යාළුවනේ, අදත් ආවා සබක් අරගෙන. මේක ටිකක් අමුතු කතාවක් කිව්වොත් හරි. මොකද, කාතාවෙ තේමාව වගේම කතාවත් ටිකක් වෙනස් එකක්. මං එහෙම කිව්වෙ මොකද කියල ඔයාලා මේක බලද්දි තේරේවි. නූතන දියුණුයි කියල කියන මහ ලොකු බලවත් රටවල සංස්කෘතියේ තියන නොමේරූ අපරිණත භාවය මෙහි නිර්මාණ කරුවන්ටත් නොතේරීම එලියට ඇවිත් තියෙනව. කතාව…

යාළුවනේ, අදත් ආවා සබක් අරගෙන. මේක ටිකක් අමුතු කතාවක් කිව්වොත් හරි. මොකද, කාතාවෙ තේමාව වගේම කතාවත් ටිකක් වෙනස් එකක්. මං එහෙම කිව්වෙ මොකද කියල ඔයාලා මේක බලද්දි තේරේවි. නූතන දියුණුයි කියල කියන මහ ලොකු බලවත් රටවල සංස්කෘතියේ තියන නොමේරූ අපරිණත භාවය මෙහි නිර්මාණ කරුවන්ටත් නොතේරීම එලියට ඇවිත් තියෙනව. කතාව ගැන ටිකක් කියන්නම්,
ඇනා කියන්නෙ නිබන්ධන ගුරුවරියක්, විල් කියන්නෙ ඇයගේ පළමු හාදුවේ, පළමු ප්‍රේමයේ සහ අවුරුදු 10ක් පුරාම කායිකව ඇසුරු කල එකම පුද්ගලයා. ඔවුන් දෙදෙනා එකිනෙකා කෙරෙහි වූ ප්‍රේමයෙන් දස වසරක් පුරාම එකට ජීවත් වෙන දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාම ජීවිත කාලය පුරාවටම ලිංගික සහකරුවන් කරගෙන තියෙන්නෙ ඒ දෙදෙනාම පමණයි. ඇනාගෙ සහෝදරයා තමයි හේල්. ඔහු සමලිංගිකයෙක්. ඔහුගෙ සහකරුවා තමයි රීස්. ඉතිං ඒ යුවළවල් දෙක රාත්‍රී ආහාරයක් ගැනීම සඳහා එකතු වෙනවා. එහිදී බීමතින් සිටින රීස් ඇනා සහ විල් මෙතුවක් කාලයක් ඔවුන් දෙදෙනා අතර පමණක් සීමාවෙලා තියෙන ලිංගික සම්බන්ධය හාසයට ලක්කරනවා.
ඉතිං ඒ නිසා වගේම කාලයක් තිස්සේ ඇනාගෙ සිතේ තිබෙන අතෘප්තිමත් භාවය නිසාම ඇනා සහ විල් තීරණය කරනවා වෙනත් පුද්ගලයන් සමඟ විවෘත ලිංගික ඇසුරක් පවත්වන්න. කතාවෙ මූලාරම්භය තමයි ඒ. වැඩි දුර දිගක් නොබලා ගන්නා එම තීරණය නිසා ඔවුන්ගෙ ජීවිත උඩු යටිකුරු වෙනවා. ඉතිං ඒ ගැන බලාගන්න කතාව බලන්න වෙනවා.
එහෙනම් කතාවෙ නිර්මාණ දායකත්වය ගැන ටිකක් කියන්නම්. මෙහි ප්‍රධාන චරිත වලට Rebecca Hall, Dan Stevens, Gina Gershon, François Arnaud, Morgan Spector, David Joseph Craig යන අය පණ පොවනවා. මේ සළරුව රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Brian Crano විසින්. විනාඩි 96ක් පුරාවට දිවෙන මෙහි IMDB අගය වෙන්නේ 5.3ක්. මෙය comedy, drama, romance යන ඛාණ්ඩ යටතේ නම් කරලා තියෙනවා. මෙය 2018 පෙබරවාරි 9 වන දිනයෙ තමයි ඇ.එ.ජ.තුල ප්‍රදර්ශනය අරබලා තියෙන්නෙ.
මූලිකවම කියන්න තියෙන්නෙ මේ ටික තමයි. එහෙමනම් ඔයාලට ආරාධනා කරනවා මේකත් වොච් ලිස්ට් එකට දාගන්න කියල. අවසානයේ කියන්න තියෙන්නෙ බුදු දහමට අනුව ආශාවන් පසුපස හඹා ගොස් සන්තර්පණය කර පිනවීමට හැකි වූ පිනවා අවසන් කළ හැකිවූ කිසිඳු සිතක් නොතිබිය හැකි බවයි. එහෙනම් තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,519 downloadsDownload Permission-2017.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-15
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ගයාන් චතුරංග
Subtitles
32 comments
Januz_h
Hashan M. Priyadarshana
Thank you wewa bro
යුරාන් ධනුක (ධනූ)
නියමයි සහෝ...
බොහෝම ස්තූතියි උපසිරැසියට ....
ජය ....!!! :DRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Kulanjana Maduranga
subata thanks saho.....
Rukshan37
Ela ela
rangika Kariyawasam
බෝම තුති සහෝ
Lakshithanuwan68
Thanks bro
gihan perera
පට්ට සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....
sublksl
thanks !
Dewadithya
Thanks for Sub!
Bandara76
බුදු දහමට අනුව ආශාවන් පසුපස හඹා ගොස් පිනවීමට හැකි වූ පිනවා අවසන් කළ හැකිවූ කිසිඳු සිතක් තිබිය නොහැක. පට්ට සහෝ…
royoer
Mona jarawakda ban me.Aparade ube time eka meka hadanna gaththu.Melo rahak na.Me film ekawt download karanna epa aparade data.Meke thiyena comedy monada bn comedy category ekata danme.Neddakin.
Dragonwhite
machan kalaawa kalathmak ahakin balanna ekata saradarma,sadacharaya,sanscruthiiya gawaganna epa me loke api ahapuwath nethi kala nirmana thiyanawa ewa ek ek pudgalaya anuwa rasawidima wenas wenawa e nisa balana aya aran balanna nobalana aya nobala inna obe hitha riduna nan sama wenna "Royoer"
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Wicki
බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Dragonwhite
sabata thanks
බොබී
මොනවා නැතත් ලිපියේ තියෙන අවසාන කියමන නම් වටිනවා.
AsithaDilruwan
ela saho thanks
Kolithabasnayaka
Thnks bro
Adhi boy
nice job ! good luck
Pramukmili
thanxx bro...........
Kp harshana
thank for sub
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!chanakadushmantha
Niyamai.....
sanjeewakbg
thanks bro....
sampath n perera
thanks
MAALnath
Thanks .....................good luck .......................
salamuthu
thank you
Advertisement
![Permission (2017) Sinhala Subtitles | අවසරලත් තහනම් ගස්! [සිංහල උපසිරසි සමඟ] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Permission-2017.jpg)
Elaaa