ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන තමයි එන්නේ.දැන් දැන් චොප්රා පවුල ඉන්දියානු සිනමා කර්මාන්තයේ නිළියන්ගේ තැන පැහැරගන්නව වගේ පෙන්නේ. ,මුලින්ම රිදිතිරයට පැමිණි priyanka chopra දැන් සාර්ථකත්වයේ ඉහලටම ගිහින් ඉන්නේ, ඇයගේ පසුපසින් පැමිණි අනිත් සමාජිකාව තමා parineeti chopra දැන් ප්‍රියන්කාගේ තවත් ඥා…
ඔන්න තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරගෙන තමයි එන්නේ.දැන් දැන් චොප්රා පවුල ඉන්දියානු සිනමා කර්මාන්තයේ නිළියන්ගේ තැන පැහැරගන්නව වගේ පෙන්නේ. ,මුලින්ම රිදිතිරයට පැමිණි priyanka chopra දැන් සාර්ථකත්වයේ ඉහලටම ගිහින් ඉන්නේ, ඇයගේ පසුපසින් පැමිණි අනිත් සමාජිකාව තමා parineeti chopra දැන් ප්‍රියන්කාගේ තවත් ඥාති සොයුරියක් කරලියට ඇවිත් හැබැයි අර දෙන්නට වඩා තරමක් වෙනස්. පටන් ගන්නෙම සරාගී චරිතයක් රගපාමින්.ඇය නමින් Mannara Chopra(මායා), Hate Story(1) නිර්මාණය අධ්‍යක්ෂනය කරපු Vivek Agnihotri යටතේ රිදිතිරයට පැමිණි අලුත්ම නිර්මාණය තමා Zid(හිතුවක්කාරකම)
මේ ෆිල්ම් එකෙන් සිනමා ලෝකයට පය තබන “මනාරා චොප්රා” සිනමා විචාරකයින්ගේ අදහසට අනුව සරාගී නිර්මාණ වල රගපාන සියලුම හින්දි නිළියන්ට විශාල අභියෝගයක් විය හැකි කියලයි.
දැන් ෆිල්ම් එක ගැන කියන්නම්කො. රොනී කියන්නේ අපරාධ ලිපි ලියන වාර්තා කාරයෙක්,ඔහුගේ පෙම්වතිය ඔහුව දලා ගියපු එක ගැන දුකෙන් ඉන්න ඔහු ඔහුගේ නිවාස මාරු කරන්න හොය හොයා ඉන්නකොට ඔහුගේ ලොක්කා කියනවා, කොකෝ වෙරළේ දන්න තැනක් තියනවා කැමති නම් ගිහින් බලන්න කියලා.ඒ ගෙදර අයිතිකාරයගේ දුව තමා මායා,මහ අමුතුම අමුතු ලස්සන කෙල්ලෙක්,(කොච්චර අමුතුද කියනවනම් හුරතලේට ඇති කරන්නේ කිඹුලෙක්) රොනිව දැක්ක පලවෙනි මොහොතේ ඉදන් ඔහුට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පටන් ගන්න මායා ඔහු ගැන ලොකු ලොකු සිහින දකිනවා,ඒ අතරේදී ඔහු ඇයට අරාධනා කරනවා සාදයකට යන්න, මායා හිතාගෙන ඉන්නේ ඒ සාදයේදී රෝනිට ඇයගේ ආදරේ ගැන කියන්න එත් ඒ වැඩේ නවතින්නේ සාදයේදී රොනී ඔහුගේ පරණ පෙම්වතියගේ නංගි නැන්සි සමග නටනවා දකින නිසා, ඒ සාදයට ගිහින් එන අතරේදී ඔවුන්ගේ වාහනයට කෙල්ලෙක් හැප්පෙනවා.ඒ කෙල්ල මැරිලා කියලා හිතලා පොලිසියට ගිහින් බාරවෙන්න හදන රොනිව කොහොමහරි ඒ දේ කරන්න එපා කියලා මායා ගෙදර එක්කන් යනවා.පහුවදා උදේ තමා වැඩේ පත්තු වෙන්නේ.
