ඔන්න ගෙනාවා පට්ට ෆිල්ම් එකක්. කාලෙකින් හොද තෙලිගු ෆිල්ම් එකක් බැලුවේ නැනේ. ඔන්න තියනවා එකක්. Ram Charan (රාම්/චරන් ) Allu Arjun (සත්‍යා) Shruti Haasan (මංජු) Kajal Agarwal (දීප්ති) වැඩි කතා ඕනේ නැ ෆිලුම ගැන කියන්නම්කො. කතාව මේකයි “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කිය…

ඔන්න ගෙනාවා පට්ට ෆිල්ම් එකක්. කාලෙකින් හොද තෙලිගු ෆිල්ම් එකක් බැලුවේ නැනේ. ඔන්න තියනවා එකක්.
Ram Charan (රාම්/චරන් )
Allu Arjun (සත්‍යා)
Shruti Haasan (මංජු)
Kajal Agarwal (දීප්ති)
වැඩි කතා ඕනේ නැ ෆිලුම ගැන කියන්නම්කො. කතාව මේකයි “දීප්ති -සත්‍යා” කියන්නේ වයිසාග් වල ආදර වන්තයෝ දෙන්නෙක්,මේ දීප්ති කියන කෙල්ල පස්සේ ඒ නගරේ ඉන්න ලොකුම මාරයා වැටිලා ඉන්නේ “විරු බායි” ඔන්න විරු බායි දිප්තිව බලෙන් කසාද බැද ගන්න හදන්නේ. එත් ඊට කලින් මේ දෙන්න කසාද බදින්න කියලා හයිද්‍රාබාද් යනවා. ඒ යන අතරතුරදී විරු බායිගේ මැරයෝ දිප්තිවයි ,සත්‍යා වයි මරලා ගියපු බස් එකටත් ගිනි තියනවා. හැබැයි සත්‍යා මේ අනතුරෙන් බේරෙනවා. හැබැයි මුනෙන් භාගයක් ගින්නට පිච්චිලා කොහොම හරි මොහුට ඉස්පිරිතාලේදී සයිලජා කියලා දොස්තර කෙනෙක්ගේ තනි කැමැත්තට මුහුණට සැත්කමක් කරලා ඔහුට අලුත් පෙනුමක් ලබා දෙනවා , ඒ මුහුණේ අයිති කාරයා තමා චරන්. සත්‍යා ඔහුගේ ප්‍රතිකාර ඉවර වෙන්න කලින්ම ඔහුගේ ආදරවන්තිය මැරුව පලිය ගන්න පිටත් වෙනවා. ඔහු පලිය ගන්නවා. හැබැයි ඔහුගේ අලුත් පෙනුමටත් සැහෙන්න ලොකු සතුරෝ ප්‍රමාණයක් ඉන්නවා.
කතාව ඇතිනේ ..සත්‍යා කොහොමද ඔහුගේ පලිය ගන්නේ..? ඇයි අර දොස්තර මොහුට චරන්ගේ මුහුණ ලබා දුන්නේ..? ඔහු ඇයගේ කවුද..?චරන් කියන්නේ මොන වගේ කෙනෙක්ද..? චරන්ගේ පෙනුමට රැවටිලා සත්‍යාව මරන්න එන්නේ කවුද ..? ඇයි ඔවුන් චරන්ව මරන්න හදන්නේ ..? ඔය ඔක්කොම බලන්න වෙන්නේ ෆිලුම බළලාම තමා, ක්‍රියාදාම සහිත ටිකක් දුක හිතෙන කතාවක්. ආදරය, මිත්‍රත්ව, ද්‍රෝහී වීම, ඔය හැමදෙයක්ම මේ නිර්මාණයේ තියනවා. බලන්නකෝ හොදද කියලා ..යන්න කලින් බැනලා හරි කමක් නැ මොනවා හරි කියලා යන්න අමතක කරන්න එපා. අපි ගියා තවත් නිර්මාණයක් එක්ක හම්බ වෙමු .ජය.!!
58D8AFF119FB448BB628DF9F7009006FEC62489D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
28,518 downloadsDownload Yevadu.2014.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
163 comments
RASIKA
namal
thanks....,
kristi
thanx bro
Darshana
Fatta film eka..mama iye meka baluwa...
sub ekata thanks...hashan sampath
ela machan.....
mavitha
thanks bro....
Lakith
Thanks Yalu Maka Sub Danakam Hitiya Godak Thanks..................
විකියා
බොහොම තුති!
