Mr X (2015) |පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්… [සිංහල උපසිරසි සමඟ]
හම්මේ ඔන්න අදත් එකක් උස්සන් ආවා. මේ අවුරුද්දේ ආව සුපිරිම ෆිල්ම් එකක් අරගෙනයි මේ එන්නේ. මේක විද්‍යා ප්‍රබන්ධ ගණයටත් වැටෙනවා, ඊයෙත් ෆිල්ම් එකක් දුන්න නිසා සමීර අයියා මේක කරන්න කිව්වත් මට කරන්න කම්මැලි හිතුනා. දෙතුන් සැරයක්ම කරන්න කිව්වම ඉතින් වැඩේ කරන්න ගත්තා. බැලුවට ඉතින් මේක අතෑරියා නම් ලොකු වැරද්දක් කරගන්නේ කියාලා හිතුනා. මොකද පට්ටම් ෆිල්ම් එකක්, ඒ වගේම සිංදු ටික එහෙමත් කියලා වැඩක් නෑ, අන්කිත් තිවාරි අයියානේ සංගීතය 😛 අධ්‍යක්ෂණය නිෂ්පාදනය ඔක්කොම භාත් මහත්වරු විසින් සිදු කරලා තියෙනවා. භාත් අයියලා මතක් කරනකොටම මතක් වෙන්නේ ඉතින් ඉම්රාන් හෂ්මිව. ඉම්රාන් හස්මි සමගින් මේකේ ප්‍රධාන නිළිය ලෙසින් රංගයෙහි යෙදෙන්නේ අමාරා ඩස්තර්, ඒ අක්කානේ අර Anegan ෆිල්ම් එකේ හිටියේ 😀 මිනිත්තු 134ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය අප්‍රේල් 17 වෙනිදා 3D චිත්‍රපටියක් ලෙසින් තිරගතවීම ආරම්භ කරනවා. ඇති ඇති දැන් කතාව පොඩ්ඩක් බලමු.
රඝුරාම් රාතෝඩ්(ඉම්රාන්) සන සියා වර්මා(අමාරා) කියන්නේ ත්‍රස්ත විරෝධී දෙපාර්තමේන්තුවක(ATD) නියෝජිතයින් දෙන්නෙක්. පටන් ගන්න සීන් ඒකෙම යන්නේ මේ දෙන්නා තමන්ගේ ජීවිත පරදුවට තියලා බෝම්බ කරුවෙක් ඉන්න බස් එකකින් මගීන් බේරගන්න කටයුතු කරන ආකාරය ඒ මෙහෙයුමෙන් පස්සේ මේ දෙන්නා රස්සාවට නිවාඩු දීලා නිදහසේ ඉන්නකොට. මහ ඇමති ඝාතන සැලැස්මක් ගැන තොරතුරක් මෙයාලගේ දෙපාර්තමේන්තුවට අනාවරණය වෙනවා. ඒත් මේ සැලැස්ම පිටිපස්සේ ඉන්නේ කවුද කියා නොදැන ඝාතකයා සොයන වැඩේට මේ දෙන්නා බහිනවා. සියා සැලසුම් කරුවන් ඉන්න හෝටලයට ගිහින් ඔවුන්ගේ සංවාද වලට සවන් දෙන අතරේ රඝු මහ ඇමති වරයාගේ ආරක්ෂාවට යොදවනවා. ඒත් නොසිතු විදිහට මහ ඇමතිගේ ඝාතනයට රඝුට වගකියන්න වෙනවා. මේ මරණය ඔවුන්ගේ ජීවිත වෙනස් කරනවා. ඉතින් කතාවේ නම් ඔයිට වඩා හුඟක් දේවල් තියෙනවා. එහෙම කියලා දාන්න බෑනේ. මේක විද්‍යා ප්‍රබන්ධයක් නිසා විද්‍යාව සම්බන්ධ වෙන්නත් ඕනනේ. ඒකත් ෆිල්ම් එක බලලම දැනගම්මු.
එහෙනම් ඔන්න මම ගියා. ලිපිය නම් ගන්න දෙයක් නැතුව ඇති. හරිම මහන්සියි, එක දිගට ෆිල්ම් දෙකක් සබ් කරලා. දැන් නම් ලොකු නිවාඩුවක් ගන්නවා. ඉතින් හැමෝටම අරගෙන බලන්න බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මමත් හිතුවට වඩා මේ චිත්‍රපටිය හොඳයි. ඉතින් යන ගමන් මොනවහරි කොටගෙන යන්න අමතක කරනත් එපා. එහෙනම් අපි ගියා. බයිස්කෝප් වාසී ඔබ සැමට ජයෙන් ජය..!!!
