Watch Trailer

X-Men: Apocalypse (2016) with Sinhala Subtitles| විකෘතිකයන්ගේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

තමුන්ට වෙන්න ගිය මහා විනාසයෙන් තමුන්ගේ ජීවින් ගලවා ගන්න කාල තරණය කරලා එහෙම අපි හැමෝම දන්නා x මිනිස්සු සමත් වුනා. ඒ වැඩෙන තමුන්ගේ ජිවිත බේරුනා විතරක් නෙමෙයි, මිනිසුන් හා විකෘතිකයන්(අපගාමිකයින්) අතර යම් සහජීවනයක් ඇති වෙලා තියනවා පසු කාලය වෙනකොට. මේ සලරුවේ කතා තේමාව ගලා යන්නේ X-Men: Days of Future Pas…

තමුන්ට වෙන්න ගිය මහා විනාසයෙන් තමුන්ගේ ජීවින් ගලවා ගන්න කාල තරණය කරලා එහෙම අපි හැමෝම දන්නා x මිනිස්සු සමත් වුනා. ඒ වැඩෙන තමුන්ගේ ජිවිත බේරුනා විතරක් නෙමෙයි, මිනිසුන් හා විකෘතිකයන්(අපගාමිකයින්) අතර යම් සහජීවනයක් ඇති වෙලා තියනවා පසු කාලය වෙනකොට. මේ සලරුවේ කතා තේමාව ගලා යන්නේ X-Men: Days of Future Past (2014) අවසාන වී වසර 10 වගේ ගිය තැන. වුව්වරින් අතුරුදහන්ව ගොහින්, චාල්ස් නැවතත් තමුන්ගේ පාසල ගජරාමෙට කරගෙන යනවා බිස්ට් හා එක්ව. මේ ඔක්කොම වෙන අතරේ විකෘතිකයන්ගේ දිවි ගලවා ගැනීම වෙනුවෙන් ලොකු මෙහෙයක් කල මිස්ටික් ඔවුන් හැර ගිහින්…. ක්වික් සිල්වර් ගැන කතාවක් නැහැ මේ මොහොත වෙනකොට…. 

ඔය ඔක්කොම අතරේ ලෝකයෙන බුද්ධි අංශ, ආරක්ෂක අංශ මිනිස් දඩයමක් කරගෙන යනවා මැග්නිඩෝ නම් බලවත් විකෘතික අපරාධකරුවා සොයා ගන්නට. මේ එවනකොට ඔහු ඉන්නේ බොහොම දුර රටක පාළු පලාත්ව ඔහුගේ පුංචි පවුල එකක්… නමුත් ඔහුගේ හොඳ හිත ඔහුට ද්‍රෝහී වෙන්නේ ඔහුටත් හොරායි… හැමදෙයක්ම නැති වුන ඔහු නැවතත් ඝාතකයෙක් බවට පත් වෙනවා….

මේ සියල්ල අතර වාරයේ ලෝකයේ තවත් කොනක, ලොව පළමු හා බලවත්ම වික්රුතිකයා නැගී සිටිනවා… ඔහු නමින් එන් සබා නුර්…. ඔහුගේ ආරම්භය පුරාන ඊජිප්තු යුගය දක්වා දිව යනවා, ඔහු තමුන්ගේ තමුන්ගේ මනස අනික් විකෘතික ශරීර වෙත යවමින් ජනයා පාලනය කරගෙන සිටියත් ඔහුගේ සැදැහැවතුන් ඔහුට ද්‍රෝහී වීමත් එකක් ඔහු පණ පිටින් වලලෙනවා… ඔහුගේ ජීවිතය යම් තරමක් හරි ආරක්ෂා වෙන්නේ ඔහුගේ අසරුවන් සිව්දෙනා ඔහු වෙනුවෙන් ඔවුන්ගේ දිවි කැපකළ නිසාවෙනි….

1980 දශකයේ දිවයන මේ x මිනිසුන්ගේ ප්‍රබලම සතුරා හා සටන දැන් ඔබට බලාගන්න ඇහැකි පැය 2 මිනිත්තු 24 කැප කලෝතින්. මිලියන 178 ක් විය පැහැදම් කර මිලියන 533 වගේ මුදලක් මේ වෙනකොට ලබාගන්න සමත් වුන IMDB හි 7.4 ක් වගේ අනගි අගයක් ලබාගත්ත මේ සලරුව දැන් ඔබට භාරයි.

එහෙනම් අසම සම බලයක් ඇති එන් සබා නුර් හා ගැටෙන අපේ වීරයන් හා එක්වෙන්න. අදහසක් දක්වා යන්න. නැවතත් හමු වෙමු ඉදිරි උපසිරසක් සමගින්….

ලිපිය ලිව්ව සමීර කරුණාරත්න මල්ලිට මගේ ස්තූතිය….

X-Men: Apocalypse (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියළුම HD සහ Br පිටපත් සඳහා අදාළ වේ.

35,877 downloadsDownload X-Men.Apocalypse.2016.Baiscopelk.com_.Br_.zip89 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

35,877 downloadsDownload Subtitles89 KB

149 comments

  1. herali

    1st

    1. නිලන්ත

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    2. sajith

      ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

    3. chandana

      eke na bn

    4. OKD nuwan

      thanks macho

    5. Kalana Randika

      mata link eka dennako

    6. lahiru

      ස්තූතියි සහෝ උපසිරැසියට

  2. lahiru

    thanx bro..

