MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නයුශාන් පීයුමාල්සිංහල උපසිරැසි

My Big Fat Greek Wedding 2 (2016) with Sinhala Subtitles | කසාදේ කසාදේ තාම බැදලා නෑනේ මෙයා කසාදේ [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

My Big Fat Greek Wedding 2 (2016)

ඔන්න යාලුවනේ මම ඔයාලට වෙනස් විදියේ බයිස්කොප් එකක් අරගෙන අයෙමත් සැරයක් ඔයාලා බලන්න ආවා.. වෙනස් විදියේ බයිස්කෝප් එකක් කිව්වෙ මම ගොඩාක් සබ් දිලා තියෙන්නෙ හොල්මන් චිත්‍රපට වලටනේ .. මේ පාර නම් මම ඔයාලට අරන් අවේ සුපිරි කොමඩියක් මේක ගැන මාව දැනුවත් කලේ ඔයාල කවුරුත් දාන්න අපේ බයිස්කෝප් සමීර සහෝදරයා .. මේක ගැන කියනවා නම් මේක පට්ට පතුරු බයිස්කෝප් එකක්  තමයි මේක පට්ටම පට්ට කොමඩියක් … මෙකේ මුලු කථාවම ගලා යන්නෙ ආතල් සෙට් එකක් ඉන්න ග්‍රීක පවුලක් වටේ මේ ආතල් බයිස්කෝප් එක අධ්‍යක්ෂණයා කරලා තියෙන්නෙ Kirk Jones විසින් .. ඒ වගේම මේකට අයි එම් ඩිබී දර්ශකයේ 6.1 අගයක් හිමි වෙලා තියෙනවා …….

 
කථාව ගැන කියනවා නම් මේක ගලා යන්නෙ ග්‍රීක පවුලක් වටා මේ පවුලේ හැමෝම ගොඩාක් සමීපයි .. සමීපයි ක්ව්වේ හැමවෙලාවේම වගේ හැමෝම එකට තමයි ඉන්නෙ ගස් කියන්නෙ මේ පවුලේ ප්‍රධානියා පොරට මාර ග්‍රීක ජාතීකයෙක් වීම හරිම උජාරුවෙන් ඉන්නේ ඔහුට ඕන කරනවා පැරීස් ඒ කියන්නෙ ගස් ගේ මිණිබිරිය ඔහුට ඕන පැරීස්ට ග්‍රීක කොල්ලෙක් හොයලා කසාද බන්දන්න ඒ අතරේ තමයි ගස්ට ඔහු ගේ විවාහ සහාතිකය හමුවෙන්නෙ එකේ තියෙන විදියට ගස් .. ඒවගේම මරියා ඒ කිව්වේ පැරිස් ගේ ආච්චි අම්මා ඔවුන් තවම කසාද බැඳලා නැහැ .. මේක මරියාට කිව්වම පිස්සු නටන්න ගන්නවා පවුලේ අය එකතු වෙලා ඔවුන් අයෙමත් විවාහ කොරලා දෙන්න තමයි හදන්නෙ  ….. පැරිස් ගේ හිතේ කොල්ලෙක් ඉන්නවා ඇය ගේ පාසලේ කෙනෙක් ……….. ආච්චියි සීයයි \\\\(ගස් සහා මරියා) අයෙමත් සැරයක් කසාද බන්දන්න ඔයාලා කලින් එහෙම දෙයක් දැකලා තියෙනවද .. ඒ වගේම ඔහු ඒ පවුලෙ ඉන්නෙත් පට්ට ආතල් දෙන සැට් එකක් ….. ඔවුන් තමයි මේ මංගල උත්සවය සැලසුම් කරලා කරන්න යන්නෙ ඒ වගේම පැරිස් නිව්යෝක් වල ඉගෙන යන්න හිතා ගෙන ඉන්නෙ ඒ අතරේ ඇය බෙනට් ඒ කිව්වේ මම අර කලින් කිව්ව කොලු ගැටයා ඔහුට ආදර යෝජනාවක් කරනවා ඔහු ඇයට කැමති වේවිද ? ඔහු ග්‍රීක ජාතීකයෙක්ද ? ආච්චිගෙයි සියගෙයි මංගල උත්සවය ජරමරයක් නැතිව සිද්ධ වේවිද ?? ඒක දැන ගන්න නම් .. මේ පට්ට පතුරු කොමඩිය බලන්නම වෙනවා .. නොබලා කොහොමද මේක සුපිරි කොමඩියක් නෙව .. මේක බාගන්න දාන අතරේ පොඩි අදහසකුත් කොටලා යන්න අමතක කරන්න එපා .. තවත් සුපිරි බයිස්කෝප් එකකට සබක් අරගෙන ලගදීම හමුවෙන්නම්කෝ.
බයිස්කෝප් එකට ජයෙන් ජය !!!

 

My Big Fat Greek Wedding 2 (2016) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3612 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

30 thoughts on “My Big Fat Greek Wedding 2 (2016) with Sinhala Subtitles | කසාදේ කසාදේ තාම බැදලා නෑනේ මෙයා කසාදේ [සිංහල උපසිරසි සමඟ]

  • randymac023

    Sthuthi. 1 weni kotaseth sub thibbanam patta

    Reply
  • senaka wickramasinghe

    thank you very much bro

    Reply
  • Udara Cooray

    ස්තූතියි සහෝ

    Reply
  • blue-ray copy eka KM Player eke wada naa.
    Divx eke sinhala subtitles danna baa.
    Mokada karanna onaa???
    Help me please

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Meke 1st movie eka nadda?

      Reply
  • Amila kaushalya

    saho patta bn pu;uvannam sacha baron cohen fa BRUNO kiyana film 1ta sub dennaaaa sahooo thada jaya veva

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.

    Reply
  • Thisara Neo

    උපසිරැසියට තුති යුෂාන් සහෝ…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • මුදියා

    සුපිරියි යුශානයෝ
    ඔන්න බාන්න දැම්ම
    ජයවේවා.බොහෝ………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • Thanx Brooo… onna Gatta….

    මචං… පුලුවන්නම් මේකට සබ් 1ක දාලා දියන්කෝ….
    පට්ට ෆිල්ම් 1ක බං….

    The Sand 2015

    Torrent hash: FAFE8E11AEF902C8145854A35FA897DD6DAF08FB

    Reply
  • සබ දුන්නට බොහොම ස්තුති..

    Reply
  • බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

    Reply
  • මගේ ඩවුන්ලෝඩ් එක එන්නේ නෑනේ ඇයි ඒ

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *