කොහොමද යාළුවනේ ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ලොව පුරා විකාෂනය ආරම්භ කරලා තියෙන්නේ මේ මාසේ 07 වෙනිදා. ඉතින් Crime | Horror | Mystery | Thriller කැටගරි වලට තමා අයිති වෙන්නේ. 5/10 IMDB අගයක් ලැබිලා තියනවා කොව්ඩ් පැන්ඩමික් එක නිසා වෙන්න ඇති රේටින් අඩු. කොහොම උනත මේ කාලෙට අදාල ගොඩාක් ලස්සන…

කොහොමද යාළුවනේ ඔන්න තවත් සුපිරිම ෆිල්ම් එකක් අරන් ආවා. මේක ලොව පුරා විකාෂනය ආරම්භ කරලා තියෙන්නේ මේ මාසේ 07 වෙනිදා. ඉතින් Crime | Horror | Mystery | Thriller කැටගරි වලට තමා අයිති වෙන්නේ. 5/10 IMDB අගයක් ලැබිලා තියනවා කොව්ඩ් පැන්ඩමික් එක නිසා වෙන්න ඇති රේටින් අඩු. කොහොම උනත මේ කාලෙට අදාල ගොඩාක් ලස්සන වගේම අර්තවත් චිත්‍රපටියක් කියලා කියන්න පුලුවන්. ඉතින් එහෙනම් වැඩි දේවල් ඕනී නෑ කතාව පැත්තට යමු.
කතාව පටන් ගන්නේ උසස් පාසලක තියන හෝම්කමින් උත්සවයකින්. මොකක්ද මේ හෝම්කමින් එකක් කියන්නේ. අත්තම කිව්වොත් ඒක උසස්පාසලට එන නවක සහෝදර සහෝදරියෝ පිලිගන්න ජේෂ්ඨ සිසුන් විසින් සංවිදානය කරන උත්සවයක්. හරියටම බටහිර පන්නයේ සෝෂල් එකක්. ඉතින් ලංකාවේ වගේ නෙමේ ඒ රටවල් වල සංස්කෘතියත් එක්ක බලද්දි ඒවා සාමාන්‍ය දේවල්.
ඉතින් මෙයාලගේ සංකෘතියේ එක එක සංකල්ප එයාලා හදාගෙන ඉන්නවා. ඒවගෙන් එකක් තමා ! ලකුන කෙනෙක් සෝශල් මීඩියා වල ගෑනු ලමයෙකුවේ එකවුන්ට් එක්කට ගිහින් ! දානවා කියන්නේ ඒ කෙල්ල එක්ක කවුරුහරි නිදියගත්තා කියන එක ඒකෙන් අදහස් වෙනවා.
ඉතින් වෙස් ස්කොට් කියන්නෙත් ඒ පාසලේ ඉන්න ගොඩක් ලස්සන අවන්ක දක්ෂ ජේෂ්ඨ අයියා කෙනෙක්. එයාගේ සහෝදරිය එලරි ස්කොට් ඉන්නෙත් ඒ පාසලේමයි. ඉතින් ඔහොම ඉද්දි පාටියේදි වෙස් ස්කොට්ට යාලුවෙක් තහනම් මත්ද්‍රවයක් දෙනවා. හොදටම මත් වෙන් වෙස් සහා යාලුවෝ දෙන්නෙක් එක්ක බේයූ කියන එයාලගේ යාලුවාගේ කාමරේට යනවා ඒකේ තව කෙල්ලෙකුත් ඉන්නවා ඒ තමා කයිලි. ඉතින් මේ කයිලි ජූනියර් කෙනෙක් උනාට වෙස්ගේ අක්කගේ හොදම යාලුවා. ඉතින් මේ වෙලාවේ අර කොල්ලොටික අතින් මේ කෙල්ලට මොකක් හරි අතවරයක් වෙනවා. ඉතින් වෙස්ගේ අක්කා කයිලිව හොයන් යනකොට අර කාමරේ කට්ටිය ඉන්නවා දකිනවා එයාට හිතාගන්න බෑ වුනේ මොකක්ද කියලා. උදේ වෙනකොට අර මත්වෙලා හිටපු නිසා කාටවත් කිසිම දෙයක් මතක නෑ. ඒත් වෙස්ව එහෙට එක්කන් යන යාලුවා බ්‍රෙයු වෙස්ගේ ෆෝන් එක අරන් අර කෙල්ලගේ සෝෂල් මීඩියා පේජ් එකේ ! ලකුන කමෙන්ට් කරනවා. ඉතින් කට්ටිය ඒක නිසා ඒ කෙල්ලට එක එක ඒවා කියන්න ගන්නවා. ඒ කෙල්ල දවස් දෙක තුනක් පාසලට එන්නෙත් නෑ.
ඉතින් ඔහොම තමයි කතාව පටන් ගන්නේ. ඉතිරි ටික ඔයාලම බලාගෙන යන්න. අන්තිමට කියන්න තියෙන්නේ කෙනෙක් මොන විදිහේ වැරදි කරත් ගවුරවය රැකගන්න ඕනී නිසා මේ ලෝකේ අපි නොදන්න ගොඩක් දේවල් යට ගහනවා …. එහෙනම් ජය

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
3,437 downloadsDownload Initiation-2020.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් සචින්ත
Subtitles
16 comments
ශාමල් මනෝජන්
Anonymous
Aniwa bro
Anonymous
Thanks mchn sub ekta
Thwa mewa onaAnonymous
Thnk you
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Shaggy
Thank you very much
Suranjan
Thanks.....jayawewa.....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
mindika
Thanks !!!
Sahan
thanks a lot saho
Akila
Thanks.........!!!!!!!!!!
Malith Samarawickrama
Thanks saho sub ekata
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
නියමයි! නියමයි! නියමයි!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Facebook එකේ කොච්චරවත් කට්ටිය ඇනකොටාගත්තත් බයිස්කෝප් එකෙන් Horror Thriller Mystery ෆිල්ම් දෙනවානම් අපි Download කරලා බලනවා. රේටින් ඕනේ නෑ. දිගටම මේ කැටගරියෙන් ම උපසිරැසි කරන්න සහෝ.