  3. අසංක ප්‍රදීප් රණතුංග

    එනකම් බලන් හිටිය චිත්‍රපටයක්. බොහොම ස්තුතියි. සහෝ. ඔන්න මම නම් ගත්තා. වොල්වොරින් නැති එක පොඩ්ඩක් අවුල්. එත් එයාගේ තනි එකක් එන්න තියන හින්ද කමක් නැ.

  4. Champ Sachi

    Thankzzzzzzzzzzzzzzz

  5. Sisila Prasad

    බොහොම ස්තුතියි රොයිලි සහෝ...
    ගොඩක්ම ඉක්මනට සබ් එක දීලා තියෙනවා.
    ඔයාගේ සබ් එකක් නිසා කතා දෙකක් නැහැ සුපිරියටම ඇති.
    ජයවේවා!!!

  6. Dinu Senal

    Thanks

  7. Kazza

    Elma ah

  8. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  9. Pramuditha Maduranga

    Elama !!! Thnkz bn !!!

  10. Roshan

    mcn meka camara copy ekada

  11. CHANNA

    thnx macho

  12. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ පුලුවන් ඉක්මනින් මේකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  13. ashan lankanath

    Thanks

  14. රයන් ද සිල්වා

    සබ් එකට තුති රොයිලි සහෝ
    මේ ෆිලුමට සබ් දෙනකන් හුග දවසක් තිස්සේ බලාන් හිටියේ
    තවත් උපසිරැසි නිර්මානයකින් ඉක්ම්නටම හමු වෙමු
    ෴ජය වේවා෴

  15. Sajeevi

    Thanks a lot

  16. "චූටී මල්ලී"

    King is back
    Tnx

  17. namika

    බොහොම ස්තුතියි සහෝදරයා !
    X men ඉතින් ලොවෙත් නෑ
    අමාරුවෙන් හරි bluray එනකන් ඉවසනවා!
    ඔබට ජය!

  18. devinda

    ty bro.fatta aaaaaaaaaaa.gdk pin.

  19. kavinda

    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

  20. sanath

    elooo

  21. maduranga

    tanx bro sub ekata . sub eka enakan maga balan hitiye ganna .

  22. Oshan

    Thank bro . 1080p enhance innawa . Update onee

  23. charith udara

    big thanx bro,,,,

  24. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!!

  25. kavindu

    thankas sub ekata

  26. shamal

    "APATA SATHUTUI DAN" ;)
    THX R
    GUD LUCK

  27. amila

    hash link eka danawada

  28. MovieThefMaxGuy

    මෙම උප සිරැසි සඳහා ස්තුති

  29. විමා

    උපසිරසට බොහොම ස්තුතියි රොයිලි අයියෙ. මෙන්න සබ ගන්නව එක්‍ රැස් කරං තියාන ඉන්න ඕන

  30. Pradeep M Gamlath

    Kickass එකට කෙලියා දෙයියෝ මක්ක කොරන්ටැ කොකවෙතත් සබ් එකට තැන්කු බ්‍රො ෆිලින් අප්සැට් ඈ..

  31. lahiru haresha

    ko fime1 link eka hoyaÜní nene

  32. lahiru haresha

    ko fime1 link eka hoyaganna nene

  33. Kulanjana Maduranga

    niayamai…enakm balan hitapu filumak.thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……

  34. lahiru haresha

    thanx bro

  35. නිලුපුල් මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    මේකනම් ඉතින් බ්ලුරේ බලන්න ඕනේ එකක්..
    එතකන් ඉවසන් ඉන්නවා.බ්ලුරේ ආ සැනින්
    යාවත්කාලීන කරලා ඕනේ.ඔබට ජය.

  36. Kolla

    Melo rahak nathi balu watinnathi lipiyak eth royili ayyanm sub eka supiriyatama karala thibuna.... ;-)

  37. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  38. Jack

    නියමයි රොයිලි අයියේ...
    මේවා ඉතින් අනිවා බලන ෆිල්ම්නේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  39. Naween Asanga Jayaweera

    thanks bro.....

  40. Vikum08

    උපසිරැසියට තුති සහෝ..!
    මොකවෙතත් bluray යාවත්කාලීනය තෙක් රැදී සිටිමි.
    ජය වේවා..!

  41. pramuk

    thanxxxx royl aiyaaaaaaaaaa...............

  42. M A Y S Perera

    jaya wewa

  43. kavindu gayan

    thanks bro subata

  44. bathiya wijesundra

    good job royli bro/.......

  45. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ හෙන කාලෙකින් ෆිල්ම් එකක් ගෙනැල්ලා :D මේක නං ඉතින් Br එකකින්ම බලනවා වොල්වරින් නැති හින්දා අල්ලලා යයිද මන්ද :S
    ජය වේවා !! :)

  46. ලහිරු ප්‍රසාද්

    ස්තූතියි සහෝ උපසිරැසියට. ෆිලුම සුපිරියටම ඇති.

  47. PNS

    thanks bro....wolverine ne neda?

  48. Amila kaushalya

    Thada saho

  49. yeshan

    ai torrent link eka denne naththe....?

  50. Gaya

    thanks ......

Load more comments