Watch Trailer

X2 (2003) with Sinhala Subtitles | දෙවෙනි මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආවා මම සබ්ටයිටල් එකක් අරගෙන. අද මම ගෙනාවෙ X-Men චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය. ඒ කියන්න X2 චිත්‍රපටිය. මේක පරණයි නම් තමයි. Baiscopelk එන හැමෝම අනිවා මේක බල ඇති. කමක් නෑ. ආයෙ බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ චිත්‍රපටිය ගැන මම පොඩ්ඩක් විතර කියන්නම්. මේක IMDb එකේ 7.5 රේට් එකක් අරන් ති…

X2 (2003)ඔන්න ඉතින් අදත් ආවා මම සබ්ටයිටල් එකක් අරගෙන. අද මම ගෙනාවෙ X-Men චිත්‍රපට මාලාවේ දෙවෙනි චිත්‍රපටිය. ඒ කියන්න X2 චිත්‍රපටිය. මේක පරණයි නම් තමයි. Baiscopelk එන හැමෝම අනිවා මේක බල ඇති. කමක් නෑ. ආයෙ බලන්න කියලා ඉල්ලනවා. ඉතින් මේ චිත්‍රපටිය ගැන මම පොඩ්ඩක් විතර කියන්නම්. මේක IMDb එකේ 7.5 රේට් එකක් අරන් තියෙනවා. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Bryan Singer කියන අධ්‍යක්ෂකවරයා. X-Men, Superman Returns, Jack the Giant Slayer කියන චිත්‍රපටි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙත් සහ ලබන අවුරුද්දෙ එන්න තියෙන X-Men: Days of Future Past චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නෙත් මෙයා තමයි. මේකෙ X-Men මුල් චිත්‍රපටියෙ හිටපු ප්‍රධාන චරිත ඔක්කොම ඉන්නවා. ඊට අමතරව මේ චිත්‍රපටියෙ විලියම් ස්ට්‍රයිකර් විදිහට Brian Cox ද, කර්ට් වාග්නර් විදිහට Alan Cumming සහ යුරිකෝ ඔයාමා විදිහට Kelly Hu ද රංගනයෙන් දායක වෙනවා. ඔයාලට අනිත් චරිත ටිකත් දැනගන්න ඕන නම් මගේ X-Men මුල් ලිපිය බලන්න පුලුවන්. ඉතින් මං දැන් චිත්‍රපටියේ කතාව පොඩ්ඩ්ක් විතර කියන්නම්.

මේකෙදි X-Men මුල් චිත්‍රපටිය අවසානයේදී ඇල්කලයි විල අසල තියෙන හමුදා කදවුර හොයාගෙන යන වුල්වරීන් මහාචාර්ය එක්සේවියර්ගේ පාසලට ආපහු එනවා ඔහු පොරොන්දු වුනා වගේම. නමුත් එයා බලාපොරොත්තු වුන දේ නම් එයාට හොයාගන්න හම්බවෙන්නේ නෑ. ඒ කියන්නෙ වුල්වරීන්ගේ මතකය. මේකෙදි ඇමරිකානු ජනාධිපතිට විපරිතයෙක් පහර දෙනවා. ඊට පස්සේ ඒ පහරදීම ගැන පරීක්ෂනයක් කරන්න එන කර්නල් විලියම් ස්ට්‍රයිකර් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා එක්සේවියර්ගේ විපරිතයන් සදහා වූ පාසලට පහර දෙන්න අවසර දෙන්න කියලා. කොහොම හරි ජනාධිපතිතුමත් ඒකට කැමතිවෙලා ස්ට්‍රයිකර්ට පහර දෙන්න අවසර දෙනවා. ඇත්තම කිවුවොත් ජනාධිපතිට පහරදීම් සංවිධානය කරන්නෙත් ස්ට්‍රයිකර්ම තමයි. ස්ට්‍රයිකර් මේ හැමදේම කරන්නේ මහාචාර්ය එක්සේවියර්ගේ පාසලේ තියෙන සෙරීබ්‍රෝ කියන යන්ත්‍රය ගන්න.මම තවත් කතාව කියන්න යන්නේ නෑ.
ඔයාලම බලන්නකෝ ස්ට්‍රයිකර්ගේ අදහස එයාට සම්පූර්ණකරගන්න පුලුවන් වෙයිද කියලා….

