Mr. Robot [S01E08] with Sinhala Subtitles | වයිට් රෝස් [සිංහල උපසිරසි සමඟ]
හලෝ එලියට්ගේ යාළුවනේ, ඔයාලට ගොඩක් ප්‍රශ්න තිබ්බනේ එලියට් ගැන.අද නම් ඒ ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙන පාටක් තියෙන්නේ. කලින් සතියේ මතකනේ වෙලික්(Wellick) අයියා ගේමක් දෙනවා.හැබැයි ඔයාලට මතක ඇති පලවෙනි එපි හතරේ හිටපු වෙලික් නෙමෙයි මේ ඉන්නේ කියලා. කතාවක් තියෙනවානේ කියන තරම් යකා කළු නෑ කියලා. කොහොමහරි කලින් පෙන්නපු හැකර් නෙමෙයි අන්තිම එපි දෙකෙන් නම් පෙන්නුවේ වෙලික්ගේ පැත්තෙන් නම්.
Due to copyright issues, we do not provide any torrent links.
Mr Robot S01E08 Eps1 7_wh1ter0se M4v 720p WEB-DL 2CH X265 HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3696 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Doxi” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
සබිවලට තැන්ක්ස්
ස්තූතියි සහෝ
patta
Yalu ikmanata 9 sub dennako pls
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thz m,achoooo sub ekata
බොහොම ස්තුතියි සහෝ 🙂 දැන් අවසන් ටික යන නිසා කතාව පට්ටයි නේද 😀
එලස්ස් ඩොක්සි!
ජය වේවා!
Thanks, me kotasa enkan thama balan hitiye . . . . jaya vewa . . . . .
elazz bohoma sthuthiy 🙂
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Yaluwa oya dipu 180mb hash ekat serch wala enne Mr. Robot S01E03 eka. puluwanam kalin wage direct torent ekak denna. Sub walta Thank you.
niayamai…thanks DOXI saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
Thank you!
සබ දෙනකම් බලාගෙන හිටියේ….
කතාවේ අවසානේටත් ලං වෙලා
සබට බොහොම තුති සහෝ!! ජය වේවා!!
කිව්වා වග්ව්ම අද සෑහෙන්න විස්තර දැනගන්න පුළුවන් චරිත ටික ගැන
තෑන්ක්ස් සහෝ!
එල!
තෑන්ක්ස් සහෝ!
එල!
එල මචන්.බලාගෙන හිටියේ දෙනකන්.
ela ela Tnx.