18958 downloads
Sub ekt thnks flm ek gena dangnnth ekk bluwe thnks ektth
Sub valata thnkz… sub dwnld kalenm ne… yaluvekgen film eka gaththe eyama dwnld krla thibba sub… film eka kohomad kiyala balanna lipiya kiyavanna kiyala awe… thnks
බොහොම ස්තුතියි මචං ..බයිස්කෝප් ටීම් එකට ජය !
Thanks a Lot..!! ^_^ 🙂
Thanks bro… 🙂
thankz machan sub ekata….
tnks
Anee mekata nam godakma thankx!me film eka balanna godak asawen hitiye.Thank you very much!
Puluwan nam “hamari adhuri kahani ” film ekatath subtitals ekka hoda link ekak denna downld karaganna!Thankx again! 🙂 (y)
Thanks !!!!!!!!!!!
Thanks!!!
Thanks Brother……………..!
thanks bro..
නියමයි..!!
උපසිරැසියට ගොඩක් ස්තුතියි..
තවත් නිර්මාණයකින් හමුවෙමු..
ජයෙන් ජය…!!!!
Good Work Friend. Thanks!
සිංහල උපසිරැසියට ස්තුතියි
ජය වේවා !!
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
ජය වේවා!
thanx dilhara …god bless !!!!!!!!!!
tnxxxxxxxxxxx
machan api oman wala inne puluwan nam sawpna hindi drama ekata sub eka denna koo.mokada api ta mehe live balanna wenne pin siddaweii kawuru harii sawpna denna
machan api oman wala inne..puluwan nam sawpna hindi drama ekata sub eka denna koo.mokada api ta mehe live balanna wenne ..pin siddaweii ..kawuru harii sawpna denna
thanks
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තුතියි
thank you
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
මේක දෙනකන් බලන් හිටියෙ.thanks මචන්.
kuch kuch locha hai
bombay velvet
මේ දෙකටත් සබ් දෙන්නකො..
හා ……
හ්ම්ම…
බොහොම ස්තුතියි
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
පට්ටයි මචන්.
මේකට මෙච්චර ඉක්මනින් සබ් එක හම්බව්වෙයි කියලා හිතුවේ නෑ.
බොහෝම ස්තුතියි මචන් සබ් එකට.
ජය….
ස්තුති සහෝ!!! ජය!!!
thankz
බොහොම ස්තුතියි සහෝ සබට
thanks
niayamai…aniwa bamak thama…thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
520MB link eka wada nane macho.
thanx sub ekata
නියමයි නියමයි සහෝ
කිව්වා වගේම වැඩේ කරන පොරක් තමා ඔයා
සුපිරි ෆිලුමක් වගේ
සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!
Download list එකට දැම්ම විතරයි බන්.සබ් එකත් දීලා………පට්ට මචන්.කියලා වැඩක් නෑ…………….
තෑන්ක්ස් සහෝ!
Sinhala sub ekata thanks..
Machan puluwannam Romeo teligu movie eketh sub diyanko bn
Niymai macho. Haha niwadu ganna ottu na hariya
Margarita with a straw ekatath deehanko
Mage cmnt watenne nane 😮
එළස්ස් තාරකයා!!
මෙක් ආයේ බලන්න දෙයක් නැහැ, මොකද්ද කියලා හිතා ගත්තැහැකි… එත් බලනවා අනිවා!! 😀
ජය වේවා!
ස්තූතියි සහෝ උපසිරැසියට. අනිවා බලන්න ඕන.
Elaz saho. Niwadu ganna Nam ottu Na harida
Margarita with a straw ekath deehanko 🙂
බලාගෙනම හිටපු බොලිවුඩ් ෆිල්ම්ස් 3ක්ම බයිස්කෝප් එකෙන් එක දිගටම ලබා දුන්නා.ගොඩක් ස්තූතියි සහෝ මේ ෆිල්ම් එකට සිංහල උපසිරැසි ලබා දුන්නාට. ජයෙන් ජය !!
Thanks friend
බොහොම ස්තුතියි සහෝ සබට !
thn Q 🙂
හින්දි විද්‍යා ප්‍රබන්ධ හැදෙනවත් අඩුයිනේ.ඒක නිසා මේක අනිවා බලන්න ඕන. උපසිරසියට බොහොම ස්තූතියි 🙂
නියමයි තාරා…
අනිවා බෑමක්
එල….
Yeeeeee mama 1st
thankyou bro…sub ekata niyamai