අද මං මගේ බයිස්කෝප්ලෝලී මිත්‍රයන්ට ගෙනාවේ “නියමම නියම, නියම” බයිස්කෝප් එකක්. කොටින් ම කියනවනම් “එළකිරි කිරේ කිරි” 😀 බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එක ත්‍රාසය, ආදරය හාස්‍ය, මිත්‍රත්වය වගේ තව ගොඩක් දේවල් වලින් යුතු එකක්. මීට කලින් ලිපියක් අඩවියේ තියෙන හින්දා මං ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන වැඩිය කියන්නේ නෑ…

අද මං මගේ බයිස්කෝප්ලෝලී මිත්‍රයන්ට ගෙනාවේ “නියමම නියම, නියම” බයිස්කෝප් එකක්. කොටින් ම කියනවනම් “එළකිරි කිරේ කිරි” 😀 බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එක ත්‍රාසය, ආදරය හාස්‍ය, මිත්‍රත්වය වගේ තව ගොඩක් දේවල් වලින් යුතු එකක්. මීට කලින් ලිපියක් අඩවියේ තියෙන හින්දා මං ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන වැඩිය කියන්නේ නෑ. මොකද, මේක ගැන කදිම විස්තරයක් ඒකේ තියෙනවා. ඒක නිසා මම මෙහෙම විස්තරය කරන්නම්…
2002 වර්ෂයේදී John Woo මහත්තයා විසින් නිපදවන්නට යෙදුණු මේ බයිස්කෝප් එකේ Nicolas Cage, Adam Beach, Peter Stormare ඇතුළු රංගන ශිල්පීන් රැසක් රඟනවා.මේ බයිස්කෝප් එක රූගත කරලා තියෙන්නේ LOST රූපවාහිනී කතාමාලාවේ තියෙන දූපතේ කියලත් කියන්ඩ ඕනා. දැනට IMDB දර්ශකය 6ක් ලෙස අගය සටහන්වෙලා තියෙනවා.
ඉතින් මම හැමෝටම කියන්නේ, මේ බයිස්කෝප් එක බලන්ඩ කියලා. මොකද මේක අර කලින් කිව්වා වගේ “එළකිරි කිරේ කිරි” බයිස්කෝප් එකක්. ඒක නිසා මේ වගේ බයිස්. එකක් මගහැරගන්ඩ එපා. බයිස්. එක බලලා එහෙම කාරිය යටින් පොඩි කොමෙන්ටු පාරකුත් කොටලා ගියානම් තමයි එළ. 😀 ජයවේවා!!!
මීට කලින් පලකළ ලිපිය.
මේ මගේ පලවෙනි පෝස්ට් එක. War Films බලන්න කැමති අයට මම බලපු පට්ටම War Film එකයි දෙන්න යන්නේ. චිත්‍රපටිය ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. තදින් හිතට වදින එකක්. Imdb ශ්‍රේණිගත කිරීම්වල 5.9 ක් අරන් තියෙනවා. ඒත් මම නම් හිතන්නේ ඊට වඩා සාධාරණයක් මේකට ඉටු වෙන්න ඕනා කියලයි. Nicolas Cage තමා මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ Nicol ගේ රගපෑම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මීට අමතරව Peter Stormare, Noah Emmerich,වගේ හුගක් ජනප්‍රිය චරිත මෙහි රගපානවා.
මම කථාවෙන් ටිකක් කියන්නම්, දෙවන ලෝක යුද්ධ සමයේ වරක් යුධ පෙරමුණට ගොස් ආබාධිතව සිටින සොල්දාදුවෙකු වටා තමා මුලු කථාවම ගෙතෙන්නේ. මොහු නැවත වරක් යුධ පෙරමුණට යාමට අවස්ථාවක් උදා කර ගන්නවා. එහිදී ඔහුගේ අත්දැකීම් හා මතක සටහන් අතර කථාව මුලුමනින්ම දිව යනවා. ඉතාම සංවේදී අවස්ථාත් මෙහි අන්තර්ගතයි. අවසානයේ අපට හිතන්න බොහෝ දෙවල් මෙමගින් ගත හැකියි. 2002 ආව එකක් උනාට Film එක ඉතා උසස් මට්ටමක තිබෙනවා. හුස්ම ගන්නේ නැතිව එකදිගට බලාගෙන ඉන්න පුලුවන්. සියුම් ආදර කතාවකුත් මෙහි දිවෙනවා.
ඒ වගේම දෙවන ලෝක යුද්ධ සමයේ තොරතුරු විස්තර වලට කැමති යාලුවො ඉන්නවානමහාර ් අනිවාර්යෙන්ම බලන්න. ඒ කාලේ තිබුණු හැම තුවක්කුවක්ම වගේ බලාගන්න පුලුවන්. ආයෙත් කියනවා චිත්‍රපටිය නියමයි හැබැයි Comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සෝපාක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
Due to copyright issues, we do not provide any torrent links.
