හෑම දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් හැමෝම හොදින් ආරක්ෂිතව ගෙදරට වෙලා ඇති කියලා හිතනවා. ඔන්න අද අරගෙන ආවා Comady/Adventure අයත් වන 2011 වසරේ තිරගත වුණු Your Highneess චිත්‍රපටිය. මේ බයිස්කෝප් එක Universal සමාගම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. තිරගත විම ආරම්භ කරලා තියෙන්නේ 2011 අප්‍රේල් 08, මිනි…

හෑම දෙනාටම ආයුබෝවන් කියලා පිළිගන්නවා එහෙනම් හැමෝම හොදින් ආරක්ෂිතව ගෙදරට වෙලා ඇති කියලා හිතනවා. ඔන්න අද අරගෙන ආවා Comady/Adventure අයත් වන 2011 වසරේ තිරගත වුණු Your Highneess චිත්‍රපටිය. මේ බයිස්කෝප් එක Universal සමාගම නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. තිරගත විම ආරම්භ කරලා තියෙන්නේ 2011 අප්‍රේල් 08, මිනිත්තු 102 ධාවන කාලයකින් යුක්තයි. ඒ වගේම IMDB හි අගය මේ වෙද්දි 5.5ක් අරං තියනවා. Danny McBride (තේඩියස් ), Jemes Franco (ෆේබියස්), Natalie Portman (ස්බෙල්), Zooey Deschanel (බෙලඩොනා) ලෙස රංගනයෙන් දායක වෙනවා. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
තේඩියස් කියන්නේ ෆේබියස්ගේ මල්ලි ෆේබියස් තමා ඊලගට කිරුලහිමි කුමාරයා. තේඩියස් රාජ කුමාරයෙක් උනාට කරන්නේ නම් කුමාරයෙක් කරන වැඩ නෙමෙයි. බොහෝම විනෝදයෙන් කාලය කන එක තමා කරන්නේ. පවරන එක වැඩක්වත් හරියට කරන්නේ නෑ. ඉතිං හැමෝම වගේ කැමති ෆේබියස්ට ඉතිං මේකටත් තේඩියස් හරි අවුලෙන් ඉන්නේ. ඔහෝම ඉන්නකොට තමා ෆේබියස් කුමාරිකාවක් හොයාගෙන එන්නේ විවාහ වෙන්න. විවාහ උත්සවය දවසේ මායාකාරයෙක් ඇවිත් කුමාරිකාව අරන් යනවා. ඊට පස්සේ රජතුමා තේඩියස්ට කියනවා අයියා එක්ක ගිහින් අයියාගේ මානමාලිව කොහොමහරි එක්කන් එන්න කියලා කරන්න දෙයක් නැතිම හින්දා තේඩියස් අයියා ෆේබියස් එක්කන් කුමාරිකාව බේරගන එන්න යන්න ගමන පිටත් වෙනවා. ඔන්න ඔහොමයි කතාව පාටන් ගන්නේ යන ගමනේ මරු මරු වැඩ තමා දෙන්නට වෙන්නේ.
එහෙනම් හැමෝටම ආරධානා කරනවා කාතාව බලන්න කියාලා අඩුපාඩු ගුණ දොස් එහෙම පහල කොමෙන්‍ටුවක් දාල යන්න එහෙම අමතක කරන්න එපා. හැමදෙනාම ආරක්ෂිතව ගෙදරට ම වෙලා ඉන්න. ගිහින් එන්නම් හැමෝටම ආයුබෝවන් එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
4,442 downloadsDownload Your.Highness.2011.Baiscopelk.com_.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් ශානක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අශාන් ශානක
Subtitles
17 comments
malithmadhushan45
SUpun
MEka 18+ ekakda
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
isuru srinath sjs
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ...
Sunil
Ela athal kathwak wage
Upul
Niyamai...puluwannan (bc 10000 ) film ekata sud denna...
Ashan
bc 10000 උපසිරැසි ලබා දී තියෙනවා
https://www.baiscope.lk/10000bc-2008-දෛවය-වෙනස්-වේ/
Sandeep
Supiri comediyak.. thanx saho
santhusha319
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
Thanxx bro.......
Anonymous
ela..
jayNP
thank you.. keep it up good work.. :)
Supun s
Thanks.......
Dewadithya
Thanks for sub!
jagath55
Thanks
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පට්ට කතාව. බලපු නැති අය බලන්න. දැන් සබ් එක්කම බලනව ආපහු. ස්තුතියි සහො සබ් එකට