Watch Trailer

Wrath of Man (2021) Sinhala Subtitles | පියෙක් වූ මිනිසෙකුගේ වියරුව! [සිංහල උපසිරසි] [18+]

පින්බර වෙසඟක් වේවා කියලා අදත් මේ පටන්ගන්නේ 2021 වසරේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක සිංහල උපසිරසිය ඔබට පිලිගන්වන්න. මුලින්ම කියන්න ඕනේ මේක පරක්කු වුන එකට සමාවෙන්න ඕනේ. මේක මම මුල් වතාවට කලින් භාරගෙන උපසිරසි හදන්න ගත්තු ෆිල්ම් එක. ඒත් මම හිතුවට වඩා කල් ගියා. ඇත්තටම මේක ඊයේ දෙන්න තිබුනේ ඒත් මෙහෙට පට්ට…

පින්බර වෙසඟක් වේවා කියලා අදත් මේ පටන්ගන්නේ 2021 වසරේ නිකුත් වූ සුපිරිම ෆිල්ම් එකක සිංහල උපසිරසිය ඔබට පිලිගන්වන්න. මුලින්ම කියන්න ඕනේ මේක පරක්කු වුන එකට සමාවෙන්න ඕනේ. මේක මම මුල් වතාවට කලින් භාරගෙන උපසිරසි හදන්න ගත්තු ෆිල්ම් එක. ඒත් මම හිතුවට වඩා කල් ගියා. ඇත්තටම මේක ඊයේ දෙන්න තිබුනේ ඒත් මෙහෙට පට්ට වැස්සක් වැහැලා කරන්ට් එක තිබ්බේ නැහැ රෑ 6 ඉඳන් පහුවදා උදේ 11 විතර වෙනකන්. කොහොමහරි ඒකට ආයෙත් වතාවක් සමාව අයැදිනවා. ආයේ මේවගේ දෙයක් නොවෙන්න මම වගබලාගන්න ඕනේ. එහෙනම් මට මේක භාරදීපු සිසිල අයියටත්, හදන අතරතුර මතක් කර කර අහපු චාමර අයියටත්, ඒවගේම ඉසුරු අයියටත් ස්තූතියි කරනවා.

Jason Statham කියන්නේ මගේ ආසම නළුවා වගේම ආයේ ඉතින් කලාවේ පරතෙරටම ගියපු නළුවෙක්. Guy Ritchie කියන්නෙත් Revolver, Sherlock Holmes, Sherlock Holmes: A Game of Shadows වගේ නිර්මාණ වලින් අධ්‍යක්ෂණයේ පරතෙරටම ගිය කෙනෙක් කියලා ඔප්පු කරලා තියනවා. මේ වගේ දෙන්නෙක් එකතු වෙලා ෆිල්ම් එකක් ගැහුවා කියන්නේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑනේ. මෙයාලා දෙන්නා Revolver වගේ සිනමාපට 4ක් නිර්මාණයට දායක වෙලා තියනවා. ඉතින් 2021 වසරේ මාර්තු මස 4 දින නෙදර්ලන්තයේදී නිල වශයෙන් නිකුත් වන මෙම සිනමාපටය IMDb දර්ශකයේ 7.3 ක අගයකුත් තක්කාලි මීටරේ 66% කුත්, Google ප්‍රේක්ෂක ප්‍රසාද අගය 91% කුත් ලැබී තියනවා. මේක ඩොලර් මිලියන 70 පමණ ඉපයීමට සමත් වෙනවා. ඒවගේම මෙහි ප්‍රධාන චරිතය Jason Statham විසිනුත් සෙසු චරිත Holt McCallany, Jeffrey Donovan, Scott Eastwood වැනි දක්ෂ නළුවන් විසින් රඟදක්වනවා.

ඉතින් ඔයාලා මේකේ එක බැලුවා නම් කතාව ගොඩක් දුරට තේරෙනවා. ඒතරම් ඒක ට්‍රේලර් එකක් නෙමේ ශෝට් ෆිල්ම් එකක් වගේ. මේක 2004 නිකුත් වුන Cash Truck නම් ප්‍රංශ සිනමාපටය ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක්. මම ඒ සිනමාපටයේ කොපියක් හෙව්වා උපසිරසි ගන්වන්න. ඒත් මට හම්බුනේ නැහැ. මේක පටන්ගන්නේ කලින් වුන මංකොල්ලයකින්. එච් කියන්නේ අළුතෙන් ෆෝටිකෝ ආරක්ෂක සමාඟමට එන සාමාන්‍ය ආරක්ෂකයෙක්. මෙයා මේකේ ට්‍රක් එකක යනකොට දවසක් මෙයා යන ට්‍රක් එකට කට්ටියක් පහරදෙනවා. මෙතනින් මේ කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවා. මේ එච් ඇත්තටම මොනවගේ ඇත්තටම කෙනෙක්ද කියලා අපිට බලාගන්න පුළුවන්. එච්ට අර කලින් වුන මංකොල්ලයට සම්බන්ධයක් තියනවද? ඔයාලටම බලාගන්න පුළුවන් මිනිත්තු 119ක් මේක නරඹලාම මේකේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන කිසිවක් නැතුව ලස්සන ඇක්ෂන් පැක් එකක් වගේම කුතුහලයත් පිරිලාම තියනවා. ඒත් මේකේ දෙබස් නම් ටිකක් සැර වැඩියි. වෙනදා වගේම සබ් එක ගැන කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