එහෙමනම් ඔයාලා චිත්‍රපටිය බාගතකරගෙන බලන්න. යන ගමන් comment එකකුත් දාගෙනම යන්න. අනික කියන්න ඕනා. මම තවම මේ සබ්ටයිටල් හදන වැඩේට අලුත් නිසා පොඩි පොඩි අඩුපාඩු ඇති. මම ඉංග්‍රීසි වල ප්‍රවීනයෙකුත් නෙවෙයි. ඒ නිසා අඩුපාඩු තිබුනොත් අනිවාර්යයෙන් ඔයාල මට ඒක comment එක දාල කියන්න. කිසි ප්‍රශ්නයක් නෑ මම ඒ අඩුපාඩු හදාගන්න උත්සාහ කරන්නම්. එහෙනම් තවත් සබ් එකකින් හම්බවෙනකම් අපි ගියා. Baiscopelk එන හැමෝටම බුදු සරණයි..!!!

X2 (2003) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

X-Men.2.2003.1080p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,240 downloadsDownload X2-2003.zip137 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/saman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ජෙරෝම් වැලස්කා

Subtitles

5,240 downloadsDownload Subtitles137 KB

77 comments

  1. isuru samarasinghe

    thanks machan 2 kata

  2. naleen

    elakiri anith awath denna

  3. quick

    thanks

  4. jana

    digatama subs demu

  5. pathum

    patta patta hode

  6. vee

    elazzz maxxa

  7. yasas

    tx lot

  8. sp පියමල්

    නියමයි,thanks

  9. dinu

    thanx macho ela

  10. Rajitha Abeysinghe

    thanks

  11. Praneeth

    මේ සෙට් එකක ගොඩක් කාලෙකට කලින් බැලුව. දැන් සිංහල තියෙන හින්ද ආයෙම බලන්න හිතුනා.. අනිත් ටිකටත් ඉක්මනින්ම සබ් දෙන්න..
    X-Men: Days of Future Past එක එනකම් බලන් ඉන්නෙ ඒක බලන්න..
    සීරිස් එකේ හොදම ස්ටෝරි එක මං හිතන්නෙ ඒක..
    X-Men කාටූන් එකේ ස්ටෝරි එකම ඒ විදිහටම එයි කියල හිතෙනවා..

  12. සමීර චතුරංග

    ඔන්න එහෙනම් මමත් ගන්නවා...දිගටම සබ් දෙන්න.

  13. හර්ෂ ලහිරු

    ජයවේවා සහෝ
    මේකෙ 3ත් දෙමු එහෙනම්

  14. namal

    thanks

  15. nipuna

    Maxxxa machan

  16. danuka

    Thxz

  17. herry

    ඔන්න එහෙනම් මමත් ගන්නවා…දිගටම සබ් දෙන්න.ජයවේවා සහෝ
    මේකෙ 3ත් දෙමු එහෙනම්.

  18. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, මමනම් මේක බලල නැහැ, දැන් උපසිරසි එක්කම බලන්න පුළුවන්, ඉතුරුවත් දෙන්න,ජයවේවා.

  19. Hasi

    thanx machan. didgatama damu ethuru tikatath. jaya wewa

  20. “චූටී මල්ලි”

    එල සහෝ
    ඉතුරුවත් දෙමු
    සබට තුති
    ඔබට ජය....................

  21. Kalhara

    kawru balala thibba kiwwath man baluwe naane e nisa onna bawa :-)

  22. nalaka

    අනිවා බලනවා මචෝ

  23. නිපුන්

    පට්ට පට්ට ජයෙන් ජය...