රොනිගේ වාහනේට හැප්පිලා මැරිලා තියෙන්නේ ඔහුගේ පෙම්වතිය “ප්‍රියාගේ” හදාගන්න ගත්ත නංගි “නැන්සි.”කියලා ඔවූන් දැනගන්නේ උදේ. දැන් යන්න බය වෙලා ඉන්න රොනී වැඩට ගියහම ඔහුගේ ලොක්කා ඔහුව අර නැන්සිගේ මරණය ගැන ආවරණය කරන්න යවනවා. එකත් කොහොමහරි ශේප් කරගන්න රොනී ලොකුම අමාරුවේ වැටෙන්නේ ඔහුගේ පරණ පෙම්වතිය ප්‍රියා නැවත ආපුවහම. මුලින් ප්‍රියා රෝනිගේ උදව් ඉල්ලනවා නැන්සි ගේ මිනිමරුවව හොයාගන්න, නමුත් අන්තිමේදී ප්‍රියා රොනිව සැක කරනවානැන්සිගේ මිනීමැරුමට. ඒ අස්සේ මේ මරණය ගැන විමර්ශනය කරන මෝසෙස් කියන පොලිස් නිලධාරියා ප්‍රියාව සහ රොනී දෙන්නවම සැක කරනවා,එකට හේතුව වෙන්නේ අධිකරණ වෛද්‍ය වාර්තා වලට අනුව නැන්සි මැරිලා තියෙන්නේ
අනතුර නිසා නෙමේ බෙල්ල මිරිකලා කියලා අනාවරනය උනාට පස්සේ. ඒ අස්සේ රෝනිට පිස්සුවෙන් වගේ ආදරේ කරන මායා ප්‍රියාගේ නැවත පැමිණීම ගැන පිස්සු හැදිලා ඉන්නේ, මේ ඇතිනේ නේද,එහෙනම් බලන්නකෝ හැමෝම.මම කතාවේ හොදම ටික කියලා නැ හොදේ. 😉 කවුරු වෙන්න ඇතිද නැන්සිගේ බෙල්ල මිරිකලා මරලා තියෙන්නේ.?මායාගේ ආදරේ රොනී පිළිගනියිද.?නැත්තං එක තනි ආදරයක් වෙයිද.? ප්‍රියාගේ පැමිණීම ගැන මායා කොහොම ප්‍රතිචාර දක්වයිද.? කාට උනත් නැන්සිව මරන්න තිබ්බ හේතුව මොකක්ද..? ඇත්තටම මායා මොන වගේ කෙනෙක්ද..?රොනී මොනවගේ කෙනෙක්ද..?
700 MB (HD) කොපිය මෙතනින් බාගන්න
7E517F13C05F642FA33CA881490EF25D167B19B2950 MB (HD) කොපිය මෙතනින් බාගන්න
A8DE528E512354A365623A54DA7E26F69F4E39E4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
11,617 downloadsDownload Zid-2014.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ගයාන් රූකාන්ත
Subtitles
58 comments
Gayashan
SaDuN dAnUsHkA
නියමයි ගයාන්
අනිවාර්යෙනම බලනවා
මේ වගේ සලරුවක් අතාරින්නේ නැහැ
උපසිරැසිට තුති.............!Jack
නියමයි.
පට්ටම ස්ටෝරියක් වගේ,
බොහෝම ස්තුතියි මචෝ.
ජයවේවා.asiri
patta machan digatam subs denna
lk
thanks
vishwa
digatama subs denna :)
jaya wewa baiscope
උදය
එල එල ජය!
ලක්ෂාන්
එල එල මචෝ...මේකත් වෙලාවක් හම්බුනහම බලන්නම්කො...සබට බොහොම තුති...ජය වේවා...!
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!thisal
එල එල කතාව නම් මරු වගෙ බාලම බලමු සබ්ට තැන්ක්ස්
LAHIRU SAMPATH
මේකනම් පට්ටයි වගේ. මේ දවස් ටිකනම් සුපිරියි ...
එකදිගට හින්දි ෆිල්ම් සෙට් උනා ..
ගයාන් මලයෝ තෑන්ක්ස් එළකිරි වගේ sub එක ඉක්මනට දුන්නට ..