2,871 downloadsDownload Windtalkers.2002.baiscopelk.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/අචින්ත-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත ගුණසේකර
Subtitles
106 comments
Lasantha
ns
Dan Sinhala sub denne nadda
ලෙස්ලී නිරංජන්
බලමු නේද
sadeep
niymai yaluwa sinhala sub ekat tibba nam tamai hoda. nicolge film walata mara asai :) tnx...
Ramraj
මම නම් යුද්ධ ෆිල්ම් වලට කැමති නෑ.මේ ෆිල්ම් එක නම් නියමයි. බලන්න කැමති අය බාගෙන බලන්න.
isuru
mata kiyanna wachanat na
fattarK
machine eka eda na ban. mona karan na da hard ekkka gan na kan innna wena wa
රෙක්ස්
මම මේක බලලා තියෙනවා. පට්ට ෆිල්ම් ඵක.හැමෝම බලන්න.
මම මේ ලගදි බැලුවා There will be blood කියලා සුපිරි
ෆිල්ම් ඵකක් දන්න කෙනෙක්ට ඵ්ක දෙන්න පුඵවන්ද?දුලිත
පලවෙනි පෝස්ට් එකම පට්ට බයිස්කෝප් 1ක්නෙ.. ඉස්තුති සහෝ...
dana
man kalin baluwa aye balanawa thanks
Nalina de silva
war film nam akenma balanawa.....
uda
මරේම මරු සහෝ; පළවෙනි එක නියමයි. තව හොඳ ඒවා දෙන්න ඕනේ හොඳේ!
මුල්ම එකට සුබපැතුම්!uda
@රෙක්ස් :ඒක මා ගාව තියේ; හැබැයි තාම බැලුවේනම් නෑ.
මොකද්ද විශේෂේ ඒ ගැන.Dinusha
niyamai.....world war 2 gana film 1k
ne.....indika
thanks
Pasindu
its really a great film
Viraj
Thank You Very Much !!!!
Sha
Ela ela machan Onna banna damma :) Thankzzzzzzz
Jayawewa :)
Akalanka Yapa
thanx
jshan
tnxxxxxxxxxxxxxxxxxxxxxx
Anonymous
thanks..
Enri
ela ela.....onnn ehenan banna damma.heta aluth awurudda dawase kattiya wada allana ekak na neda??? :-D :-D
kasun
balmau balmau army kathanam niyamai......aluth kale army katha thiyenawanam damu
ishara
super film eka
Supun
elazzzzzzzzz
Jayan Chamal
lasanai athi kiyala hithanava elaga para sinhala sub danna ela ela
KUMUDU
OYA Karanne pattama patta udawwak. ane macho tawa puluwan taram war films ma denna kiyala mama illanawa. sinhala sub dunnanam thamai Elakiri! Thanks
Udaya සාලින්ද
thanks saho....
AL1717
thanks Machan me movie eka Beluwa Den sehena kal. Pattai.
Thanks mathak kalata.
Jaya Wewaaa
ampushpika
thank you.
warna123
thanks
shiwantha
ela thanx machan
Anonymous
ada mama 1 ka ..........
me
Thanks
nima0791
elazzzzzzzzzz
asanth manoj
MAXXXXXA mama balpu fattma war film 1ka niyamai saho.......gd lck..!
සෝපාක
ඉස්සරලම Comment දාපු සහෝදරයෝ ඔක්කෝටම තැන්කූ කීවා. අලුත් අවුරුද්දේ නිකමට Baiscope පැත්තේ ආවම Comment ටික දැක්කේ. සිංහල Sub දාන එක තමා ලෙඩේ මචෝ. මොකද පැය 24ත් මදි වෙලා ඉන්නේ. ඒත් Full Try එකක් දාලා බලන්නම්. හොද Film තියෙනවා වෙලාවක් ලැබුන ගමන් Baiscope එකට දාන්නම්..
හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!dinnu
onna ehenam mamath me aurudde bana mulma film eka meka.mookada mamath kamathie war films walata.
jayawewa!!!Anonymous
ada mama 1st ...........
Uraj Deemantha
Nicolas Cage ඉන්නවා නම් ඉතින් පට්ටම තමා :)
isuru
pattttttaaaa machan
italy boy
thanz macho..
chamila
meka baluwa....
Harsha
What a movie! I liked Nicholas Cage and his acting all and all this is a nice theme. He sacrifice him self on behalf of many others including a young red Indian code maker.
chamila
Nicolas Cage ඉන්නවා...
DC
war films maru
Dilshan
tnx
Sanjeewa
Nicolas Cage is one of best actor.......
සෝපාක
මමත් ආසම Actor Nicol
killer119
meka nam pattama film ekak.thank you wewa bro.....mama balala thiyanawa..eth ayeth balanna hithuna...thanx for the post...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you.