836 downloadsDownload Escape-Plan-The-Extractors-2019.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

18,836 downloadsDownload Subtitles27 KB

79 comments

  1. Amila Mudalige

    Sub ekta Thanks

  2. Gihan Lakmal

    ikmanatama dunnata thanks ....supiri..............
    Web eke tag line dal na eka hadanna.............

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata....
    Jaya wewa.!

  4. චානක ඉඳුනිල්

    Thanks for the sub

  5. Madura J Kawshalya

    සබට බෙහෙවින් තුති සහෝ ..

  6. Thilankadissanayake

    thankss

  7. Rumesh Asanka

    thank you

  8. Nilush Angana

    Sub ekata thanx

  9. vas0303

    Thank you

  10. subodha

    Thanks

  11. Bandarajbandara

    ස්‍තුතියි

  12. Naveen Rangana

    Thank for Subtitle.............
    Jayawewa..............!!!!!!!!!!!

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. AsithaDilruwan

    ela saho thanks

  15. Asitha.pramoth

    Thanx bro

  16. wnrodrigo

    Good work friend, Thanks!

  17. praneeth01

    sub eka thanks

  18. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    උපසිරැසිය දෙනකන් බලන් හිටියේ බොහෝම ස්තුතියි සහෝ..!

  19. Bobby

    Thank you very much Dinidu for the sub

  20. Sandunprabath1230

    Thanks machn

  21. prageeth

    thanks bro

  22. dasun071

    Extended version ekak en nathi waida?

  23. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  24. aks

    Thanks...

  25. Ishan Madusha

    ස්තූතියි සහෝ උපසිරැසියට

  26. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ෆිලුම කොච්චර අවුල් උනත් ස්ටැලෝන් ඉන්න එක්ක නොබලා ඉන්න බෑ..ජය වේවා..!

  27. Ayesh Prashan

    Thank You

  28. dskumara

    Thanks

  29. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    3 වෙනි එකත් ඉක්මනටම ඇවිත්...

  30. tharaka1.30

    Thank you Bro...

  31. Cavil

    Thanks for the Sub.

  32. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා...!

  33. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා...!

  34. suranuwan

    thanks bro....

  35. wajira

    Thanks for sub

  36. Suranjan

    Thanks machan.....jayawewa.....!

  37. avishka360

    Thanks

  38. sumudunamal

    Thanx bro...

  39. jagath55

    Thanks

  40. Rukshan37

    Ela ela

  41. Farmchemie_Roshan

    Thanks bro...

  42. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  43. geethkamal

    tnx for the sub. jaya wewa

  44. lasantha gomes

    thanx 4 sub

  45. Sasanka Dilhan

    බොහොම ස්තූතියි උපසිරැසි වලට

  46. navindu nimantha

    thanks broo

  47. isururko

    ටැන්කු බොක්ක සබට

  48. madushmadush

    Wawa

  49. akalankagayan

    Thnx..........

  50. YasasPerera

    thanks bro

Load more comments