Watch Trailer

Xiu Chun Dao (2014) | සහෝදරත්වය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්කලා ආවා..කට්ටියටනම් මාව අමතක වෙලාද දන්නෙත් නෑ… 😀 තියෙන වැඩත් එක්ක උපසිරැසියක් කරන්න වෙලාව වෙන්කරගන්න පොඩි අමාරුවක් තිබ්බා.. මේ විකියත් කොහේ ගිහිල්ලද මන්දා.? මේක වෙන් කරගන්නත් ටික දවසක් ගියානේ..ඉතින් බාර අරගෙන මාසෙකින් විතර තමා ඔන්න මේක කරලා ඉවර…

Xiu Chun Dao (2014)

ඔන්න ඉතින් කාලෙකට පස්සේ මම ආයේමත් සිංහල උපසිරැසියක් එක්කලා ආවා..කට්ටියටනම් මාව අමතක වෙලාද දන්නෙත් නෑ… 😀 තියෙන වැඩත් එක්ක උපසිරැසියක් කරන්න වෙලාව වෙන්කරගන්න පොඩි අමාරුවක් තිබ්බා.. මේ විකියත් කොහේ ගිහිල්ලද මන්දා.? මේක වෙන් කරගන්නත් ටික දවසක් ගියානේ..ඉතින් බාර අරගෙන මාසෙකින් විතර තමා ඔන්න මේක කරලා ඉවරයක් කරගන්න හම්බුනේ.. 😛 සමාවෙන්න ඕනේ ඔන්න පරක්කුවට.. 😀

ඕන්න ඉතින් මේ පාර මම අරගෙන ආවේ ආසියානු චිත්‍රපටයක්.. මගේ කොහොමත් පුද්ගලික කැමැත්තක් තියෙනවා ආසියානු චිත්‍රපටිවලට..ඒ ඉතින් ඒ චිත්‍රපටි හදවතට දැනෙන්නම නිර්මාණය කරලා තියෙන නිසා වෙන්න ඇති..මේක කම්මැලි නැතුව එක දිගටම බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටියක්.. ඉතින් මේ සලරුව ගැන කියනවනම්.,හොඳම යාළුවෝ තුන් දෙනෙක්ට ( හරියට නිකන් සහෝදරයෝ තුන්දෙනෙක් වගේ හොඳද.. ) බාරවෙනවා එයාලගේ රාජකාරියේ හැටියට රටේ නීතියට පටහැනිව ක්‍රියා කරන කෙනෙක්ව මරන්න..ඉතින් මේ යාළුවෝ තුන් දෙනාට මේක හරි හැටි කරන්න හම්බෙන්නේ නෑ..මොකද තවත් කෙනෙක්ට ඕනේ නරනවා මේ කෙනාව මරන්න..එහෙම කරගන්න බැරි වෙන නිසා මෙයාලට ගොඩාක් කරදරවලට මුහුණ දෙන්න වෙනවා..කවුද මේ අනික් කෙනා අරයව මරන්න ඕනේ කරන.?මොනවද මේ අයට වෙන කරදර.? මේ යාළුවෝ තුන්දෙනා මොන වගේ අයද.? එයාලා කරන්නේ මොනවද.?

මෙන්න මේවට උත්තර හොයා ගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා.. 😀 කියන්න අමතක වුණා.. මේකේ ලස්සන ආදර කතාවකුත් තියෙනවා ඔන්න.. 😀 බලපු අයත් ඇති මේක කලින්ම.. එයාලට ඔන්න උපසිරැසිත් එක්ක ආයේ බලන්න පුළුවන්.. 😀

හැමදාම කියනවා වගේ ආදරෙන් කියන්නේ ඔයාලට පොඩි කමෙන්ට් එකක් හරි දාගෙන යන්න කියලා.,ඇස් රිදෙනකන් තිරේ දිහා බලාගෙන., ඇඟිලි රිදෙනකම් කී බෝඩ් එකට කොටන අපිට., පොඩි හරි සතුටක් ලැබෙන්නේ ඔයාලා ඒ දාලායන කමෙන්ට් එකෙන් හින්දා.. අපිට ලැබෙන එකම දේ ඒ සතුට විතරක් හින්දා.. 😀

ඉතින් ඉක්මනින්ම ආයේමත් සිංහල උපසිරැසියකින් හම්බෙනකන්., හැමෝටම ජයවේවා…!

