කට්ටිය හොදින් ඉන්නවද? අදත් ඉතින් ගිය අවුරුද්දේ බාර දුන්න චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවේ. ෆිල්ම් ඒක ආවේ 2018 නොවෙම්බර් වල ඒත් බ්ලුරේ කොපි එකක් අවේ ජනාවාරි අන්තිම වගේ. කොහොම කොහොම හරි මගේ වඩාත් බැලන්ස් කරන සබ් එක ගහල ඉවරකරගන පුළුවන් වුනා. කතාව ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama/Thriller වර්ග…

කට්ටිය හොදින් ඉන්නවද? අදත් ඉතින් ගිය අවුරුද්දේ බාර දුන්න චිත්‍රපටියකට උපසිරැසි අරගෙන තමයි ආවේ. ෆිල්ම් ඒක ආවේ 2018 නොවෙම්බර් වල ඒත් බ්ලුරේ කොපි එකක් අවේ ජනාවාරි අන්තිම වගේ. කොහොම කොහොම හරි මගේ වඩාත් බැලන්ස් කරන සබ් එක ගහල ඉවරකරගන පුළුවන් වුනා.
කතාව ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama/Thriller වර්ගයට. පැය දෙකකුත් විනාඩි අටක ධාවන කාලයක් තියන මේ කතාව අධ්‍යක්ෂණය කරන්නේ Steve McQueen. මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.1 අගයක් හිමිකරගන්නකොට rotten tomatoes වෙබ් අඩවිය මේ කතාවට 91% අගයක් දීල තියනව. නළුනිලියෝ විදිහටත් ඉන්නේ හුරුපුරුදු කට්ටිය ටිකදෙනෙක් නම් වලින් කියනවා නම් Viola Davis (suicide squad එකේ amanda waller රගපාන කෙනා), Liam Neeson (මෙයා ගැන ඉතින් වෙනම කියන්න ඕන නෑ නේ), Daniel Kaluuya (ඔයාල Get out movie ඒක බැලුව නම් මෙයා තමයි එකේ ප්‍රධාන චරිතය කරේ ඒවගේම බ්ලැක් පැන්තර් වලත් හිටිය), Michelle Rodriguez (මෙයා ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ), Elizabeth Debicki එක්ක Colin Farrell කියන සෙට් එක තමයි.
කතාව ගැන බැලුවොත් වෙරෝනිකා රෝලින්ග්ස් කියන්නේ වෘතීය අපරාධ කාරයෙක්ගේ බිරිදක් ඒත් එයාගේ කිසිම සම්බන්දයක් නෑ එයාගේ මහත්තයාගේ අපරාධ කටියුතු වලට. ඔය අතරේ එක වැඩක් අතරතුරේදී වෙරෝනිකාගේ මහත්තයි එයාගේ මුළු කණ්ඩායමයි මැරෙනවා පොලිසියෙන් වෙඩි තියල. එයාල ඉන්න වෑන් එකට වෙඩි තියනකොට වෑන් එක පුපුරණ එක තමයි වෙන්නේ. වෑන් එක පුපුරණ වෙලාවේ වෑන් එක ඇතුලේ ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් සල්ලි වලින් තියනව ඒවත් එක්ක තමයි ඔක්කොම ගිනි අරගෙන විනාශ වෙලා යන්නේ. වෙරෝනිකාගේ මහත්තය හැරී මේක හොරකන් කරන්නේ එයාලගෙම පළාතේ ඉන්න තවලොකු අපරාධකාරයෙක්ගෙන්, කොහොම හරි මම දැන් මේ කිව්ව කෙනා දැනගන්නවා එයාගේ සල්ලි හොරකන් කරන්නේ හැරී කියලා ඉතින් මිනිහට කොහොම හරි පාඩුව පියවගන්න ඕන නිසා එයා යනව වෙරෝනිකාව හම්බවෙන්න. ගිහින් වෙරෝනිකාට තර්ජනය කරලා ණය වෙලා තියන මුදල ගෙවන්න මාසයක කාලයක් දීලා එනව. ඔය වෙලාව වෙනකොට වෙරෝනිකාගේ අතේ මේ තරම් ලොකු මුදලක් නෑ හැබැයි එකපාරටම එයාට හැරීගේ ඊළගට කරන්න තිබ්බ වැඩේ සැලැස්ම හම්බවෙනව. ඩොලර් මිලියන පහක මංකොල්ලයක්!!!
ඔය උඩ කියල තියන සිද්දි ටික ප්‍රධාන කරගෙන තමයි කතාව යන්නේ. ඉතින් වෙරෝනිකා එයාගේ මහත්තයාගේ පාරේ ගිහින් හොරෙක් වේවිද? එයාට වැඩේ කරනව නම් කවුරුහරි උදව් කරාවිද? ඒවා දැනගන්න නම් ඉතින් කතාව බලන්නම වෙනව 😀 එහෙනම් කට්ටිය කතාව බලල හොද නරකත් කියාගෙන කමෙන්ට් එකක් දාලම යන්නකෝ. ආපහු උපසිරසියකින්ම හමුවෙමු 🙂
ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WebRip පිටපත සඳහා වලංගු වේ.
6,240 downloadsDownload Widows-2018.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
42 comments
Kantha_DLA
Kl
Tnx bro
darshana100
thanks brother
NALING45
meke 720/1080 BRrip thiyenawane.why webrip? ok thanks
Hashan M. Priyadarshana
Thank you machan sub ekata
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ
harshani11112
ස්තුති සහො
තෙරැවන්සරණයිDILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Kulanjana Maduranga
S
Kulanjana Maduranga
subata thanks
Chulender kasun
Thanks....
RuwanLakshan93
උපසිරැසට බොහොම ස්තූතියි.......
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
Sanjeewa2010
Thnxxxxxxxxxxx
suranuwan
thanks.........
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..............!
Wicki
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
Capharnaüm (2018) - mkvcage
හරිම ලස්සන ගොඩක් දුක හිතෙන කතාවක්.
මේකට උප සිරසි දුන්නේ නැත්නම් ගොඩක් පසු තෑවෙන්නවෙයි.....
Rating: 8.4/10 - 6,962 votesprageeth chamalka
දෙන්නම් (chamaX)
sampath n perera
lassana kathawak wage aragena
balamu thanks oyataShehan putha
thanks bro
NuwanK
Thank u bro...
AsithaDilruwan
ela saho thanks
Suresh Madhusanka
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
jagath55
Thanks
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
තෙරුවන් සරණයි...!Malith Rubasinghe
ThnQ mcn..
Farmchemie_Roshan
Tanks mchn...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Pramukmili
thanxxx bro........
Kanchaka
Thanks bro
chandika1975
thank you for the subtitle.
sanjeewakbg
Thanks bro...
Manohari Wickramasinghe
Blue ray update karanna please
Madushan Lakshitha
Thank you for your subtitle
rbcs
ස්තූතියි ඔබට
thank utharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!ashenwmab
thanks bro
nish47
ස්තූතියි සහෝ
Chandupa
Meke permission film eke newene download wenne sub eka
Anonymous
sthuthi
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!