Watch Trailer

Kindergarten Cop 2 (2016) with Sinhala Subtitles | අපේ සර් 2 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් හය වන උපසිරැසිය අරන් ආවා. තවත් ළමයින් ඇතුළු සියලු දෙනාටම නැරඹිය හැකි PG-13 වර්ගයේ චිත්‍රපටයක්. මම අවසානයට ලබා දුන් Kindergarten Cop (1990) හි දෙවැනි කොටස ලෙස පිටවුවත් ඒකෙ කතාව එක්ක සම්බන්දයක් නැ. IMDb රේටින් 4.4 ක් අරන් තියනවා. අලුත්ම අලුත් වගේමComedy ගනයේ චිත්‍රප…

Kindergarten Cop 2 (2016)

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ තිස් හය වන උපසිරැසිය අරන් ආවා. තවත් ළමයින් ඇතුළු සියලු දෙනාටම නැරඹිය  හැකි PG-13 වර්ගයේ චිත්‍රපටයක්. මම අවසානයට ලබා දුන් Kindergarten Cop (1990) හි දෙවැනි කොටස ලෙස පිටවුවත් ඒකෙ කතාව එක්ක සම්බන්දයක් නැ. IMDb රේටින් 4.4 ක් අරන් තියනවා. අලුත්ම අලුත්  වගේමComedy ගනයේ චිත්‍රපටයක්.   කතාව ගැන කියනවනම් පරිඝනක හැකර් කෙනෙක් අතිශය රහසිගත රජයේ ආරක්ෂක දත්ත ගොනුවක් හොරෙන් පෙන් ද්‍රයිව් එකක පිටපත් කරගෙන එයාගේ සහෝදරයාට හංගන්න දෙනවා. එත් මංකොල්ල කල්ලියක් අතින් එයා මියයනවා. පෙර පාසල් ගුරුවරයෙක් වෙච්ච එයා ඒක මොන්ටිසෝරියේ තමා හංගන්නේ. ඉතින් FBI එකේ නියෝජිතයින් මංකොල්ලකාරයින්ට කලින් මේ පෙන් එක හොයා ගන්න මහන්සි වෙනවා. ඉතින් මොන්ටෝසොරියේ ළමයි ඒක තියන තැන දන්නවා කියන හෝඩුවාවට, එක FBI නියෝජිතයෙක් පෙරපාසල් ගුරුවරයෙක් විදියට වෙස්වලාගෙන ළමයින්ට උගන්වන්න එනවා. ඉතින් එයාට පෙන් එක හොයා ගන්න පුළුවන් ද, එයාට මුහුණ පාන්න වෙන ගැටළු මොනවද කියල දැනගන්න ඔයාට චිත්‍රපටිය බලන්නම වෙනවා. කියන්න තියෙන්නේ එයා ළමයින්ට උගන්වනවා කොහොම වෙතත් ළමයි එයාට නම් උගන්වනවා කියල.තව පොඩි ලස්සන ආදර කතාවකුත් තියනවා.   මම ඊළඟට දෙන්නේ මම තොර ගත්ත ළමා චිත්‍රපටි වලින් තවත් එකක්. ටිකක් විතර වෙනස් සුරංගනා කතාවක්. අපි දත සුදු මාමා කියල කියන Tooth Fairy හා සම්බන්ද කතාවක්. ඉතින් එකෙන් හමුවෙමු.

 

 බුදු සරණයි ඔක්කොටම…!

Kindergarten Cop 2 (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම උපසිරැසිය සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,589 downloadsDownload Kindergarten.Cop_.2.2016.Baiscopelk.com_.rar163 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,589 downloadsDownload Subtitles163 KB

23 comments

  1. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  2. Asitha

    ela thanks

    1. sajith

      ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

  3. Udara Damith B\K

    ස්තූතියි උපසිරැසියට

  4. Sasi Spenzer

    Patta Bro elaz

  5. Jack

    බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.....

  6. namika

    ඔය ඉතිං ඕකනෙ පිස්සු හැදෙන්නෙ!
    හැරෙන පරක්කුවට ඊලඟ එකත් දීලා.
    ලොවෙත් නෑ මචං ඈ.
    ඔයා සෑහෙන මහන්සි වෙනවා වගේ.
    බොහොම ස්තුතියි ලබා දුන් උපසිරසියට.
    ඊල්ඟ එකත් හැරෙන තැපෑලෙම දෙයි වගේ!
    ඔයාට ජයම පතනවා!

  7. Vikum08

    සබට තුති සහෝ..!
    හින්ට් එකේ හැටියට නම් හිතෙන්නේ Tooth Fairy (2010) දෙයි වගේ කියලා.

  8. Tharaka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. ජයෙන් ජයම වේවා.

  9. Anujaya

    Sub ekata thank saho

  10. Amila

    Thanks mchn...!

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Dulanga

    Thanks

  15. hiran

    torrent link 1kak nehene downlode karanna pls help

  16. Menu

    Thank you

  17. Chamara

    Torrent Link 1 comment wala wath danna

  18. හසිත් සමරවීර

    බොහොම ස්තුති සහෝ සබට.....ගොඩක් ආසාවෙන් බැලුවා...
    ෴෴෴෴෴෴

  19. madusha

    Tnkz sub ekata

  20. thisal

    ස්තුතියි සබ් එකට

  21. lahiru

    tanxxx bro

  22. Prabodha Jayakody

    Thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.