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මේ මෙන්න විකියා කොමේන්ටුවක් දාලා
දෙයියෝ දැක්කා වගේ.තැන්කු තැන්කු.
allu
thanks brother... film eka danakan balagena hitiye..
Laiya
thanks
patta machan hoya hoya hitye camara kopiyak witarai tibbe meka hodai nedaගයාන් රූකාන්ත (ජෝනා)
Bdrip එක්ක මචෝ බය වෙන්න එපා හොදයි .
STYLISH PRINCE
iwasapu tharam YEAVADU hinda man kauruth ma danne na thawth..........................................................
thanz machan.....................
වරුණ රංගජිත් (වරූ)
බොහොම තුති!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)Charith Abishek
Thanx macho.....
Baiscope eken denakan balan idiye.....ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
කතන්දර කෑල්ල නම් හොඳා වගේ..
ඒත් තෙලිගු නෙහ්...
මොනා කරන්නද?
කොහොමත් පෙරේදා කෝල් කරලා තිබ්බා slt එකෙන් අද බිල් නොගෙව්වොත් කනෙක්ෂන් කපනවා කියලා.
තාම කැප;ලා නෑ..
ඒ නිසා කොහොමත් කපන නිසා ඔන්න බාන්න දානවා..
ජය වේවා...Tharindu Perera
Elazzz ahhh.........
denakan balagena hitiyee...
thanks machan sub ekatahh..dinesh
පට්ටයිනෙ...ඔන්න බෑවා.
isuru
THNX MACHAN. man meka anakan thama balanhitiye... ela ela.
Ishara
ah patta ekaka wage
thanks shoo sub ekatadiyodon
apith banawa machan thankz okkotama
Ayesh
Patta film Ekakne Deela Thiyenne. Enakan Balan Hitiye. Thank You..
asanka
tanxx bro tavath aluth tamil film oneeeee
asanka
tamil avata tama godak asa :D :D :D
Dinuka
thanks
“චූටී මල්ලි”
මේක නම් එකෙන්ම
බලනවා සහෝ
සබට තුති
ඔබට ජය...........kumar DOHA
මොකටද අප්පා බනින්නේ අපිට මෙච්චර ෆිල්ම් ගොඩාක් බලන්න දෙද්දී .. නියමයි ෆිල්ම් එක ගොඩාක් ස්තුති !
Chathura
Ela Ela...
නලින්
ස්තුතියි ගයියා! මැක්සා කථාවක් වගේ
ජය වේවා!
kasun
niyamai me den banagaman.................
Kulanjana Maduranga
meka denakm thma unne.katha 2k na banna dawa.subata thanks GAYAN saho.thawa telugu film walata sub demu.jaya wewa.................
hara
thanks machoo
kasun viraj
patta movie ekak wage
thanx bro
jayawewaAditha Praween
එළ කොල්ලෝ !
බලාගෙන හිටපු චිත්‍රපටියක්
Allu ඉන්නවනම් නොබලා ඉන්න බැහැ .
දිගටම ඉදිරියට යන්න සුභ පතනවා ගයාන් අයියේ !
:DHimEshCrEeD
අම්මෝ මෙන්න ඇවිල්ල තුති සබට
shan
thanks machan
Ashan ravihansa
patta machn sub ekata thankz aniwama bamak thama ithin
Lakmal
thanks macho hoya hoya hitiye onna bewa
Sanjaya
Patta saho....
silent $
thanks….,
SAchith
Ftta broooow..
Sam
me dila tiyenne patta film ekak..thnkss sahooo...
චතුරංග
එළ වැඩක්. ජයවේවා..!!
bee
ela ela tnx
nira
Enakal hitiye. baiscope eken sub ekath ekka aniwa denawa kiyala dana nisa cam copy ekawath baluwe na. mare maru.jayen jayama wewa baiscopelk. ekatai oyatai ayye.!
gayan
thanks macho..
Tharindu sadaruwan 1234
Ane mata oyalagen fillm download karanna bene
dilan
ekenma tq
Dhanu
thank brthr meka danakan balagana hitiye
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි. ෙමන්න සුපිරි ගනෙය් පිලුමක් ෙගනත්. ඒල ඒල.
ජයෙව්වා!nuwan
thank you machan.............!
ගයාන් රූකාන්ත (ජෝනා)
මෙතෙක් අදහස් දැක්වූ සියල්ලන්ටම තුති ..
තවත් හින්දි ෆිලුමක් එක්ක ඉක්මනට මුණ ගැහෙමුකෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks malli mama iye me film eka baluwa ada sub ekath ekka balanawa habai oya katawe kiyala tiyena pramanaya wadi wage etakota kuthuhalaya adu wenawa