Xiu Chun Dao (2014) on IMDb

 

 

747 MB කොපිය මෙතනින් බාගන්න

495acd66eb80b8439d82ffa65d7659f8fcc16da0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,255 downloadsDownload Brotherhood.of_.Blades.2014.baiscopelk.zip44 KB

 

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/GayanT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,255 downloadsDownload Subtitles44 KB

55 comments

  1. නලින්

    ස්තුතියි ගයාන් සහෝ..

    ජය වේවා!

  2. Bobby

    ඔයාට බොහොම ස්තතියි. මම කැමති ආසියානු චිතපටියක් බලන්න

  3. BruZ L

    thkz mchn ,admiral roaring currents 2014 flim sinhala sub one mchn ,

    1. ගයාන් තාරක

      ඉක්මණටම ඒකත් දෙනවා මචන්...

  4. SHEHAN

    thanks bro .... niyamai

  5. mahesh silva

    එළම එළකිරි දැන්ම බානවා

  6. widuranga

    thanx bro
    digatama sub denna thawa film walata

  7. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  8. pathum chathuranga

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
    ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
    ජය වේවා.. :) :)
    එලස්ස්ස්... :)

  9. rahula thero

    thanks

  10. සසිනිකා

    ස්තූතියි සිංහල උපසිරැසියට

  11. ravi

    thanks,we hope anther one soon...

  12. shanaka

    Thanaks...well done keep it up

  13. Kulanjana Maduranga

    niayamai…menna banawoooo..thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. kanchana

    hapura kiyala gattha roda deken wetila thuwala karagena mekata awe hitha tikaka hada ganna... sthutiy malli sinhala sub dunnata..

    thank u

  15. Jack

    නියමයි මචෝ.
    මේ වගේ ඒවා නම් අතාරින්නේම නෑ...
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  16. ruwan kasun

    thank you sahoo....
    best of luck....

  17. Dhanushka

    Thankssssssss!!!!!!!!!!!!!!!!!!!!

  18. prabhath

    thanks

  19. Chintha.Rwn

    Thank You Very Much bro..

  20. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  21. eranga

    Seventh Son 2015 me film eka sub karanna puluwanda

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    1. ගයාන් තාරක

      Ekata Thama Hoda Copy Ekak Awith Na Machan..

  22. TharinDu

    thanq mchoooooooooooooooooooooo

  23. sadee

    ela....mare maru..

  24. Sanjaya

    බොහොම ස්තතියි සහෝ.. ජය වේවා!.

  25. kavinda

    ඔයාට බොහොම ස්තතියි.

  26. kavindi

    Thanx machan

  27. Himasha

    Niyamai mchn.

  28. thilina

    patta machan umbala karana wade pin labenwa bro tawa wadi wadiyen karanna labewaaaa!

  29. Lasitha

    tnks

  30. wasala

    Its great to us give ur dedication for success baiscope keep it up

  31. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  32. kasun

    thanks.........

  33. මාලින්

    Thanks.

  34. mihiran

    Thanks bro.. :D

  35. priyantha

    Niyamai macho

  36. Hasara

    ස්තුතියි ගයාන් සහෝ..

    ජය වේවා!

  37. nipun

    thnx Mcn.....!

  38. dinesh

    thx gd work

  39. Sameera

    Thanks...

  40. thisan

    thx mchn

  41. HASSAN

    thanks bro

  42. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. chinthaka

    thnkz broooooo
    niyamaiiiii

  44. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය

  45. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  46. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  47. sineth

    well done ro

  48. Buddhika

    thanks brother

  49. Thihan

    elaz bro............

  50. prasanna madusanka

    Ela move akak thenx ayye oyata

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.