  24. ශාන් විමුක්ති [ විමා]

    අප්පට හුදු එළකිරි කොල්ලෙක්නේ ඔයා
    ආයේ මේ සෙට් එකම බලන්න ඕනා උබේ පිහිටෙන් ;)
    සබට බොහොම තුති ආ

    1. ශාන් විමුක්ති [ විමා]

      අහ මේ මම අහන්නයි උන්නේ
      සහෝ වොල්වරින් පරණ එක එහෙම කරන්න බලාපොරොත්තුවක් තියේද ඔයාට?

    2. ශාන් විමුක්ති [ විමා]

      එල එල
      උබට කියන්න මමත් මේ සෙට් එක ගැන හිත හිත උන්නේ :p
      බෝල දෙන්න ගත්තනේ මෙන්න හිටු කියලා :p
      එහෙනම් කොලුවෝ සේරම අරන් වර හොදේ
      ෆිල්ම් සෙට් එකම බාලා තියෙන්නේ උබේ සබ ගත්තා ආයේ 10 පාරක් විතර බැලුවා ;)
      ජයවේ!

    3. Saman Prasad (Black Cobra)

      aniwa vimo karanawa. nokara ban... :D

    4. Thisara NEO

      ආ සහෝ. වොලේරින් පරණ එකටනම් මම සබ් එක එව්වා.

    5. Saman Prasad (Black Cobra)

      hari saho... mata wikiya qwa. ela ela...

  25. yeshu

    thankZ

  26. Chathura Madusanka

    ela machan

  27. asanka

    elakiri muchan,,, Man gawa films okkoma tiyenawa.. den aye sub. ekkama balanna puluwan,,, anith film tike hamba wemu..

  28. mudiya / මුදියා

    නියමයිනෙ සමනො.දෙකත් ගෙනාව නේද.තව එකයි.ඒකත් ඉක්මනටම ඕනි හොඳේ.ජයවේවා.බොහෝ..........................................................................ම ස්තූතියි...!

  29. හිරු

    කිසි අඩුපාඩුවක් නැහැ බන් තිබ්බත් ගානකුත් නැහැ කීපාරක් බැලුවත් එපා වෙන film ද මේවා උඹ එල පොරක් x man ඔක්කොම ටික ඕනේ මොකා නැතත් මම බානවා ජය වේවා

  30. [chathura]

    godaaaaaaaaaaak thuthi.

  31. Thisara NEO

    patta film eka saho. thanks sub ekata. onna ada mama meke 4weni fil ekata sub eka mail kara

  32. Lakmal

    එල මචං එල Thanks බං පුලුවන්නම් ඉතුරු ටිකත් දියන් මචං 2013 එකත් එක්කම

  33. රොයිලි

    බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. සෙට් එකටම දෙනව නම් නියමයි. ජය෴෴ :P :P

  34. namika

    බොහොම ස්තූතියි සහෝ ම්ක දුන්නට. මම බලපු සුපිරිම එකක් තමා මේ. අනික පළවෙනි එකට වඩා මේක තාත්විකයි. ඇක්ශන් වැඩියි. බලලා තිබුණට සිංහල සබත් එක්ක බැලුවෙ නෑ.
    දැන් ඒකත් හරිනෙ. බොහොම ස්තූතියි ඈ!

  35. Ashan

    2013 apu x-men film eka dennako... plz

  36. udeesha

    x men 3 wni 1kth damma nm hdai neda...

  37. Niman

    ela, thnku very much ,x-men the last stand eke sub ekath ohommama denawanan mare maru

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. සංජය

    බොහොම ස්තුතියි සමන් සහෝ...

  40. gihan

    ගොඩක් ස්තුතියි

  41. pasan

    tnx bro. niyama sub eka

  42. t()MmY

    ela,thanx

  43. Tharanga

    Thanx bro

  44. Gayan_madushanka_

    Thanks bro

  45. Stranger

    thanks

  46. @maliya

    sub download krddi page not found kiyl watenwa.hadagnn vidiyk kiynwd

  47. dilru prasad

    Bohoma Sthoothiyi Sahodaraya.....

  48. ZK

    Thanks bro

  49. Haashan Dhanushka

    thnxxxxxx

  50. ravidu ishan

    බොහොම ස්තුතියි සහෝ !!!

Load more comments