46,710 downloadsDownload Wrath-of-Man-2021-Blu-Ray.zip182 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (එස්.කේ.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිර්මාල් විමුක්ති

Subtitles

46,710 downloadsDownload Subtitles182 KB

103 comments

  1. Anonymous

    ස්තූතියි. ඇඟිලි ගැන ගැන හිටියෙ.

  2. BeMax

    Bro puluwannm The Unholy ekata sub dennako plz

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Anonymous

    https : // yts . mx / movies / cash-truck-2004

  5. Kalanacosta

    Thank you very much.....!!!

  6. Deshan

    හප්පේ බලන් හිටිය කාලයක් මේක දෙනකන්
    Jason කියන්නේ මාත් ආසම නලුවෙක් සහෝ
    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  7. Redrux

    Thanks bro

  8. Kushan

    Sub akta thanks

  9. ඉසුරු

    එනකල් බලාගෙන හිටියේ…බොහොම ස්තුතියි සහෝ

  10. nilush

    cash truck 2004-yts.mx site eke BR kopiyata torrent thibba..sabata thuthi saho..

    1. nilush

      A8386DE3EB570FD70ABB9EA2E42E4600A5AB0A27
      torrent link eka saho..

  11. Anonymous

    A8386DE3EB570FD70ABB9EA2E42E4600A5AB0A27

    1. Anonymous

      ස්තූතියි සහෝ....

  12. Anonymous

    තැන්කු වේවා

  13. samith

    Thanks brother

  14. Anonymous

    ස්තූතියි බ්‍රෝ එනකන් තමා බලන් හිටියේ

  15. indika75

    thanks..

  16. Orton

    THnkz

  17. Anonymous

    Jason ලොක්කා කාලෙකින්

  18. Hari

    Thanx සබ් එකට.. Cash Truck 2004 YTS Movies app eke torrent eka tiyanawa brooo.. ජය වේවා.!!!!

  19. Yushan Malith

    Thankz

  20. Teron

    Thankz brother. Good job. Keep going

  21. Lahiru

    සිංහල උපසිරසියට ස්තුතියි

  22. D.J

    පහරක් බස්සලා නොවැ
    තද කොර ඇහ්

  23. Supun Kaushalya

    Thanks saho

  24. Pramukmili

    Thanx bro................

  25. Nilush Angana

    Sub ekata thanx

  26. Shaggy

    Thank you very much

  27. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  28. ThuwanLakshan93

    බොහෝම ස්තුතියි සහෝ....

  29. Dilanka

    Bohoma Isthuthi Sub Walata

  30. Rusiru

    මග බලාන උන්නු ෆිලුමක්
    තෑන්ක්ස් සහෝ

  31. Lakshitha

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ..ජයෙන් ජයම වේවා!!

  32. Anonymous

    Tanku tanku

  33. Anonymous

    Thanks bro

  34. V.P

    Thankz mchn sub ekta

  35. Sanjaya Abeysundara

    tnkz bro..

  36. Anonymous

    අනිවා බෑමක් තමයි ඉතින්

  37. JD

    Cruella-2021 ekatath oya gammatama sub demu bro

  38. Anonymous

    ස්තුතියි බ්‍රෝ

  39. Pesh

    Thanks bro

  40. Anonymous

    Muge fight nm aayi kiyla wdak na ...patta

  41. Anonymous

    thank youuuuuuuuuuuu

  42. Mahesh

    Thanks brother
    Thawa aluth tikak demu

  43. Anonymous

    Thanks Machan

  44. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    මේ විදියෙම පරණ ඇක්ෂන් ෆිල්ම් ටිකක් දෙන්නකෝ.
    සිල්වෙස්ටර් ස්ටැලෝන්, ජෙට් ලී, වෑන් ඩෑම්, චක් නොරිස්, ආර්නොල්ඩ් වගේ කට්ටියගේ

  45. Gayan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  46. tharangani

    thanx

  47. කාංචන සමරක්කොඩි

    සබ් එකට ස්තුතියි

  48. Anonymous

    හිතපු තරම් නෑ නේ ෆිලුම
    කිව්වට ඇක්ෂන් පැක් එකක් නෙවෙයි

  49. Angelo

    Thanks wewa

  50. Anonymous

    Thank you

Load more comments