Watch Trailer

Kung Fu Jungle (2014) | Ip මෑන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් මම තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. සුපුරුදු පරිදි ආරංචිය දුන්නේ විකියා අයියා. ඒ ගැන එයාට සතුතිවන්ත වෙනවා. ඉතිං මේක නිකුත්වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් 30. කුන්ෆු වගේ සටන් කලාවන් ගැන ෆිල්ම් බලන්න කැමති අයට ඉතිං මේක සුපිරි කතාවක් වේවි. ඒ වගේම මෙහි imdb අගය 6.9ක් වෙන…

Kung Fu Jungle 2014

කොහොමද යාළුවනේ, 

ඔන්න එහෙනම් මම තවත් අලුත් ෆිල්ම් එකක් අරන් ආවා. සුපුරුදු පරිදි ආරංචිය දුන්නේ විකියා අයියා. ඒ ගැන එයාට සතුතිවන්ත වෙනවා. ඉතිං මේක නිකුත්වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ ඔක්තෝබර් 30. කුන්ෆු වගේ සටන් කලාවන් ගැන ෆිල්ම් බලන්න කැමති අයට ඉතිං මේක සුපිරි කතාවක් වේවි. ඒ වගේම මෙහි imdb අගය 6.9ක් වෙනවා. ඉතිං කතාව හොදයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ද්වනද්ධ සටන් බලන්න කැමති අයට කියාපු ෆිලම් එක.

එහෙනම් කතාව පැත්තට හැරෙමු. එක් සටන් කලාගුරුවරයෙක් ඉන්නවා Ha කියලා. ඔහු එක් ද්වනද්ද සටනකින් කෙනෙක්ව මරන නිසා හිරේ ඉන්නේ. ඒ වගේම තවත් සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක් තමයි Fung කියන්නේ. එයා සටන් කලා ගුරුවරුන්ව මරනවා. සිංහලෙන් කිව්වොත් Fung කියලා කියන්නේසීරියල් කිලර් කෙනෙක්. ඉතිං අර හිරේ ඉන්න Ha පොලිසියට උදව් කරන්න සූදානම් වෙනවා මේ සීරියල් කිලර්ව අල්ලන්න. ඉතිං පොලිසයි මේ Haගේ උදව්වෙන් ඝාතකයාව අල්ලගන්නවද කියලා කතාව බලන්නකෝ.

ඒ වගේම තමයි කියන්න ඕන මම මේකේ තියන නම් ගම් සින්හලට හැරෙව්වේ නැහැ. මොකද ඒවා ඝබ්ධවෙන විදිය හරියට ඇහෙන්නේ නැති නිසා. එහෙමනම් කතාව බාගෙන යනගමන් කමෙන්ටුවකුත් දාලා හොද නරක කියන්නකෝ. 

Kung Fu Jungle (2014) on IMDb

 

 

700 MB (BR) කොපිය මෙතනින් බාගන්න

B79F31A1F34B76EF165DEAF5183EBF43FF44B787 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,206 downloadsDownload Kung-Fu-Jungle-2014.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

11,206 downloadsDownload Subtitles34 KB

68 comments

  1. ruwan

    onna sahoo mama 1st ekatama banna damma
    kung fu nm ela thamai
    tnx sub 1ta digatama karamu.....

    1. kasun

      adee superi suba pathanawa kriyaadama lokayata

  2. widuranga

    thanx sub ekata sisterrrrrrrr

  3. pasindu

    supiri! thanks hode.

  4. ධනා

    එලම තමයි ...... උපසිරැසියට ස්තුතියි.....

  5. thisura hirushan

    thank you saho.hobbit 3 ekat avama ikmanatama ona honde.

  6. Sam

    thnkss sis sub 1...elzzz...//

  7. Sameera

    Thanks.......

  8. Sanjaya

    Thanks Sister.....