ඔන්න එහෙනම් මාත් බානෝ....saar chanuka
ela ela aluth ena hama hindi film ekakma apita denna .thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)siraj priyantha(සිරාජ් ප්‍රියන්‍ත)
එල කොල්‍ලෙක් නේ ජොනේ..
සුපිරි භාන්‍ඩයක් නේ බස්‍සලා තියෙන්‍නේ.
බලන්‍න ඕනේ කියලා ඉතා ආසාවෙන් හිටිය ෆිල්‍ම් එකක්.
වෙන මොකවත් නිසා නෙමේ, නිළිය නිසා හා
ෆිල්‍ම් එකේ ගීත නිසා.
"තු සරූරි" සිංදුව මාර ලස්‍සනයි ඕයි.
වීඩියෝ එකත් ඒ සිංදුවට පට්‍ටට ගැලෙපෙන්‍න ලස්‍සනට හදලා තියෙනවා.
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්‍තූතියි ජොනෝ.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!SaDuN dAnUsHkA
ජෝනා පොඩි ළමයින්ට 18+ බලන්න
හොද නැහැ නේද ?
Kulanjana Maduranga
pattai ahhhhhh...me filuma nm aniwa balanawa...niymai.subata thanks GAYAN saho.ohoma ymu.jaya wewa.............
රවිඳු නිපුන්
niyamayi kollo...
film eka nam supiriyi wage...
thanks sub ekata!!!“චූටී මල්ලි”
ගයෝ මෙවැනි සරාගී දර්ශන
සහිත ඒවා මම නරඹන්නෙ නැත :P :P
හික්ස්
if u know wht i mean
සබට තුති
ඔබට ජය...........ගයාන් රූකාන්ත
අයි නො අයි නො චුටියෝ. :P :P
සමීර චතුරංග
මම නම් කලින්ම බැලුවා ඔන්න.
ඉක්මණට සබ් දුන්නු එක නම් වටිනවා මලයා.
ආයේ වෙලාවක් ලැබුණොත් බලන්නම්කෝ.
ඊලඟ එකක් ඉක්මණටම අරගෙන එන්න එහෙනම්.
ජය වේවා!!vimukthi
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
thivodhi
Mannara Chopra....inne....parineeti chopra neme...elz...thanx
me
Thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai niyamai...
bnalanna tharam watina kathaawakda?රොයිලි
බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
sanjeewa
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දැන් දැන් නිල් පැහැ එවා ඉන්දියාවේ එනවා වැඩිද මන්දා.
ජය වේවා. !Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
yasantha
ela ela nikamai. PK film 1t dendako..
yash
Thanks ...grate
chamara southern
thanks gayan malli subata thuthi...
roshanst
සිංහල උපසිරැසියට බොා්ම ස්තූති....
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!kavi
sub eka danna gaththu mahansiyata godaaaak sthuthi .rukaaaa gb !!!!!!!!!!!!
earnga pathirage
pk film eka ikmanta denako
nuwan
එලස් තවත් සබ් එකක් දෙමු ඉක්මනට!!!
dilshan
thx machaaaaannnn........... ado happy new year film ekath dipankoooooooooooooooooooooooooooooo
අදිත ප්‍රවීන්
නියමයි ගයාන් අයියා .
සබට බොහොම තුති.
මේකත් බලන්න ඕන .darshana
sub Ekta thanks saho.. obata jaya..
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!Randika
ela bn
Buddhika
thanks Gayan,,,
ut
ela
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Nilanka
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
Chami
Thanks
Shashika
Thank you… :)
samee
Thank you very much .......................
Aparna
Thank you
tharu
aniwa baanawaa
harrindra
nice
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Zid (2014) | හිතුවක්කාර ආදරය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/zid-2-2014.jpg)

සබට ස්තූතියි යාළුවා...
හැබයි අර බෝලට් කරල අවසානෙට දාල තියෙන එකෙන් පිල්ම් එකේ අගේ නැතිවෙනවා.. අනික තමයි බන් පිල්ම් එක ගැන අවසානෙ වෙනකන් විස්තර කරන්න එපා බන්. කුතුහලය පොඩ්ඩක් තියෙන්න ඇරපන්...