  9. Jack

    අපේ IP අයියා ඉන්න එකක් නොබලා ඉන්නේ කොහොමද.
    ඒ වගේම බොහෝම සතුටුයි මේ වගේ ඇක්ශන් බයිස්කෝප් එකක් අක්කා කෙනෙක් දීපු එක ගැන.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය,,,,

  10. bee

    ela ela patta
    tnx film akata

  11. Shan

    thanks..........

  12. Kulanjana Maduranga

    patta filumak.nobala kohomada...subata thanks SURENI Sis.digatama sub demu,jaya wewa..........

  13. කල්හාර ප්‍රසාද්

    ස්තුතියි !!! ඔබට ජය!!

  14. thisal

    එල එල මෙක බැලුවා සබට තැන්ක්ස්

  15. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  16. lakshan

    බොහෝම ස්තුතියි සබ් එකට.

  17. vz

    pata film aka subs walata txz sis

  18. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. shiran

    පට්ට ෆිල්ම් එකක්.තෑන්ක්ස් සහො.

  20. SaDuN dAnUsHkA

    අප්පච්චියේ අනිවා බැලිල්ලක් තමයි
    IP නම් පට්ට ෆිල්ම් එක
    උපසිරැසියට තුති...........

  21. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ස්තුතියි සුරෙනි අක්කේ.
    ජය වේවා. !

  22. KASun

    ThaNkZ ……
    පට්ට ෆිල්ම් එක
    !!! ජය වේවා !!!

  23. nuwan

    patta pata pata........

  24. #YasmikaSH

    බෝම ඉත්තූතියි අක්කේ ඈ....... :)
    ජයම වේවා෴

  25. k a n i s h k a

    ela film eka ,sub ekata thankooooo

  26. Nera

    තෑන්ක්ස් සහො...!!!

  27. Ruchira

    sub 1ට බොහෝම ස්තුතියි අක්කේ.....
    මේ film 1ට sub 1 එනකන් බලාගෙන හිටියේ.

  28. chathura

    thank u saho sub akata :D

    1. chathura

      ahh sahodariyak neh lol sry
      thnks any way

  29. Sanjeewa

    thank you for sub

  30. Jamson

    Thanks akkiyo

  31. Bobby

    2015 Happy new Year

  32. shanuka gunasekara

    thanks sahoo...thawath maxxa film ekakata sub denna wish karanawa

  33. Chandana

    thanks akka

  34. දමිත්

    ස්තුතියි සහෝදරියට ..
    සුබ අලුත් අවුරුද්දක් වේවා..
    සියලු වැඩ සාර්ථක වේවා..
    ජයෙන් ජය…

  35. lakmal

    තැන්කිව් සිසි..

  36. අමිත් ධනංජය

    තෑන්ක් මචෝ... ඔන්න අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලම බාන ෆිල්ම් එක..

  37. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සුරේනි සහෝදරිය
    සුපිරියි වගේ නේ..
    උපසිරැසියට සුබ පැතුම්..
    ජයම වේවා..!!!

  38. සුපුන් ප්‍රමෝද්

    ෆිලුම නම් හොඳයි වගේ.
    මෙන්න එහෙනම් බාගන්නවා.
    ගොඩාක් ස්තූතියි සබට.

  39. තිසල් නදීශන (සොනික්)

    ස්තූතියි..ඔන්න බෑවා.. ♥

  40. Sudath Piyasena

    නියමයි සුරේනි සහෝදරිය

  41. Nelson

    Good post Friend, Thanks!

  42. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  43. ධනංජය

    එලම තමා

  44. sam

    niyamai. happy new year

  45. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  46. Someone Else

    Thanks!!!

  47. Laksh!tha

    Thanks Sis...!!!

  48. Induwara

    Grate work akki.keep it up.

  49. haritha

    පට්ට පටපට....මර එකක් ආහ්....

  50. Deex

    happy new year 2015

    continue sub karagena yanna................................

Load more comments